ශ්‍රී ලංකාව ඉදිරියෙන්

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ශ්‍රී ලංකාව ඉදිරියෙන්

    ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරියෙන් බව ඉන්දීය මහකොමසාරිස් කියයි



    ශ්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා ඉදිරියෙන් බව ශී‍්‍ර ලංකාවේ ඉන්දීය කොමසාරිස් අශෝක් කාන්තා මහතා පවසයි. ශී‍්‍ර ලංකා වෘත්තියවේදීන්ගේ සංගමයේ 23 වන වාර්ෂික සමුළුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. වත්මන් ස්ථාවරභාවය සමග ශී‍්‍ර ලංකාව සංවර්ධන ඉලක්ක මාවතේදී ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බවද ඔහු සඳහන් කළේය. සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට අවැසි ආර්ථික වර්ධනය ළගා කරගැනීමට ද ශී‍්‍ර ලංකාව වේගවත් ගමනක නිරත වන බවද දශක 03ක පමණ කාලයක් ශී‍්‍ර ලංකා දවාලූ ව්‍යසන නිමාවට පත් වීම මීට ප‍්‍රධාන හේතුව බවත් ශී‍්‍ර ලංකාව දවාලූ ත‍්‍රස්තවාදය පැරදවීමට ශී‍්‍ර ලංකාවට මිතුරෙකු හා සමීපතම අසල්වැසියා ලෙස ඉන්දියාව ද උදව් උපකාර කළ බව ඉන්දීය කොමසාරිස්වරයා සඳහන් කර ඇත.

    source:lankacnews
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරියෙන් බව ඉන්දීය මහකොමසාරිස් කියයි



    ශ්‍රී ලංකාව ඉන්දියාවටත් වඩා ඉදිරියෙන් බව ශී‍්‍ර ලංකාවේ ඉන්දීය කොමසාරිස් අශෝක් කාන්තා මහතා පවසයි. ශී‍්‍ර ලංකා වෘත්තියවේදීන්ගේ සංගමයේ 23 වන වාර්ෂික සමු`ථවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. වත්මන් ස්ථාවරභාවය සමග ශී‍්‍ර ලංකාව සංවර්ධන ඉලක්ක මාවතේදී ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බවද ඔහු සඳහන් කළේය. සහශ‍්‍ර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට අවැසි ආර්ථික වර්ධනය ළගා කරගැනීමට ද ශී‍්‍ර ලංකාව වේගවත් ගමනක නිරත වන බවද දශක 03ක පමණ කාලයක් ශී‍්‍ර ලංකා දවාලූ ව්‍යසන නිමාවට පත් වීම මීට ප‍්‍රධාන හේතුව බවත් ශී‍්‍ර ලංකාව දවාලූ ත‍්‍රස්තවාදය පැරදවීමට ශී‍්‍ර ලංකාවට මිතුරෙකු හා සමීපතම අසල්වැසියා ලෙස ඉන්දියාව ද උදව් උපකාර කළ බව ඉන්දීය කොමසාරිස්වරයා සඳහන් කර ඇත.

    source:lankacnews
    The Myth :lol::lol::lol::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: the_myth

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අනේ පිස්සු කොමසාරිස්.. ගිය අවුරුද්දෙ මහ බැoකු වාර්තාවේ තියෙන්නෙ හොඳට...කොපියක් යැව්වෙ නැද්ද දන්නෙ නෑ බලන්න...

    මුන්ට පු...ට පයින් ගහලා Galleface එකෙන් මුහුදට දාන්න ඕන... :frown::frown::frown:
     

    the_myth

    Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    අනේ පිස්සු කොමසාරිස්.. ගිය අවුරුද්දෙ මහ බැoකු වාර්තාවේ තියෙන්නෙ හොඳට...කොපියක් යැව්වෙ නැද්ද දන්නෙ නෑ බලන්න...

    හැබැයි මාත් මුලින් ම news එක බලලා පුදුම උනා මොකද ඉන්දියාවෙ එක්කෙනෙක් මෙහෙම කිව්වාම.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,156
    113
    lindiyawe un paksha bedayak nethuwa unge rata gena hithanawa, lankawe unta thienne kuhakakama witharai..(hemoma newei)
     

    hirushan

    Member
    May 21, 2007
    5,957
    32
    0
    40
    Edinton Furniture->Moratumulla
    27952_386142215185_194713160185_4163579_5012693_n.jpg
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ශ්‍රි ලංකාව ඉන්දියාවට වඩා මැප් ඒ කේ ඉන්නේ ඉස්සරහ හින්නේ බං ඒක වේන්න ඇති කියන්නේ
    :lol::lol::lol::rofl:
     

    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    ශ්‍රි ලංකාව ඉන්දියාවට වඩා මැප් ඒ කේ ඉන්නේ ඉස්සරහ හින්නේ බං ඒක වේන්න ඇති කියන්නේ
    :lol::lol::lol::rofl:


    yako mapeke lankawa thiyenna indiyavata pahalenne buruvo, uba davalta bathda keve?? :growl::growl: