ශ්‍රී ලංකාව ගැන ඔබ නොදත් කරුණු 9ක්.

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
ශ්‍රී ලංකාව ගැන ඔබ නොදත් කරුණු 9ක්.





මේ අපේ සිරි ලක් මාතාව ගැන අප සොයාගත් පට්ට කරුණු කිහිපයකි.





නූතන ලෝකයේ ත්‍රස්තවාදය උපන් බිමෙහිම මුලිනුපුටා දැමීමට සමත් වූ එකම රට ශ්‍රී ලංකාවයි.





ශ්‍රී ලංකාව ජනගහනය අතින් ලෝකයෙන්ම 57වන ස්ථානය හිමි කර ගනී.




ආසියාවේ කාන්තාවක් පාලනය කළ ප්‍රථම රට
ශ්‍රී ලංකාවයි.(අනුරාධපුර යුගයේ අනුලා දේවිය.)





ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (පෙර රේඩියෝ සිලෝන්) දැනට පවත්වාගෙන යන ආසියාවේ පැරණිතම ගුවන් විදුලි ආයතනයයි.




ශ්‍රී ලංකාව ලෝකයේ ඇති ජෛව විවිධත්ව හොට්ස්පොට් 25න් එකකි.





ශ්‍රී ලංකාව ආසියාවේ ජෛව විවිධත්ව ඝනත්වයෙන් ඉහලම රටයි.



ආසියාවේ පැරණිතම
ප්‍රජාතන්ත්‍රවාදී රට ශ්‍රී ලංකාවයි.



දකුණු ආසියාවේ 3G, 3.5G HSDPA, 3.75G HSUPA and 4G LTE යන අන්තර්ජාල තාක්ශණයන් ප්‍රථම වරට භාවිත කළේ ශ්‍රී ලංකාවයි.



ත්‍රීකුණාමල වරාය
ලොව ඇති 4වැනි විශාලතම ස්වාභාවික වරායයි.



සෑමදාම ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බර වෙමි. අපේ ශ්‍රී ලංකාව රැකගෙන එය පෙර රජ දවස මෙන් යලිත් ලොව මවිත කරවන සොඳුරු, නව්‍යකරනයෙන් පිරි මිනිස්දම් වඩාගත් රටක් වනු දැකීම අපගේ ඒකායන පැතුමයි.



Pattakatha staff



Related Posts

 
Last edited:
Nov 29, 2011
354
30
0
නියමයි......
11.gif



ඔන්න තව කරුණක් හොයලා බලල දාන්න.

..ලොකේ ලොකුම නිල් තල්මස් කොළණිය ඉන්නෙත් ලංකාවේ..!!!
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අකුරු පොඩි කරල දාපන්කො බං.. කියවන්න එපා වෙනවා.. පත්තරේක හෙඩ්ලයින් එක බලනව වගේනේ.. :growl:

    උඹල මොන තරම් වටින ත්‍රේඩ් එකක් දැම්මත් වැඩක් නෑ උවමනාවකින් වැඩේ කරන්නෙ නැත්තං.. :(