ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙනන් ලොල්පොන්ස්ටත් තේරෙනව නේද රෙද්දෙ රෙවිල ඉන්නෙ කියල.

    බඩ යනකොට බෙහෙත් නොබී පොල්මුඩු ගහල වැඩක් නෑ පොන්ස්
    රෙද්දෙ තාම රෙවිල නැ රෙවුනනම් තොපිල මෙහෙම කියෝ කියෝ ඉන්නෙත් නැ එහෙනම් කන්ඩ හොය හොයා පාරෙ ඇවිදිනව, ඒක නිසා පොන්ස් නොදන්න බයිල කියවන්ඩ එපා. 🤭 🤭 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Rata ari... pamkak.
    Adath delta 14 l ahu wela... mulin me corana walata hari plan ekak gahanna kiyapan bn.
    ඩෙල්ට බැරිනම් බීට නැත්තන ගෑමා හරි කමක් නැ, වැක්සීන් ගහල රට අරිනව, සදාකල් වහන් ඉන්න කුහක හීනෙන් මිදියන්.. 🤭🤭🤭
     
    • Haha
    Reactions: SLBlackKnight

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඩෙල්ට බැරිනම් බීට නැත්තන ගෑමා හරි කමක් නැ, වැක්සීන් ගහල රට අරිනව, සදාකල් වහන් ඉන්න කුහක හීනෙන් මිදියන්.. 🤭🤭🤭

    Arinna one bn... mamath ekata kamathi. wahagena hamadama inna ba.
    eth hari plan ekak nane bn.

    vaccine karata wadak nane aluth variant walata. Success rate eka patta adui.
    a nisa wena plan ekak thiya ganna wennawa.

    e ehema deyak nam penna na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Arinna one bn... mamath ekata kamathi. wahagena hamadama inna ba.
    eth hari plan ekak nane bn.

    vaccine karata wadak nane aluth variant walata. Success rate eka patta adui.
    a nisa wena plan ekak thiya ganna wennawa.

    e ehema deyak nam penna na.
    බය නම් එලියට බහින්ඩ එපා, බලෙන් ගන්නෙ නැ, කැමති උන් තමන්ගෙ වැඩක් කරගනී එතකොට හරිනෙ.. :yes: :yes:
     
    • Haha
    Reactions: RLT4U

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වැක්සීන් ටික ගහල රට ඇරියම ඔය ප්‍රශ්න නැ, අපෝ යෝජනා සැලකිල්ලට ගනිමින් බස්නාහිර පලාතට වැක්සීන් මුලින්ම දෙන්ඩ හදන්නෙ, ගේමක් නැ, බස්නාහිර පලාත අරිනව කියන්නෙ ආර්තිකේ කොහොමත් දුවනව..
    කයිවාරු නන්දේ😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කයිවාරු නන්දේ😂😂😂
    වැක්සීන් ගහනව කියද්දිම රිදෝ ගන්නව, මුන් මේ මිනිස්සු මැරෙනකන් ඉන්න උන්, අනේ මන්ද මෙහෙමත් සත්තු.. :baffled: :baffled: ඕන්න ඕකයි අපි විපක්ශෙ තිරිසන් දේශපලනයට කිසිම අවස්තාවක් නොදෙන්නෙ, අපේ ආන්ඩුව දාස් ගුනයක් හොදයි මේ වගේ පටු අදහස් තියාගෙන ඉන්න විපක්ශෙට වඩා..
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    වැක්සීන් ටික ගහල රට ඇරියම ඔය ප්‍රශ්න නැ, අපෝ යෝජනා සැලකිල්ලට ගනිමින් බස්නාහිර පලාතට වැක්සීන් මුලින්ම දෙන්ඩ හදන්නෙ, ගේමක් නැ, බස්නාහිර පලාත අරිනව කියන්නෙ ආර්තිකේ කොහොමත් දුවනව..
    පම්කක් තමා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    රෙද්දෙ තාම රෙවිල නැ රෙවුනනම් තොපිල මෙහෙම කියෝ කියෝ ඉන්නෙත් නැ එහෙනම් කන්ඩ හොය හොයා පාරෙ ඇවිදිනව, ඒක නිසා පොන්ස් නොදන්න බයිල කියවන්ඩ එපා. 🤭 🤭 🤭

    බොරුද කිව්වෙ බන්ගලියොන් ගෙනුත් ඉල්ල ඉල්ල ලෝකෙ වටේ ඇවිදිනව කියන්නෙ රෙද්දෙ රෙවිලම තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොරුද කිව්වෙ බන්ගලියොන් ගෙනුත් ඉල්ල ඉල්ල ලෝකෙ වටේ ඇවිදිනව කියන්නෙ රෙද්දෙ රෙවිලම තමා
    බoගලියොත් ණය දෙන්නෙ ණැ රෙද්දෙ රෙවිලනම්, මොකෑ උන්ට පිස්සුද ගෙවාගන්ඩ බැරි උන්ට ණය දෙන්ඩ. ඒක හින්ද මෝඩයො මෝඩ කතා කියවන්ඩ එපා, ලිමිට් එකක් තියන් ව්වේචනය කරපන් අන්තෙට ගිහින් ගු වෙන්නෙ නැතුව.. 🤭 🤭 🤭
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වැක්සීන් ගහනව කියද්දිම රිදෝ ගන්නව, මුන් මේ මිනිස්සු මැරෙනකන් ඉන්න උන්, අනේ මන්ද මෙහෙමත් සත්තු.. :baffled: :baffled: ඕන්න ඕකයි අපි විපක්ශෙ තිරිසන් දේශපලනයට කිසිම අවස්තාවක් නොදෙන්නෙ, අපේ ආන්ඩුව දාස් ගුනයක් හොදයි මේ වගේ පටු අදහස් තියාගෙන ඉන්න විපක්ශෙට වඩා..
    බංගලින්ටත් ණය වුන කයිවාරු නන්දේ😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බංගලින්ටත් ණය වුන කයිවාරු නන්දේ😂😂😂
    වැක්සීන් ගහනව කියද්දිම රිදෝ ගන්නව, මුන් මේ මිනිස්සු මැරෙනකන් ඉන්න උන්, අනේ මන්ද මෙහෙමත් සත්තු.. :baffled: :baffled: ඕන්න ඕකයි අපි විපක්ශෙ තිරිසන් දේශපලනයට කිසිම අවස්තාවක් නොදෙන්නෙ, අපේ ආන්ඩුව දාස් ගුනයක් හොදයි මේ වගේ පටු අදහස් තියාගෙන ඉන්න විපක්ශෙට වඩා..
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    වැක්සීන් ටික ගහල රට ඇරියම ඔය ප්‍රශ්න නැ, අපෝ යෝජනා සැලකිල්ලට ගනිමින් බස්නාහිර පලාතට වැක්සීන් මුලින්ම දෙන්ඩ හදන්නෙ, ගේමක් නැ, බස්නාහිර පලාත අරිනව කියන්නෙ ආර්තිකේ කොහොමත් දුවනව..
    Sirawata uba monada mchn karane , m job ekal karanawada
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    වැක්සීන් ගහනව කියද්දිම රිදෝ ගන්නව, මුන් මේ මිනිස්සු මැරෙනකන් ඉන්න උන්, අනේ මන්ද මෙහෙමත් සත්තු.. :baffled: :baffled: ඕන්න ඕකයි අපි විපක්ශෙ තිරිසන් දේශපලනයට කිසිම අවස්තාවක් නොදෙන්නෙ, අපේ ආන්ඩුව දාස් ගුනයක් හොදයි මේ වගේ පටු අදහස් තියාගෙන ඉන්න විපක්ශෙට වඩා..
    වැක්සීන් ගහනව කියද්දිම රිදෝ ගන්නව, - නෑ කවුරුත් මේකට විරුද්ද නෑ...ආන්ඩුව ගහන්ව කිවුවට ගහන් නෑ...

    මුන් මේ මිනිස්සු මැරෙනකන් ඉන්න උන්, අනේ මන්ද මෙහෙමත් සත්තු.. රට කරන්නේ විපක්ශේ නෙමෙයි නේ ආන්ඩුවනේ..එහෙනම් මිනිස්සු මැරෙනකන් බලාගෙන ඉන්න සත්තු ආන්ඩුව තමා...

    ඕන්න ඕකයි අපි විපක්ශෙ තිරිසන් දේශපලනයට කිසිම අවස්තාවක් නොදෙන්නෙ, - අපි කියන්න එපා මොකෙක් හරි හෙන්චයියෙක් ආන්ඩුවම නියෝජනය කිරීම විහිලුවක්... රටේ මිනිස්සුත් විපක්ශේ එලවුවේ වැඩ කරපු නැති නිසානේ..උබ ආයේ අමුතුවෙන් උන් ගැන කියන්න ඕනේ නෑ...උබල කරල පෙන්නපල්ල...

    අපේ ආන්ඩුව දාස් ගුනයක් හොදයි මේ වගේ පටු අදහස් තියාගෙන ඉන්න විපක්ශෙට වඩා.. -- විපක්ශේ එලව්වේ උන් හොදනැති නිසානේ..ඒක ඉටින් උබ කියන්න ඕනේ නෑ... හැබැයි ආන්ඩුවේ හොදකම රේද්ද පල්ලෙන බේරෙනව මේ දවස් වල...
     
    • Love
    Reactions: baba-chuti

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    බoගලියොත් ණය දෙන්නෙ ණැ රෙද්දෙ රෙවිලනම්, මොකෑ උන්ට පිස්සුද ගෙවාගන්ඩ බැරි උන්ට ණය දෙන්ඩ. ඒක හින්ද මෝඩයො මෝඩ කතා කියවන්ඩ එපා, ලිමිට් එකක් තියන් ව්වේචනය කරපන් අන්තෙට ගිහින් ගු වෙන්නෙ නැතුව.. 🤭 🤭 🤭
    රෙද්දෙ තාම රෙවිල නැ රෙවුනනම් පාරෙ ඇවිදිනව 🤭 🤭 🤭 🤭 🤭 🤭

    පොන්ස්ට පැටලුනා නේද ණය නෙවෙයි බන්ගලියන්ගෙන් ඉල්ලන්නෙ හුවමාරු.