ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    "රිදෝ ගන්නවා" කියන්නෙ මොකුන්ද බන් .... උබ කොහෙද ...ෂුවර් එකටම උබ නම් කොහේ හරි හද්ද ඩොටේ හිටපු ලොන්ත කොකටුවෙක් තමයි ... නැත්නම් ඉතින් මෙච්චර කෙල වෙලත් රෙදි නැතුව කඩේ යාවිද ...
    Yako okata masekata 15,000k gewanawa me post danawata. Ekatath kelinnada hadanne me kannawath nathuwa inna welawe?
     
    • Haha
    Reactions: AEG

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ණය ගත්තට කමක් නැහැ. ගන්න ණය කළමණාකරනය කරගන්න පුලුවන් නම්. එහෙම එකක් වුන බවක් වත්, වෙන බවක් වත් පේන්න නැහැ. ඒකයි අවුල.

    මේ ආනයන සීමා දාගෙන කරන වැඩ හින්දා අපිට ඇත්තටම සහන ණය දෙන්නත් කවුරුත් කැමති නැහැ. සරලව කිව්වොත්, බැංකුවකින් පවා පහසුවෙන්ම ණය ගන්න පුලුවන් පොහොසතාට මිසක් දුප්පතාට නෙවෙයි නේ. ඉතින් දුප්පතාට ණය ගන්න වෙන්නේ බරපතල කොන්දේසිවලට සහ ගොඩක් වෙලාවට ඉහළ පොළියකට යටත් වෙලා. වෙනදා වගේ ටක් ගාලා ණයක් අරන් රෝලක් ගහගන්න අපිට බැරි වෙලා තියෙන්නේ මේ නිසා. :sorry:

    ඒ නිසයි මේ වගේ විනිමය හුවමාරුවලට රජය යොමුවෙලා තියෙන්නේ. කෙටි කාලීනව යම්තාක් දුරකට හොද පියවරක් වුනත්, දිගු කාලීනව කොහෙත්ම හොද පියවරක් නෙවෙයි. මධ්‍ය කාලීන ඉදන් දිගු කාලීන වෙනකන් සැළසුම් හදන්න වුවමනායි දැන් ඉදන්ම. :yes:

    විනිමය හුවමාරු ගැන හොද පැහැදිලි කිරීමක් මෙතන තියෙනවා, කියවන්න-

     
    • Like
    Reactions: sakuntha1996

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    FB_IMG_1623825647943.jpg
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ප්‍රොජෙක්ට් ටික නම් ලෙසටම යනව, ඕව ඉවර වෙද්දි 2024 ලන් වෙලා වික්ශෙට රෙවෙනව එක දිගට. 🤭 🤭 🤭 ඊලග චන්දෙට ගෝඨ එන්නෙ කොරෝනා ඉවරකරපු රාජය නායකය විදිහට, :cool::cool:
    ගෝඨා එනවා... හව් සෑඩ් 😁
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    ප්‍රොජෙක්ට් ටික නම් ලෙසටම යනව, ඕව ඉවර වෙද්දි 2024 ලන් වෙලා වික්ශෙට රෙවෙනව එක දිගට. 🤭 🤭 🤭 ඊලග චන්දෙට ගෝඨ එන්නෙ කොරෝනා ඉවරකරපු රාජය නායකය විදිහට, :cool::cool:
    :cool: :cool: :yes: :love: