ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් නොවූවේ ඇයි?

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    884
    1,772
    93
    ගොඩක් අය නොදන්න තව දෙයක් තමයි හින්දි කියල භාෂාවක් නැති එක. එහෙම භාෂාවක් හැදුවේ 1947න් පස්සේ.

    ඊට කලින් වර්තමාන ඉන්දියාව කියන බිමේ තිබ්බ රටවල් වල කතා කරපු භාෂා එකිනෙකට වෙනස්. භාෂා 1000කට වැඩි ගානක් තිබ්බා.
    නිදහසෙන් පස්සෙ තමයි හින්දි කියන භාෂාව හදලා එක රට පුරා ව්‍යාප්ත කලේ. හින්දි භාෂාව උර්දු සහ සංස්කෘත වල කවලමක්.
    1947දී හදපු භාෂා කමිටුවට ආපු නිර්දේශ තුනක් තිබුණා.

    1. එක භාෂාවක්, අක්ෂර වින්‍යාස දෙකක් (ඒ කියන්නේ උර්දු භාෂාව රාජ්‍ය භාෂාව කරලා එකට අරාබි සහ දෙවනගිරි අක්ෂර වින්‍යාස දෙකම පාවිච්චි කරන්න පුළුවන් කියන එක) - එකට හින්දුස්තානි කියන නම දැම්මා. නමුත් ඒ නිර්දේශය පිලිගැනුනේ නෑ.
    2. හින්දි කියල භාෂාවක් හදල එකට දෙවනගිරි අක්ෂර වින්‍යාසය විතරක් පාවිච්චි කරන එක
    3. දෙමල භාෂාව රාජ්‍ය භාෂාව කියල පිළිගන්න එක. ඒකට ප්‍රධාන තර්කය වුනේ දෙමල තනිකරම ඉන්දියානු භාෂාවක් වීමත් පැරණිම භාෂාවක් වීමත්.

    අන්තිමට අනුමත වුනේ හින්දි භාෂාව. ඊට පස්සෙ බලහත්කාරයෙන්ම රට පුරාම හින්දි පැතිරෙව්වා. නමුත් තමිල් නාඩුවේ කවුරුත් ඒක පිළිගත්තෙ නෑ. තාමත් තමිල් නාඩුවේ බහුතරයක් හින්දි කතා කරන්නෙත් නෑ. උගන්නන්නේත් නෑ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    3. දෙමල භාෂාව රාජ්‍ය භාෂාව කියල පිළිගන්න එක. ඒකට ප්‍රධාන තර්කය වුනේ දෙමල තනිකරම ඉන්දියානු භාෂාවක් වීමත් පැරණිම භාෂාවක් වීමත්.
    මෙහෙම වුනානම් ලංකාවේ යුද්ධෙ ඇතිවෙන්නෙත් නෑ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,537
    8,902
    113
    එදා ලංකාව ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කිව්වේ මේ වගේ දේවල්.

    "Take the average Ceylonese. I am told that he is as fluent and as plausible as a Welshman, there is nothing to beat him. They can all talk. Some people from the North of England can talk but not like a Welshman, and I hear that the Ceylonese are even better than Welshmen."

    "The people of Ceylon have this advantage over the people of India and most other people: they do not hate England, they are most friendly, and, in addition, they are must better educated."

    - UK House of Commons 1934
    wow
    Thank you for sharing.

    And the warrior spirit of the ancient sinhalese. Even though Indian invaders conquered SL from time to time, we always fought back and expelled or annihilate them.

    We were a warrior nation like the Spartans, Celtics and Hussars
    Sri lankans were never skilled warriors. only thing that secured the Sinhalese monarchy was the mazes and jungles. When Indians attacked, most of the time our kings hid in jungles. And continued in guerrilla war-fare. Only British rulers understood this and created rail roads to reach Kandy(kingdom of that era) easily.

    If you compare local ruins of fortresses against Indians or in Ireland, you can see out fortresses are very simple. Only Sigiriya is in a good level of fortification.

    Also Anuradhapura which was the longest held kingdom of Sinhalese, was only a economic city(වෙලඳ නගරය).
    ------ Post added on Oct 15, 2025 at 11:19 PM

    ඇත්තම හේතුව මේකයි

    ඉන්දියාවේ එවුන්ට ලංකාව ආක්‍රමණය කරන්න තරම් නාවික ශක්තියක් තිබුනෙ නෑ

    ආදම්ගෙ පාලමේ ඇවිත් යුද්ධ කරන්න බැහැ ඇතුලේ සපෝට් එකක් නැත්නම්
    ඒ උනාට ඇති තරම් ආක්‍රමණය කරල අල්ලන් ඉන්දල ගියා නෙහ්. අනික බුද්දාගමේ ඉන්දන් කොචර දේවල් අපට ඉන්දියාවෙන් අවිත් මුල්බැහැගෙන තියෙනවාද

    ඊයෙ පෙරේදා බිත්තර නැතුව ගියාම බිත්තර ගෙනාවෙත් ඉන්දියාවෙන්.

    අපේ රටේ පිහිටීමේ හැටියට ලොකු ශක්තිමත් නාවික හමුදාවක් නොතිබ්බ එකම ලොකු පුදුමයක්. මන් හිතන්නෙ ඒ බුද්ධාගමේ ආභාසය නිසයි එහෙම උනේ.

    ලොකු ශක්තිමත් බලකොටු තියෙන්න ඔනේ ප්‍රධාන වරායවල් ගාව. හරියට සුද්දො හැදුවා, නැත්නම් ලන්දේසි, පෘතුගීසි හඩපුවා පාවිච්චි කලා වගේ.
    ------ Post added on Oct 15, 2025 at 11:33 PM

    මන් හිතන්නෙ බුද්ධාගම නිසා ලන්කාවෙ මිනිස්සු ලොකුවට පහර දෙන්න, ලොකු යුධ ශක්තියක් තියාගන්න හැදුවෙ නෑ. වෙහෙර විහාර හදාගෙන දැහැමෙන් සෙමෙන් ජීවත් උනා
    ------ Post added on Oct 15, 2025 at 11:38 PM
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,148
    1
    28,753
    113
    wow
    Thank you for sharing.

    Sri lankans were never skilled warriors. only thing that secured the Sinhalese monarchy was the mazes and jungles. When Indians attacked, most of the time our kings hid in jungles. And continued in guerrilla war-fare. Only British rulers understood this and created rail roads to reach Kandy(kingdom of that era) easily.

    If you compare local ruins of fortresses against Indians or in Ireland, you can see out fortresses are very simple. Only Sigiriya is in a good level of fortification.

    Also Anuradhapura which was the longest held kingdom of Sinhalese, was only a economic city(වෙලඳ නගරය).
    ------ Post added on Oct 15, 2025 at 11:19 PM

    ඒ උනාට ඇති තරම් ආක්‍රමණය කරල අල්ලන් ඉන්දල ගියා නෙහ්. අනික බුද්දාගමේ ඉන්දන් කොචර දේවල් අපට ඉන්දියාවෙන් අවිත් මුල්බැහැගෙන තියෙනවාද

    ඊයෙ පෙරේදා බිත්තර නැතුව ගියාම බිත්තර ගෙනාවෙත් ඉන්දියාවෙන්.

    අපේ රටේ පිහිටීමේ හැටියට ලොකු ශක්තිමත් නාවික හමුදාවක් නොතිබ්බ එකම ලොකු පුදුමයක්. මන් හිතන්නෙ ඒ බුද්ධාගමේ ආභාසය නිසයි එහෙම උනේ.

    ලොකු ශක්තිමත් බලකොටු තියෙන්න ඔනේ ප්‍රධාන වරායවල් ගාව. හරියට සුද්දො හැදුවා, නැත්නම් ලන්දේසි, පෘතුගීසි හඩපුවා පාවිච්චි කලා වගේ.
    ------ Post added on Oct 15, 2025 at 11:33 PM

    මන් හිතන්නෙ බුද්ධාගම නිසා ලන්කාවෙ මිනිස්සු ලොකුවට පහර දෙන්න, ලොකු යුධ ශක්තියක් තියාගන්න හැදුවෙ නෑ. වෙහෙර විහාර හදාගෙන දැහැමෙන් සෙමෙන් ජීවත් උනා
    ------ Post added on Oct 15, 2025 at 11:38 PM
    Agree to disagree. But doesn't that mean that we developed an assymetric warfare to capitalize on our geography? This is similar to the strategy adopted by the Vietcongs, Russians in WW2 and the Taliban. Also don't forget that we inflicted the heaviest and most destructive defeat to the Portuguese in the battle of Mulleriyawa which is their biggest defeat ever.

    The British developed the railroad systems years after conquering the island to support their commercial activities. If it weren't for traitors like Ahelepola, Pilimathalawa and Ekneligoda, the British wouldn't have conquered the whole Island.
     
    • Like
    Reactions: kingcapton