ශ්‍රී ලංකාව ජර්මනිය 80-2කට පරාජය කරයි

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මේකට ගිය ටීම් එකත් ෆයිනල් එකෙන් පස්සෙ හොටෙල් එකෙන් ගල් වෙලා තිබ්බම 💀
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,204
    113
    දෙහිවල
    අඩෝ... Nooo... දුවන එක ගැන නෙමෙයි බං මං කිව්වෙ...🥹
    Oh No What GIF by Tennis TV
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    ඕක රනිලුත් කරන්න හිටියේ... :sorry:
    අනුර ඇවිල්ල මාස තුනෙන් ස්පෝර්ට් එකකට ටීම් එකක් හදලා ලෝකයේ තුන්වෙනි ලොකුම ආර්තිකය බලු ගානට පරාද කරනව කියන්නේ රට දියුණුකරන එක නතිං.
     
    • Like
    Reactions: NRTG

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    අඩෝ පොඩි කාලේ ඔය වගේ සෙල්ලමක් කරා. ගස් 2යි, ටීම් 2යි.
    අනිත් ටිම් එකේ උන්ට ගහන්ඩ තියෙන්නේ. අන්තිමට තමන්ගේ ගහ අල්ලලා ආපු එකාට තමයි වැඩිම පවර් එක තියෙන්නේ. තව සීන් ටිකක් තිබ්බ.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,324
    1
    101,186
    113
    34
    Kalutara
    අඩෝ පොඩි කාලේ ඔය වගේ සෙල්ලමක් කරා. ගස් 2යි, ටීම් 2යි.
    අනිත් ටිම් එකේ උන්ට ගහන්ඩ තියෙන්නේ. අන්තිමට තමන්ගේ ගහ අල්ලලා ආපු එකාට තමයි වැඩිම පවර් එක තියෙන්නේ. තව සීන් ටිකක් තිබ්බ.
    ගස් මාරු පෙති තෝර?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,796
    113
    Colombo
    ජර්මන් ටීම් එක අපේ හෑන්ඩ් බෝල් ටීම් එක වගේ වෙන්න ඇති බන් :lol:
     
    • Like
    Reactions: NRTG