හාරතය කියලා රටක් තිබ්බාඉදියාව කියලා රටක් තිබ්බේ නෑ 1947 ට කලින්. නේපාලෙත් අද ඉන්දියාවට අයිති පරන kingdoms/ sultanate වලට සමාන kingdom එකක්
හාරතය කියලා රටක් තිබ්බාඉදියාව කියලා රටක් තිබ්බේ නෑ 1947 ට කලින්. නේපාලෙත් අද ඉන්දියාවට අයිති පරන kingdoms/ sultanate වලට සමාන kingdom එකක්
නෑ. ඉදියාව භාරතය කියන්නේ හින්දු cultural region එක මත හදපු රට. කවදාවත් එහෙම රටක් තිබුනේ නෑ 1947ට කලින්හාරතය කියලා රටක් තිබ්බා
එහෙනම් මහා හාරතය කියන්නෙ මොකක්ද?නෑ. ඉදියාව භාරතය කියන්නේ හින්දු cultural region එක මත හදපු රට. කවදාවත් එහෙම රටක් තිබුනේ නෑ 1947ට කලින්
ඉතිහාසය කියවල බලන්න පොඩ්ඩක්. අශෝකගේ වගේ සමහර කාල තිබ්බා අද වගේ ලොකු ප්‍රදේශයක් තනි රජෙක් පාලනය කරපු. ඒ වුනාට ගොඩක් වෙලාවට පොඩි පොඩි රජ්‍ය තිබුනේ.එහෙනම් මහා හාරතය කියන්නෙ මොකක්ද?
ඉතිහාසය කියවල බලන්න පොඩ්ඩක්. අශෝකගේ වගේ සමහර කාල තිබ්බා අද වගේ ලොකු ප්‍රදේශයක් තනි රජෙක් පාලනය කරපු. ඒ වුනාට ගොඩක් වෙලාවට පොඩි පොඩි රජ්‍ය තිබුනේ.
මහා භාරතය කියන්නේ පොතක්නේ.
අකන්ඩ බාරත් කියන්නේ ලන්කාව , බුරුමේ තායිලන්තයේ ඉන්දුනීසියාවේ කෑලි වලට යනකම් තිබ්බ හින්දු සන්ස්කෘතික region එක
ලංකාවත් සම්පුර්ණයෙන් පාලනය කරල තියෙන්නේ රජවරු 4 ද කොහෙද සුද්දෝ එන්න කලින්ඉතිහාසය කියවල බලන්න පොඩ්ඩක්. අශෝකගේ වගේ සමහර කාල තිබ්බා අද වගේ ලොකු ප්‍රදේශයක් තනි රජෙක් පාලනය කරපු. ඒ වුනාට ගොඩක් වෙලාවට පොඩි පොඩි රජ්‍ය තිබුනේ.
මහා භාරතය කියන්නේ පොතක්නේ.
අකන්ඩ බාරත් කියන්නේ ලන්කාව , බුරුමේ තායිලන්තයේ ඉන්දුනීසියාවේ කෑලි වලට යනකම් තිබ්බ හින්දු සන්ස්කෘතික region එක
භාරත් කියන්නේ ඉන්දියාව කියලා දන්නවා. ඔයා ඇහුවේ මහා භාරතේ
සමහරවිට ඒකත් ඔය අප්‍රිකාව, ඇමරිකාව වගේ වචනයක් වෙන්න ඇති.එහෙනම් මහා හාරතය කියන්නෙ මොකක්ද?
සමහරවිට ඒකත් ඔය අප්‍රිකාව, ඇමරිකාව වගේ වචනයක් වෙන්න ඇති.
ඉතින් හාරතයයි මහා හාරතයයි දෙක එකක් නෙවෙයි ද?භාරත් කියන්නේ ඉන්දියාව කියලා දන්නවා. ඔයා ඇහුවේ මහා භාරතේ
මෙයා ආතල් ගන්නවානේ. Chatgpt එකෙන් අහපන්ඉතින් හාරතයයි මහා හාරතයයි දෙක එකක් නෙවෙයි ද?
භාරතය යන වචනයෙන් ඉන්දියානු උප මහද්වීපය නම් කර ඇති පුරාණ වචනයක් විය හැකිය. මහා භාරතය යනු පුරාණ ඉන්දියානු වීර කාව්‍යයක් නෙ, එහි තේරුම භාරත රජුගේ හෝ භාරත දේශයේ වගේ එකක්.ඉතින් හාරතයයි මහා හාරතයයි දෙක එකක් නෙවෙයි ද?
එතකොට හාරතය කියන්නෙ?භාරතය යන වචනයෙන් ඉන්දියානු උප මහද්වීපය නම් කර ඇති පුරාණ වචනයක් විය හැකිය. මහා භාරතය යනු පුරාණ ඉන්දියානු වීර කාව්‍යයක් නෙ, එහි තේරුම භාරත රජුගේ හෝ භාරත දේශයේ වගේ එකක්.
භාරතය යන වචනයෙන් ඉන්දියානු උප මහද්වීපය නම් කර ඇති පුරාණ වචනයක් විය හැකිය.මන් අහන්නෙ හාරතය
එතකොට හාරතය කියන්නෙ? හාරතය?භාරතය යන වචනයෙන් ඉන්දියානු උප මහද්වීපය නම් කර ඇති පුරාණ වචනයක් විය හැකිය.