ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී

ZAck0

Active member
  • May 30, 2021
    39
    146
    33
    ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ,රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

    ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිහක් ද ,බංගලිදේශයෙන් ඩොලර් කෝටි 25 ක් ද ,චීනයෙන් ඩොලර් කෝටි 150 ක් ද මේ යටතේ ලබා ගැනෙනු ඇත .

    ඉන්දියාවෙන් හා බංගලි දේශයෙන් ලබා ගැනෙන ඩොලර් කෝටි 65ක ණය මුදල මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට තීරණය කර ඇත .

    ඉන්දියාවෙන් ලබාගෙන ඩොලර් කෝටි 40 ක හුවමාරු ණය පහසුකම මාස නවයකින් ගෙවීමේ පදනම යටතේ අදියර දෙකකින් ලබාගැනෙන අතර ,බංගලිදේශයෙන් ලැබෙන ඩොලර් කෝටි 25 ක හුවමාරු ණය පහසුකම අදියර තුනකින් ලබාගැනීමට නියමිතය .

    චීනයෙන් ලබා ගැනෙන ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණය මුදල දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

    මේ අතර, මේ මාසය තුළ කල් පිරුණු විදේශ ණය ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ගෙවීමට නියමිතව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි .

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණ දක්වා මේ වන විට අඩු වී ඇති අතර ,එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සඳහා පමණක් බව රජය පසුගියදා ප්‍රකාශ කළේය .

    විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ඉතිරි කාලය තුළ අපේක්ෂා කළ නොහැකි බවත්,විදේශ විනිමය ණය ආපසු ගෙවීමට ඇති බැවින්, ඉදිරි කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇති බවත් මහ බැංකුව රජයට පෙන්වා දී ඇත .

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    LKpMUtJ.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,919
    113
    බිස්නස් එකක් කඩාගෙන වැටීම ගැන අත්දැකීම් තියෙන අයට සමානකම් පේනව ඇති. මේව ප්ලෑන් එකකට ගන්න ණය නෙවෙයි බෙල්ල මුලටම හිර උනාම ලැජ්ජාව වගන්න කරන වැඩ. මේවත් නැතිම වෙනකන් වැටිල ඉන්නෙ කියන එක ඇක්සෙප්ට් කරන්න බෑ. හැබැයි ගොඩ එන්න නන් ඒක ඇක්සෙප්ට් කරල කට්ට කන්නම වෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැක්සීන් ටික ගහල රට ඇරියම ඔය ප්‍රශ්න නැ, අපේ යෝජනා සැලකිල්ලට ගනිමින් බස්නාහිර පලාතට වැක්සීන් මුලින්ම දෙන්ඩ හදන්නෙ, ගේමක් නැ, බස්නාහිර පලාත අරිනව කියන්නෙ ආර්තිකේ කොහොමත් දුවනව..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බිස්නස් එකක් කඩාගෙන වැටීම ගැන අත්දැකීම් තියෙන අයට සමානකම් පේනව ඇති. මේව ප්ලෑන් එකකට ගන්න ණය නෙවෙයි බෙල්ල මුලටම හිර උනාම ලැජ්ජාව වගන්න කරන වැඩ. මේවත් නැතිම වෙනකන් වැටිල ඉන්නෙ කියන එක ඇක්සෙප්ට් කරන්න බෑ. හැබැයි ගොඩ එන්න නන් ඒක ඇක්සෙප්ට් කරල කට්ට කන්නම වෙනව.
    පැලෑන් කරල කොහොමද මෝඩයො ණය ගන්නෙ, කියුවොත් කියන්නෙ ගොන් කතාවක්, 🤭 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,919
    113
    පැලෑන් කරල කොහොමද මෝඩයො ණය ගන්නෙ, කියුවොත් කියන්නෙ ගොන් කතාවක්, 🤭 🤭 🤭

    ඒක තමා බන් ඔව්ව උබල තියා පාලනය කරන උන්වත් දන්නෙ නෑ. ණය වර්ග දෙකක් තියෙනව. තමන්ට වදයක් වෙන ණය සහ ප්‍රොෆිට් කරන්න පුළුවන් ණය. ඒක වෙන්නෙ ණය පාවිච්චි කරන විදිය අනුව.

