ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඩෙල්ට නෙමෙයි බුල්ටො අහු උනත් ආයිත් රට වැහුවොත් නම් ඉවරයි.

    ow bn... a nisa rata wahala ba.
    eth machan mekata hoda plan ekak thiyenna one. vaccine eken vitharak goda danna bane.

    Airport walata hoda plan ekak denna one. Naththam ilata thawa thawa varient enawane bn kohomada arthike goda danne.
    Bio bubble eka hodai, anna e wage plans thiyenna one eken ekata. ewath hariyata karanna one.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,555
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    වැක්සීන් ගහනව කියද්දිම රිදෝ ගන්නව, මුන් මේ මිනිස්සු මැරෙනකන් ඉන්න උන්, අනේ මන්ද මෙහෙමත් සත්තු.. :baffled: :baffled: ඕන්න ඕකයි අපි විපක්ශෙ තිරිසන් දේශපලනයට කිසිම අවස්තාවක් නොදෙන්නෙ, අපේ ආන්ඩුව දාස් ගුනයක් හොදයි මේ වගේ පටු අදහස් තියාගෙන ඉන්න විපක්ශෙට වඩා..
    Nelum kulunu gahaddi
    Mattala air port hadaddi
    Hambatota balu ballek nati parawal high way wage carpet karaddi
    Minis pulutak neti hall hambatota hadaddi
    Hitena hitena widiyata China walin Naya gaddi
    Putalage ashawal okkoma ishta karanna rate salli wiyadam karaddi

    Naki mainata hitanna tibba ratata mehema deyak Wei kiyala
     
    • Love
    Reactions: RLT4U

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Arinna one bn... mamath ekata kamathi. wahagena hamadama inna ba.
    eth hari plan ekak nane bn.

    vaccine karata wadak nane aluth variant walata. Success rate eka patta adui.
    a nisa wena plan ekak thiya ganna wennawa.

    e ehema deyak nam penna na.
    බීරි ගොබ්බයන්ට කතා කරන එක තේරුමක් නෑ.. බලන් ඉන්න තියෙන්නේ මොකද වෙන්නේ කියලා.. ආයේ සුපිරි පිරී ඉතිරෙන එක ෂුවර් ඈ.. තියෙන වෑක්සීන් එකක ඩෝස් දෙකම ගහගෙන පරිස්සම් වෙලා නොමෑරී බේරිලා ඉදපන්.. ප්‍රශ්ණේ තියෙන්නේ පොඩි එවුන්ට තමා
     
    • Like
    Reactions: RLT4U

    Kota nilame

    Active member
  • Feb 14, 2021
    143
    94
    28
    වැක්සීන් ටික ගහල රට ඇරියම ඔය ප්‍රශ්න නැ, අපෝ යෝජනා සැලකිල්ලට ගනිමින් බස්නාහිර පලාතට වැක්සීන් මුලින්ම දෙන්ඩ හදන්නෙ, ගේමක් නැ, බස්නාහිර පලාත අරිනව කියන්නෙ ආර්තිකේ කොහොමත් දුවනව..
    Vaccine gahaganin umbe puke
     
    • Haha
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    බීරි ගොබ්බයන්ට කතා කරන එක තේරුමක් නෑ.. බලන් ඉන්න තියෙන්නේ මොකද වෙන්නේ කියලා.. ආයේ සුපිරි පිරී ඉතිරෙන එක ෂුවර් ඈ.. තියෙන වෑක්සීන් එකක ඩෝස් දෙකම ගහගෙන පරිස්සම් වෙලා නොමෑරී බේරිලා ඉදපන්.. ප්‍රශ්ණේ තියෙන්නේ පොඩි එවුන්ට තමා

    E asse school arinnath kalpanawa.. Podi un paw thamai. mage podi ekath inna nisa mama dannawa.
    Eth lamayi mara ganna bane bn. katada kiyanne podi ekek ta covid hadunoth.

    ita passe covid eken apu side effect ekakuth thiyena podi unta godak amaru wena.
     
    • Like
    Reactions: Master malli

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow bn... a nisa rata wahala ba.
    eth machan mekata hoda plan ekak thiyenna one. vaccine eken vitharak goda danna bane.

    Airport walata hoda plan ekak denna one. Naththam ilata thawa thawa varient enawane bn kohomada arthike goda danne.
    Bio bubble eka hodai, anna e wage plans thiyenna one eken ekata. ewath hariyata karanna one.
    හැබැයි මචං මගේ පුද්ගලික මතය නම් මෙයිට වැඩිය වෙනස් එකක්. සිංගප්පූරුව ගත්ත වගේ තීරණයක් ගත්ත නම් හොඳයි කියන තැන මම ඉන්නෙ.
     
