ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

Amew

Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    හාරතය කියලා රටක් තිබ්බා
    නෑ. ඉදියාව භාරතය කියන්නේ හින්දු cultural region එක මත හදපු රට. කවදාවත් එහෙම රටක් තිබුනේ නෑ 1947ට කලින්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    එහෙනම් මහා හාරතය කියන්නෙ මොකක්ද?
    ඉතිහාසය කියවල බලන්න පොඩ්ඩක්. අශෝකගේ වගේ සමහර කාල තිබ්බා අද වගේ ලොකු ප්‍රදේශයක් තනි රජෙක් පාලනය කරපු. ඒ වුනාට ගොඩක් වෙලාවට පොඩි පොඩි රජ්‍ය තිබුනේ.
    මහා භාරතය කියන්නේ පොතක්නේ.
    අකන්ඩ බාරත් කියන්නේ ලන්කාව , බුරුමේ තායිලන්තයේ ඉන්දුනීසියාවේ කෑලි වලට යනකම් තිබ්බ හින්දු සන්ස්කෘතික region එක
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර

    1000141334.jpg
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,941
    2,550
    113
    colombo

    ලංකාවත් සම්පුර්ණයෙන් පාලනය කරල තියෙන්නේ රජවරු 4 ද කොහෙද සුද්දෝ එන්න කලින්
     
    • Like
    Reactions: Amew

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    සමහරවිට ඒකත් ඔය අප්‍රිකාව, ඇමරිකාව වගේ වචනයක් වෙන්න ඇති.

    භාරත් කියන්නේ ඉන්දියාව කියලා දන්නවා. ඔයා ඇහුවේ මහා භාරතේ
    ඉතින් හාරතයයි මහා හාරතයයි දෙක එකක් නෙවෙයි ද?
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,941
    2,550
    113
    colombo
    පරණම ශිෂ්ටාචාරයක් Indus Valley Civilization . සින්ධු(ඉන්දු) ගඟ නිසා තමයි Hindustan කියන නම ආවේ.
     
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ඉතින් හාරතයයි මහා හාරතයයි දෙක එකක් නෙවෙයි ද?
    භාරතය යන වචනයෙන් ඉන්දියානු උප මහද්වීපය නම් කර ඇති පුරාණ වචනයක් විය හැකිය. මහා භාරතය යනු පුරාණ ඉන්දියානු වීර කාව්‍යයක් නෙ, එහි තේරුම භාරත රජුගේ හෝ භාරත දේශයේ වගේ එකක්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    භාරතය යන වචනයෙන් ඉන්දියානු උප මහද්වීපය නම් කර ඇති පුරාණ වචනයක් විය හැකිය. මහා භාරතය යනු පුරාණ ඉන්දියානු වීර කාව්‍යයක් නෙ, එහි තේරුම භාරත රජුගේ හෝ භාරත දේශයේ වගේ එකක්.
    එතකොට හාරතය කියන්නෙ?