ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මමත් සිරසේ reality හින්දි මගුල් පෙන්නන එකට ආස නැහැ. අනික stars බිහිකිරීමක් පටන්ගත්තු එකටත්. හැබැයි ඔය කිංස්ලි, නාරද, තනූජා පරණ set එක කරගෙන ගියපු දේවල් වලින් අලුත්ම පාරක් කැපුන හැම මධ්‍යකටම එලියට එන්න ඒක copy කරන්න ගත්ත. ඕකයි මේ මුට්ටියේ යථාර්තය. මුට්ටිය දානකොට මචං පැත්ත බලල දාන්න ඕන කුඩු කරගන්නෙ නැතිව. :dull:

    සිරස කියන්නේ ලංකාවේ එවුන්ගේ මොළ හෝදන කොන්ත්‍රාත් එක කරන කොම්පැනියක්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඇත්ත .. කාලයත් එක්ක සිරස ලංකාවේ මාධ්‍ය රටාව වෙනස් කරා. හැබැයි මතක තියා ගන්න .
    ඒ වෙනසට අහු වෙන්න ජනතාව මෝඩ වුනු බව !

    අද සිරස ගැන මෙහෙම කතා බහක් ඇති වුනත් , එදා සිරස මුල් කාලේ පටන් ගන්නකොට ,
    මට මතක හැටියට අර මුල්ම ඉන්දියන් මෙගා එක(සුජාතා ද කොහෙද) පෙන්නපු කාලේ තමයි රටේ සිරස වෙනුවෙන් විරුද්දත්වයක් ඇති උනේ . එත් ඒක ඇති වුනේ රටේ බොහොම සුළු පිරිසක් අතර විතරයි , අනෙක් අය හැමෝම ඒකට අහු වුනා .. ඊට පස්සේ මහ ගෙදර , ප්‍රවීනා , වසුදා , බ්ලා බ්ලා බ්ලා .... පෙන්නලා සිරස අපේ මිනිස්සුන්ගේ චින්තන ශක්තිය ආක්‍රමණය කරන්න පටන් ගත්ත . මම නං හිතන්නේ නෑ ඕක සිරසේ වැඩ කරන උන් හිතා මතාම කරපු දෙයක් කියල .. උන් කරේ ජනතාව වැඩි රුචිකත්වයක් දක්වන දේ පෙන්වීම විතරයි . ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාවය ඔය සිරස පටන් ගන්න කාලේ හොඳ තැනක තිබ්බ නං අද මෙහෙම වෙන්නේ නෑ ...

    තාමත් අපේ රටේ මිනිස්සුන්ගේ සාක්ෂරතාවය අතින් ඉහල උනාට දේශපාලන/සමාජ ඥානය අතින් මිනිස්සු දුප්පත් , දේශපාලනය පිස්සු කෙලිනකොට ඒ දේශපාලනයෙන් පාලනය වෙන මිනිස්සු පිස්සු කෙලින එක අහන්නත් දෙයක් නෙවෙයි , ඉතින් ලංකාවේ ගොන් ජනතාව වාතයක් යවන්න වෙන මහන්සිය තරම්වත් මහන්සියක් නොවී අන්දන්න පුළුවන් බව කිලී මහරාජට තේරුම් යනකොට ඒ බව තේරුම් අරන් හැදෙන තැනට අපේ ජනතාව මෙහෙයවන්න පුළුවන් නායකයෝ බිහි නොවීම තමා ලංකාවේ අඩුපාඩුව .


     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරස කියන්නෙ තනිකරම සිංහලයගේ මොල හෝදන නොන්ත්‍රාත් සමාගමක්... සිරස භංගවේවා....