    ගොඩක් උන් වාතයක් විදියට සලකන ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ප්‍රොෆිට් කරන්නත් පුළුවන්. ඒකට ඉතින් ප්ලෑන් කරන්න පුළුවන් වෙන්න ඕනි.

    ප්ලෑන් නොකර ණය ගත්තම වෙන්නෙ හිර වෙන එක.

    දැන් තව ටිකක් උම්බෑ ගාල පලයන් උබට ඕක තේරුම් ගන්න මොළයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක තමා බන් ඔව්ව උබල තියා පාලනය කරන උන්වත් දන්නෙ නෑ. ණය වර්ග දෙකක් තියෙනව. තමන්ට වදයක් වෙන ණය සහ ප්‍රොෆිට් කරන්න පුළුවන් ණය. ඒක වෙන්නෙ ණය පාවිච්චි කරන විදිය අනුව.

    ගොඩක් උන් වාතයක් විදියට සලකන ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ප්‍රොෆිට් කරන්නත් පුළුවන්. ඒකට ඉතින් ප්ලෑන් කරන්න පුළුවන් වෙන්න ඕනි.

    ප්ලෑන් නොකර ණය ගත්තම වෙන්නෙ හිර වෙන එක.

    දැන් තව ටිකක් උම්බෑ ගාල පලයන් උබට ඕක තේරුම් ගන්න මොළයක් නෑ.
    බයිල නොකියල ඉදපන් මෝඩස්.. ආනයන සීමා කරගෙන දගලන වෙලාවෙ ප්‍රොපිටක් ගැන කියෝනව, මොන්ගල්ද??? 🤭 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,919
    113
    ආනයන සීමා කරගෙන දගලන වෙලාවෙ ප්‍රොපිටක් ගැන කියෝනව, මොන්ගල්ද??? 🤭 🤭 🤭
    එහෙනන් ලොල්පොන්ස්ටත් තේරෙනව නේද රෙද්දෙ රෙවිල ඉන්නෙ කියල.

    බඩ යනකොට බෙහෙත් නොබී පොල්මුඩු ගහල වැඩක් නෑ පොන්ස්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,433
    113
    කෑගල්ල
    බයිල නොකියල ඉදපන් මෝඩස්.. ආනයන සීමා කරගෙන දගලන වෙලාවෙ ප්‍රොපිටක් ගැන කියෝනව, මොන්ගල්ද??? 🤭 🤭 🤭
    මේ උබේ පුක ගැන නෙමේ කියන්නේ , රට ගැන, ඇරපු ගමන් ගේමක් නැතිව බහින්න :lol: :lol::lol:
    අදත් රේන්නයි යන්නේ
     
    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    වැක්සීන් ටික ගහල රට ඇරියම ඔය ප්‍රශ්න නැ, අපෝ යෝජනා සැලකිල්ලට ගනිමින් බස්නාහිර පලාතට වැක්සීන් මුලින්ම දෙන්ඩ හදන්නෙ, ගේමක් නැ, බස්නාහිර පලාත අරිනව කියන්නෙ ආර්තිකේ කොහොමත් දුවනව..
    Erozan kiwwan nam baya wenda deyak na! :rolleyes2:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වැක්සීන් ටික ගහල රට ඇරියම ඔය ප්‍රශ්න නැ, අපෝ යෝජනා සැලකිල්ලට ගනිමින් බස්නාහිර පලාතට වැක්සීන් මුලින්ම දෙන්ඩ හදන්නෙ, ගේමක් නැ, බස්නාහිර පලාත අරිනව කියන්නෙ ආර්තිකේ කොහොමත් දුවනව..

    Rata ari... pamkak.
    Adath delta 14 l ahu wela... mulin me corana walata hari plan ekak gahanna kiyapan bn.
     
    • Haha
    Reactions: Die-hard

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක

    :yes: