ඔව්වා අමතක වෙන්න මැරිලා ඉපදෙන්න වෙයි. සමහර එවුන්ගේ හිතේ ඊළාම් සංකල්පය ආවේ ප්රභාකරන් එක්ක කියලා. උන් වාද කරනවා සිවිල් යුද්ධයක්ද නැද්ද කියලා. මට ලගින්ම දැනුනු එකක් තමයි. 2008 පිළියන්දළ බස් බෝම්බය. ඒ ප්රහාරයෙන් කැස්බෑව පංසලේ හාමුදුරු නමක් නැතුවුණා. හොස්පිටල් ගෙනිච්ච වෙලාවේ කිව්වලු මට ඒතරම් ප්රශ්නයක් නෑ ඩොක්ට මිනිස්සු ගැන බලන්න කියලා.