....:::: ශ්‍රී ලංකාවේ Satellite TV ::::....

මොකද්ද හොද

  • Dialog TV

    Votes: 38 31.4%
  • Peo TV

    Votes: 54 44.6%
  • Dish TV

    Votes: 29 24.0%

  • Total voters
    121

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ai ban lankawe channel balanna api gewanne...
ekata tikak try kalarala usata hai karaganillako batapola antenna ekak..

pita channel balanna one nam FTV channel balapallako...
sathapahak yanne nene...

mama balanawa 6feet dish ekak dala auto rotate motor dala..mulu lokema channel 864k...
kohomada sepa..
eheta ,kanata sepa one tharam..

pissu hedei..

oya moke beluwath channel 250n eha ganna bene..

mage eke 864
thawa wadi karaganna puluwan lnb 2,3k dala 10 feet ekak demma nam..
english channel ne balan na one

FTA welin english channel adui, thiyen ne news channel

hindi, arabic, tamil etc. wadak nahane theren ne nathi hinda
 

naveenlakdeep

Member
Mar 12, 2008
274
10
0
41
Gampaha
onna ithin malli penapu gaman kiwwa kathawak...
channel 864 ka tiyenne news kiyalada kiyanne...

so sad..

malliya....
film channel witharak 100kata wadi..600k withara english,50k withara russian...
russian kiwwama ithin dannawane..jalbaras godaaaaaaaaaaai...



news nethuwa neme...

hindi maxxa ewath nethuwa neme..


english channel ne balan na one

FTA welin english channel adui, thiyen ne news channel

hindi, arabic, tamil etc. wadak nahane theren ne nathi hinda
 

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    videocon-3D-HD-DVR-box.jpg




    මෙන්න මගේ බාන්ඩේ VIDEOCON D2H HD පට්ටම තමයි
    .................................................


    Mama gawath thiyenne meka.3d suppot karanawa.true HD thiyenne .dish tv wage Upscaled HD nemei.DIALOG & Peo nam tharaha karayek tawath aran denna epa.....:yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි බන් සල්ලි දීලා බලන satellite tv විතරද තියෙන්නෙ නොමිලේ දෙන satellite tv කොච්චර තියේද චැනල් 200 ,300 තියේනවා පොන් ටීවී චැනල් පවා තියෙනවා ඕනෙ එකට ඕනේ ඩිෂ් එකයි, ඩෙකොඩර් සෙට් එකයි ඩීඑන්බී එකයි ඊට පස්සේ තියෙන්නෙ satellite tv site එකකින් තමන් ඉන්න තැනට නොම්ලේ ලැබෙන දත්ත ලැබෙන satellite එක හොයාගෙන එම දශාවට dish point කරන එක .
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඩයලොග් එක තමයි ඊතින් ගොඩක් දුවන්නෙ ලංකවේ පියෝ ටීවිත් තියෙනවා ඒත් ගොඩක් ඩයලොග් ටී.වී තමයි වහිනකොට සිග්නල් නැතුව යනවා ඩයලොග් වල පියෝ වල ඉතින් ස්ලොව් වෙන සීන් එක තමයි තියෙන්නෙ ඉස්සර නම් පියෝ වල යූ-ටියුබ් වීඩියෝ බලනව වගෙයි දැන් නම් හොද ඇති ඩයලොග් ටීවි තමයි ඉතින් යූස් කරල තියෙන්නෙ

    ඩිශ් ටීවී එක ගැන නම් දන්නෙ නෑ මමත් කැමතී ඒ ගැන දැනගන්න