හොඳටම මතකයි , ලේක් හවුස් අන්තිම බෝම්බය 2008 පුපුරනකොටත් මමයි මගේ තාත්තයි හිටියේ එතනට ගොඩක් කිව්ව්ටුව,
2004-2007 මගේ A/L කලේ සාමන්යෙන් කොළඹ පුපුරපු ගොඩක් ඒවා වල මතක තියනවා,
BIA ගහපු එක , Jaffna අල්ලපු එක, වගේ ගොඩක් දේවල්
චන්ද්රිකා හොඳම ආයුද ගෙනල්ලා හමුදාවේ කොල්ලන්ට හොඳට සලකන්න පටන් ගත්තා
රනිල් ඉන්න කලේ තමයි LTTE එකේ ඉඳපු හොඳම සෙට් එක එලියට බැස්සේ, එකෙන් තමයි කරුණා, පිල්ලෙයාන් වගේ අය මේ පැත්තට අවේ
JVP සෙට් එක මාරම ගේමක් දුන්නා මිනිස්සුන්ගේ මොරාල් එකට, අතුරලියේ රතන හමුරුරුවෝ එහෙම front line එකේ එහෙම හිටියා
මහින්ද කොන්ද කෙලින් තියන් තීරණ ගන්න ත්රිවිද හමුදාවට බලය දුන්නා
ගෝඨාබය strategic විටියට හොද සුප්පොර්ට් එකක් දුන්නා
සරත් ෆොන්සේකා ගේ මොරාල් එක හොඳටම වැඩ කරා
navy air force commander ලා උනත්
ඔක්කොටම වැඩිය battlefield එකේ ඉඳපු අපේ රණවිරුවෝ තමයි මේකේ 50% cost එක bear කරේ තමන්ගේ ජීවිත වලින්