ශ්‍රී ලංකාව අධි උද්ධමන තත්වයට

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,367
    6,532
    113
    ශ්‍රී ලංකාව අධි උද්ධමන කලාපයට පැමිණ ඇති බව ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් සඟරාව සඳහන් කරයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජූනි මාසයේ උද්ධමනය 54% ඉක්මවා යාමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

    අධි උද්ධමනය නිර්වචනය කිරීම සඳහා බොහෝ ආර්ථික විද්‍යාඥයන් බහුලව භාවිතා කරන 50% මට්ටම ඉක්මවා යාමත් සමඟ මෙම තත්ත්වයට ශ්‍රී ලංකාව ඇතුළු වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
    නිවුස් වලට කිව්වා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    Cheers Cheering GIF by Nickelodeon
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,367
    6,532
    113
    ඇත්තටම ඕක අපි හැමෝටම හොඳටම දැනෙනවා දැන් උන් කියන්න ඉස්සල්ලා, ඒත් නිර්වචනය කරගන්න බැරුව හිටියෙ.