මචං ෆිල්ම් එකේ වගේ සීන් එකක්ද දන්නෙ නෑ. මචීලා මිසින් වෙයිද දන්නෙ නෑ..
විහිලුවට ගන්න එපා. ක්රීඩාවක් ඒකකොහේ ඉදන් කොහෝ කියනවදෝ![]()
ඌ කොහෙද යකො ඔහොම දුවන්නෙ? වයසට ගරු කරපන්ඕක රනිලුත් කරන්න හිටියේ...![]()
අඩෝ... Nooo... දුවන එක ගැන නෙමෙයි බං මං කිව්වෙ...🥹ඌ කොහෙද යකො ඔහොම දුවන්නෙ? වයසට ගරු කරපන්
අඩෝ... Nooo... දුවන එක ගැන නෙමෙයි බං මං කිව්වෙ...🥹
අනුර ඇවිල්ල මාස තුනෙන් ස්පෝර්ට් එකකට ටීම් එකක් හදලා ලෝකයේ තුන්වෙනි ලොකුම ආර්තිකය බලු ගානට පරාද කරනව කියන්නේ රට දියුණුකරන එක නතිං.ඕක රනිලුත් කරන්න හිටියේ...![]()
ගස් මාරු පෙති තෝර?අඩෝ පොඩි කාලේ ඔය වගේ සෙල්ලමක් කරා. ගස් 2යි, ටීම් 2යි.
අනිත් ටිම් එකේ උන්ට ගහන්ඩ තියෙන්නේ. අන්තිමට තමන්ගේ ගහ අල්ලලා ආපු එකාට තමයි වැඩිම පවර් එක තියෙන්නේ. තව සීන් ටිකක් තිබ්බ.