ශ්‍රී ලංකාවේ Sex Toys ආනයන තහනම

කෙනෙකුගේ පෞද්ගලික භාවිතයට හෝ Sex Toys ආනයනය කිරීමට අවසර ලබා දිය යුතුද?

  • ඔව්

    Votes: 185 95.4%
  • නැත (හේතුව සඳහන් කරන්න)

    Votes: 9 4.6%

  • Total voters
    194

anilsghost

Junior member
  • Nov 9, 2019
    73
    41
    18
    Colombo
    ලංකාව් කොච්චර මිනිස්සු ( ගැහැණු විතරක් නොව ) ලිංගික අතවර වලට පත් වෙනවද. අපි ලිංගිකත්වය/sexuality ගැන කතා කර යුතු දෙයක්, sex toys වලින් එක ගැන තව කතා කරනවනම් හොඳය් ඉතින්.
     
    • Love
    Reactions: ChoronaSottiya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පොකට් පුසියක් 3500යි, 😬😬යකොව් ගස්ලබ්බක්, කොමඩු ගෙඩියක් හිල් කරල ගහනවා ඊට හොදයි
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    පොකට් පුසියක් 3500යි, 😬😬යකොව් ගස්ලබ්බක්, කොමඩු ගෙඩියක් හිල් කරල ගහනවා ඊට හොදයි
    3500 wedi ban gana, Normal rate eka 2500/-
    uda link eken gihin balahan
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    අතින් අල්ලන් යන්න බැරි රටේ අනාචාරයේ හැසිරීම තරයේ අවවාද කරන රටක මොන සෙක්ස් ටෝයි ද. නිදහසේ සුකාගන්නවත් බැරි රටක්
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    කොහෙද බන් තහනම් .වම්බටු තියෙන්නෙ හැමතැනම
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,806
    17,029
    113
    Second hand ewa wikunanna ba kiyala neethiyak genna one
    Nattan ape aiyyala pawuchchi karapu rubber huttawal paiyyawal hondata hodala aye seal karala dei brand new kiyala. Ita passe mona leda hadeida danne na
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    දැන් උම්බලා කියන්නෙ පොලේ වම්බටු විකුනන්න එපාද
     
    • Haha
    Reactions: Tharaka_x

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Lankawe 2000 kiana ewa aliexpress eken un genna ganne 250ta wage...
    Maath ekak gedaratama gennuwe... dan awrudu ganak wenawa...hoda welawata mama gedara hitiye...
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඔය අලෙවිකරණ ව්‍යාපාරයෙ යෙදෙන තරුණ ව්‍යවසායකයෙක්,
    ඒ් කියන්නෙ අදාළ අයිතමයන් විකුණන ව්‍යාපාරික තරුණයෙක් කිරියෙ හිටිය මතකයි....
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් දන්නවා ඇති තම තමන්ගේ පෞද්ගලික පාවිච්චියට වත් අපේ රටට Sex Toys ආනයනය කිරීම සපූර්ණයෙන්ම තහනම් කියන එක. ඇත්තටම මම නම් දකින විදියට මේක හරිම අසාධාරණයි. කෙනෙක් තවත් කාටවත් අතවරයක් නොකර තමන්ගේ පාඩුවේ වින්දනයක් ලබන එකේ තියෙන වැරැද්ද මොකක්ද? අහිංසක ගෑණු ළමයින්ව දූෂණය කරනවාට, ගණිකාවො ඇසුරු කරලා ලෙඩ හදා ගන්නවාට, කොටු පැනලා පවුල් කඩා ඉහිරවනවාට, බස් වල කෝච්චි වල ජැක් ගහලා වාතයක් වෙනවාට වඩා Sex Toy එකක් අරගෙන තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයක් නොවී වින්දනයක් ලැබීම හොඳ නැද්ද? අනික කසාද බැඳීම නොබැඳීම කියන්නේ කෙනෙක්ගේ පෞද්ගලික කැමැත්තක්. කෙනෙක් බැන්දේ නැහැ කියලා ඒ මනුස්සයාට කිසිම ලිංගික වින්දනයක් නොලැබිය යුතුයි කියලා දෙයක් නැහැ නේ. මම කියන්නේ බිස්නස් කරන්න මහා පරිමාණයෙන් නෙවෙයි අඩුම ගාණේ කෙනෙක්ගේ පෞද්ගලික පාවිච්චියට වත් Sex Toys ගෙන්වන්න අවසර දෙන්න ඕන කියලා. උඹලා මොකද හිතන්නේ?
    ona ekek kiyahalla mn laga brand new pocket pussy thiyenawa,ekak Rs.2000