    • Like
    Reactions: RLT4U and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    E asse school arinnath kalpanawa.. Podi un paw thamai. mage podi ekath inna nisa mama dannawa.
    Eth lamayi mara ganna bane bn. katada kiyanne podi ekek ta covid hadunoth.

    ita passe covid eken apu side effect ekakuth thiyena podi unta godak amaru wena.
    දෙමාපියන් හැටියට උබල ඉන්නෙ ලිo මැඩියො වගේ බන්, ස්කෝලෙ නොයවනව කියන්නෙ ළමයි ඉවරයි, පොඩි කාලෙ ඔලුවට යන්ඩ ඕන දේවල් තියෙනව, ගේ මුල්ලෙ ලැග්ගෙන හදනව කියන්නෙ කිසීම තේරුමක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි මචං මගේ පුද්ගලික මතය නම් මෙයිට වැඩිය වෙනස් එකක්. සිංගප්පූරුව ගත්ත වගේ තීරණයක් ගත්ත නම් හොඳයි කියන තැන මම ඉන්නෙ.
    සිගප්පුරුව ලෝකෙ දියුනු උනේ නිකන් නෙමේ බන් අවස්තාවෙ හැටියට පරිනාමය වෙන්ඩ දක්ශ නිසා, පරිනාමය වෙන්ඩ පුලුවන් උන් රැකෙනව අනිත් උන් වලට යනව, ඕක තමයි ලෝක නියාය, අපේ සම-හරක් ගොබ්බයො ඕව දන්නෙ නැ.. උන් බලන්නෙ කොරෝනා කවද හරි ඉවර වෙනකන් ගේ මුල්ලෙ ලැගගෙන ඉන්ඩ ,එතකන් කන්ඩ බොන්ඩ ආණ්ඩුවෙන් දෙන්ඩ ඕන. ඕක තමයි ගොබ්බයන්ගෙ තියරිය ඉතින් දියුනු වෙයිද බන් අපේ රටවල්...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    Huttige puthune naya ganna epa
    Export wadi karapan
    Agri hadapan
    Rata atule ona tika rata atule hadapan

    lankawe thiyenne kanthara newey
    Uttige putgunta kan ahenne naha oya ganna ekath madamullana seppuwata thamai ban.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Nelum kulunu gahaddi
    Mattala air port hadaddi
    Hambatota balu ballek nati parawal high way wage carpet karaddi
    Minis pulutak neti hall hambatota hadaddi
    Hitena hitena widiyata China walin Naya gaddi
    Putalage ashawal okkoma ishta karanna rate salli wiyadam karaddi

    Naki mainata hitanna tibba ratata mehema deyak Wei kiyala
    උබල වගේ ලි මැඩියො එක්ක කොහොමත් බැ ඉතින්, මෙහෙම කරමු අපේනෙ ආණ්ඩුව, අපි කරගෙන යන්නම් උබල වගේ මෝඩ අදහස් තියෙන ගොබ්බයො අපේ පස්සෙන් වරෙල්ල ඉවරනෙ කතාව සරලයි...
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    බීරි ගොබ්බයන්ට කතා කරන එක තේරුමක් නෑ.. බලන් ඉන්න තියෙන්නේ මොකද වෙන්නේ කියලා.. ආයේ සුපිරි පිරී ඉතිරෙන එක ෂුවර් ඈ.. තියෙන වෑක්සීන් එකක ඩෝස් දෙකම ගහගෙන පරිස්සම් වෙලා නොමෑරී බේරිලා ඉදපන්.. ප්‍රශ්ණේ තියෙන්නේ පොඩි එවුන්ට තමා
    කන්න නැතුව මැරෙනවද කෝරෝනා හැදිලා මැරෙනවද
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය සැලකිය යුතු ලෙස පහළ බැසීමත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා කෙටිකාලීන පියවරක් ලෙස ඉදිරි මාස දෙක තුළ,රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් කෝටි 215ක හදිසි ණයක් ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

    ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි හතළිහක් ද ,බංගලිදේශයෙන් ඩොලර් කෝටි 25 ක් ද ,චීනයෙන් ඩොලර් කෝටි 150 ක් ද මේ යටතේ ලබා ගැනෙනු ඇත .

    ඉන්දියාවෙන් හා බංගලි දේශයෙන් ලබා ගැනෙන ඩොලර් කෝටි 65ක ණය මුදල මුදල් හුවමාරු පහසුකම් යටතේ ලබා ගැනීමට තීරණය කර ඇත .

    ඉන්දියාවෙන් ලබාගෙන ඩොලර් කෝටි 40 ක හුවමාරු ණය පහසුකම මාස නවයකින් ගෙවීමේ පදනම යටතේ අදියර දෙකකින් ලබාගැනෙන අතර ,බංගලිදේශයