ශ්‍රී ලංකාව ඉන්දියාවේ පාලනයට නතුවනවට කැමතිද?

ශ්‍රී ලංකාව ඉන්දියාවේ පාලනයට නතුවනවට කැමතිද?


  • Total voters
    154

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ලංකාව අර ඉස්සර තිබ්බ අප්‍රිකානු රටක් වගේ වෙනවා..
    ඔය ඉන්දියන් කාරයො තමයි ලංකාව කෑවේ....

    බණ්ඩානායක ලා ඉන්දියන්
    මහා ගෑනි සිරිමාවෝ ඉන්දියන්
    මහින්ද ලත් ඉන්දියන්

    මුන්ගේ මහා පරම්පරාව තමයි ඉන්දියන් කල්ලතෝනි.. මුන් නම් සිංහල බෞද්ධ හම පොරවාගෙන රටට කෙළිය
     
    • Haha
    Reactions: dimuthmike

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    කැමති වෙයල්ලා සින්ඝලු ...කොහමද තොපිල වගේ කලු කොට කැත සින්ඝලුන්ට ඉටිකිරිස් ඉන්දියන් කැලි එහෙම බදින්න සෙට් වෙනකොට ඒපා කියයි ...ඉන්දියාවේ පුවර්ටි ලයින් එකෙන් පල්ලේ හුගක් මිනිස්සු ඉන්නේ උන්ට සාපේක්ෂව ලංකාවේ කළු කොට කැත බේසික් මද්යම පාන්තික අනාථයෝ හුගක් උඩින් ඉන්නේ (ඒ කියන්නේ නෝමල් හොද ජොබක් තියන වහනයක් ඉන්න ගෙදරක් තියන ටයිප් එකේ උන් හරිද LKR 60,000 + පඩියක් ගන්න උන් )
     

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    දෙනවනන් දෙන්න වෙන්නෙ ඉන්දියාවට තමයි. වෙන රටවල් වලට දෙන්න ගියොත් කෑමක් තමයි තියෙන්නෙ. මට තියන ප්‍රශ්නෙ මුන් කලින් කිව්ව මැන්ඩරින් ඉගෙනගනින් කියල ඉස්සරහට ලංකාව චීනෙට යටත් වෙන හින්ද. දැන් හින්දිත් ඉගෙනගන්න වෙලා. ලංකාවෙ හිටියොත් ලෝකෙ තියන ඔක්කොම භාෂා ඉගෙනගන්න වෙන සීන් එකක් තියෙන්නෙ :no:
     
    • Like
    Reactions: NRTG

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පුටින් වගේ යුද ප්‍රකාශ කරලා රාජපක්ෂලා සිර අඩස්‌සියේ අරන් ගන්නවා නම් හා
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Brexit එක වුනේ ඇයි කියලත් හොයලා බැලුව නම්
    බ්‍රෙක්සිට් කියන එකේ විවිධ පැති ඇති.
    වාර්ගික අනන්‍යතා පැත්තෙන් ගත්තොත්
    ඉංගිරිසි කාරයොන්ගේ මාන්නය නිසා තමයි,
    ඔවුන් EU එකෙන් වෙන් වුණේ.
    හරියට සිංහලයෝ උන්ගේ මාන්නය නිසා
    SAU එකෙන් වෙන් වෙනවා වගේ දෙයක්.

