ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය : 12 YEARS !!

18th May

  • Mathaka thibba

  • Mathaka thibbe na

Results are only viewable after voting.

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔව්වා අමතක වෙන්න මැරිලා ඉපදෙන්න වෙයි. සමහර එවුන්ගේ හිතේ ඊළාම් සංකල්පය ආවේ ප්‍රභාකරන් එක්ක කියලා. උන් වාද කරනවා සිවිල් යුද්ධයක්ද නැද්ද කියලා. මට ලගින්ම දැනුනු එකක් තමයි. 2008 පිළියන්දළ බස් බෝම්බය. ඒ ප්‍රහාරයෙන් කැස්බෑව පංසලේ හාමුදුරු නමක් නැතුවුණා. හොස්පිටල් ගෙනිච්ච වෙලාවේ කිව්වලු මට ඒතරම් ප්‍රශ්නයක් නෑ ඩොක්ට මිනිස්සු ගැන බලන්න කියලා.
     
    • Like
    Reactions: gceal and malrulz

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ඔව්වා අමතක වෙන්න මැරිලා ඉපදෙන්න වෙයි. සමහර එවුන්ගේ හිතේ ඊළාම් සංකල්පය ආවේ ප්‍රභාකරන් එක්ක කියලා. උන් වාද කරනවා සිවිල් යුද්ධයක්ද නැද්ද කියලා. මට ලගින්ම දැනුනු එකක් තමයි. 2008 පිළියන්දළ බස් බෝම්බය. ඒ ප්‍රහාරයෙන් කැස්බෑව පංසලේ හාමුදුරු නමක් නැතුවුණා. හොස්පිටල් ගෙනිච්ච වෙලාවේ කිව්වලු මට ඒතරම් ප්‍රශ්නයක් නෑ ඩොක්ට මිනිස්සු ගැන බලන්න කියලා.
    Hmmmm
     
    RideYourParty

    Well-known member
  • Sep 1, 2018
    407
    432
    63
    සිටිසන් නෙවෙයි නෙ ටෙරසිස්ට් ගෲප් එකක් නෙ.
    Even Prabakaran is a Sri Lankan citizen.

    western media thamai okata සිවිල් යුද්ධය kiyanne. ehema nam 9-11 attack ekath civil war ekak. LTTE ekath ekka kare humanitarian war ekak
    9/11 is from Al-Qaeda. not citizens of America
    ------ Post added on May 18, 2021 at 5:49 PM
     
    • Like
    Reactions: DjAnomaly