ශ්‍රී ලංකාව අවිනිශ්චිත අඩියක - මූඩ්ස් කියයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,672
    13,420
    113
    අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් ආයතනය සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවේ විදේශ විනිමය හිඟයක් මෙන්ම ණය ගෙවීම සම්බන්ධයෙන් අර්බුදයක් තිබෙන මොහොතක අමාත්‍යවරුන් සහ නිලධාරීන් ඉල්ලා අස්වීම නිසා මෙලෙස ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් නිර්මාණය වන බව මූඩිස් ආයතනය සඳහන් කර ඇත.

    පවතින දේශපාලන තත්ත්වය නිසා ප්‍රධාන සංවර්ධන පාර්ශවකරුවන්ගෙන් මුදල් ලබාගැනීමේ මෙන්ම විදේශ විනිමය ආකර්ෂණය කරගැනීමේ ක්‍රියාවලියට බාධා එල්ල වන බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව විදේශ ණය වගකීම් පියවීම සඳහා ප්‍රාග්ධන ගලා ඒම් මත යැපීම නිසා එලෙස මුදල් ගැනීමේ ක්‍රියාවලියට දැඩි ලෙස බාධා එල්ල වනු ඇතැයි මූඩිස් ආයතනය පවසා ඇත.

    මේ වසරේ පෙබරවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් දක්වා අඩු වී ඇතැයි ද එය රජයේ වාර්ෂික ණය ගෙවීම් වන ඇමෙරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අගයටත් වඩා අඩු යැයි ද එම ආයතනය සඳහන් කර ඇත.

    ශ්‍රී ලංකාව සතුව ඇති සංචිත ප්‍රමාණය මාස දෙකක ආනයනය ආවරණය කරගැනීමට ද ප්‍රමාණවත් නොවන බව මූඩිස් ආයතනය සඳහන් කර ඇත.

    ශ්‍රී ලංකාව 2025 දක්වා ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අතර අගයක් ණය වශයෙන් ගෙවිය යුතු බව මූඩිස් ආයතනය පවසා ඇත.

    ශ්‍රී ලංකාවේ උද්ධමනය 2021 නොවැම්බර් මාසයේ දී ඉලක්කම් දෙකේ අගයකට පත්වුණු බවත් මේ වසරේ පෙබරවාරි මාසයේ දී එය සියයට 17.5ක් දක්වා ළඟා වූ බව මූඩීස් වාර්තාවේ දැක්වේ.

    https://www.lankadeepa.lk/latest_news/ශ්‍රී-ලංකාව-අවිනිශ්චිත-අඩියක---මූඩ්ස්-කියයි/1-611171
     
    • Like
    Reactions: Dr Sue

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකාව සතුව ඇති සංචිත ප්‍රමාණය මාස දෙකක ආනයනය ආවරණය කරගැනීමට ද ප්‍රමාණවත් නොවන බව මූඩිස් ආයතනය සඳහන් කර ඇත.
    එහෙනම් බෙහෙත්, ගෑස්, ඩීසල් වගෙ දේවල් ගේන්න සල්ලි නැතිවෙන්නෙ කොහොමද?
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Indian loan schema ekaiwarai may wenakata , mata nam penne me tgaruna ralla mara ge ma plan ekak da kiyalath hithenawa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,490
    67,831
    113
    2-CEBD4-B7-574-F-4-EB8-B265-FC927-AB8-CFA7.jpg
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    එහෙනම් බෙහෙත්, ගෑස්, ඩීසල් වගෙ දේවල් ගේන්න සල්ලි නැතිවෙන්නෙ කොහොමද?
    oya kiyana tharam na ban. dollar 2bn tibbanan melahata diesel arehe mehe dila shape karala meka

    million 200k 300k athi one nan
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,967
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    oya kiyana tharam na ban. dollar 2bn tibbanan melahata diesel arehe mehe dila shape karala meka

    million 200k 300k athi one nan
    මේ වෙලාවෙ උද්ගෝශන කරල ගන්නව වගෙ නෙවෙයි මිනිස්සුන්ට අමාරුම දවස් ඉස්සරහට එන්න තියෙන්නෙ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    IMF යන්න මුදල් අැමතියෙක් ඕන.ගෝට ගෝ හෝම් කිව්වහම අැමතියො සෙට් ඵකම අයින් වෙලා මිනිස්සුන්ගෙන් පලි ගන්න ඔය හදන්නේ..IMF යන්න බැරුව රටම අගාධයට වැටුනොත් දැන් ඒකට මිනිස්සු උද්ඝෝෂණ කරපු ඵක අල්ලගනියි..ඵහෙම වුනොත් රට කාපු බල්ලොන්ට තවත් බයේ ඉන්න නරකයි
     
    • Like
    Reactions: Piyathissa

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේ වෙලාවෙ උද්ගෝශන කරල ගන්නව වගෙ නෙවෙයි මිනිස්සුන්ට අමාරුම දවස් ඉස්සරහට එන්න තියෙන්නෙ
    karanda deyak na ban. gotata plan ekak. karanda one mokadda kiyala idea 1k tiyena ekak anduwe patthema na. un thama salli printk aranawa. munwa elawala masa 6kata 1 year wage hoda acharya mahacharyawaru dala karanda one election ekak tiyenakan
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මනසින් සිතන්න.
    සිංහල ජාතිය විනාශ කිරීමට කරගෙන යනු ලබන මේ කුමන්ත්‍රණකාරී ම්ලේච්ච් අරගලවලට නොවැරටෙන්න..
     

    Similar threads