    ඒත් ඇත්තටම බැලුවොත් බ්‍රිතාන්‍යය ඇතුළෙත්
    ඉංගිරිසි, ස්කොට්, වෙල්ෂ්, අයිරිෂ් වගේ
    අනන්‍යතා ගොඩක් තියෙන නිසා
    උනුත් කැඩෙන්න දත කනවා.
    ලංකාව ගත්තත් ඒ වගේ තමා.
    වාර්ගික අනන්‍යතා අතර සහයෝගය තියාගැනීම
    අතුරේ යනවා වගේ වැඩක්.
    සිංහල අනන්‍යතාව රැකගන්න
    ලංකාව SAU එකෙන් වෙන් වෙනවා නම්
    දෙමළ අනන්‍යතාව රැකගන්න
    ඊළම ලංකාවෙන් වෙන් වෙන එකත්
    පිළිගන්න වෙනවා.
    දෙකෙන් එකක් විතරක් හරි වෙලා
    අනික වැරදි වෙන්න සාධාරණ හේතුවක්
    මට නම් පේන්නේ නැහැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,416
    32,127
    113
    india walata wada Singapore kochchara podida? podi una kiyala rate economy eka ala karagaththada?
    meka goda danna puluwan minissunge gobba thereema nawaththala hari hari haman palanayak genawanam,
    eka karannath puluwan meke untamai, nathuwa polin nathikaranna thawath ratakata yatawena eka nemei.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    කැමති වෙයල්ලා සින්ඝලු ...කොහමද තොපිල වගේ කලු කොට කැත සින්ඝලුන්ට ඉටිකිරිස් ඉන්දියන් කැලි එහෙම බදින්න සෙට් වෙනකොට ඒපා කියයි ...ඉන්දියාවේ පුවර්ටි ලයින් එකෙන් පල්ලේ හුගක් මිනිස්සු ඉන්නේ උන්ට සාපේක්ෂව ලංකාවේ කළු කොට කැත බේසික් මද්යම පාන්තික අනාථයෝ හුගක් උඩින් ඉන්නේ (ඒ කියන්නේ නෝමල් හොද ජොබක් තියන වහනයක් ඉන්න ගෙදරක් තියන ටයිප් එකේ උන් හරිද LKR 60,000 + පඩියක් ගන්න උන් )
    හයිවේ වලත් wrong side එකේ බයික් පදින එවුන් ඉන්නේ
     
    • Haha
    Reactions: NRTG and firerix

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    කැමති
    හැබැයි උන් මෙහෙට එන්න බෑ
    තව උන්ට ලැබෙන වරප්‍රාසද ඔක්කොම අපිට ලැබෙන්න ඕන

    නැත්නම් මෝදිව මෝජු දාලා කනවා:growl:
    අපිට එහෙ යන්න පුළුවන් වෙන්න ඕනි නේද ? :P
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    වැඩි දෙයක් වෙන්නේ නෑ.දෙමලු ඔක්කොම ටික මෙහෙ පටවලා එක් රටක් පාලන දෙකක් කරලා දෙමලුන්ට රට කරන්න දෙයි ඔච්චරයි😂.කොහොමත් යුද්දේ ලංකාවේ ඇති කලේ දෙමලුන්ට වෙනම රටක් හදලා දෙන්න.දැන් ඉතින් ලංකාවම දෙන්න පුලුවන්🤭😂

    මටත් ආස හිතිලා උදේ ඉදන් දහපාරකට වඩා ඇහුවා
    දැන් නම් ගැම්මට මයිල් කෙලින් වෙනවා :)
    වෙන රටක එකකට උබට මයිල් කෙලින් වෙනවනම් පොඩ්ඩක් තාත්තා හරිද බලපන්
    ------ Post added on Jun 23, 2022 at 8:23 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඔයිට ලාබයි ඇමරිකාවට MCC දීලා කොරියාව වගේ හමුදාවක් දාලා උඩ ඉන්දියාවට යට ජපන් දකුණ චීනෙට ඉන්නවා නම්. මොකද ඉන්දියාව කියලා දකුණු ආසියාව පාලනය තමන් ගාවට ගත්තා කියලා අපිට හම්බුවෙන මගුලක් නැහැ .
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මං නම් පොඩ්ඩක් පුරුදු වෙනවා, උබලත් පුරුදු වෙයන්;)
    Namasthe



    උදේම අවදි වෙලා පාඩම් කරගන්න ඕන.
    රිගිං ටෝන්1ටත් දාගන්නවා..
    යාපනේ අර්ධවීපය නම් ළගදිම දෙයි වගේ කච්චතිව් එක්ක... ඔක්කොම ටික දීල රට පනියි වගේ සෙට්1ම.