ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුධ අධිකරණයට....

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුධ අධිකරණයට....

sf17.jpg

 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අබ කෑ මිනිහගෙ මොළේ දනවා.



යුධ අපරාධ චෝදනා විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ.
මම ඊට විරුද්ධයි.
එක්සත් ජාතීන්ගෙ සංවිධානය වේවා වෙනත් රටක් වේවා, මම ඉඩ දෙන්නෙ නෑ.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයකට මම ඉඩ දෙන්නෙ නෑ.
එවැනි කිසිදු පරීක්ෂණයක් පිළිබඳව අහන්නත් එපා.
මට කතා කරන්නත් එපා, කිසිදු පරීක්ෂණයක් ගැන.
මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවෙන්නෙ නෑ.
මමයි ආරක්ෂක ලේකම් වරයා.
මම එවැනි දෙයක් අවශ්‍ය කාට වුවත් විරුද්ධයි.
මේ තමයි මගේ අවසන් වචන.
-ගෝඨාභය-
:yes::yes::yes::yes::yes::yes::yes:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
unta+umbata oneth oya tika karannane.
rate idagena rata kana hiwala...
anthimata umbatath wenne SF ta una demai.

අපරාධකාරයින්ට කරුම පලදෙන එක වලක්වන්න
සර්ව බලධාරී ජනාධිපතිටවත් බෑ.


:lol: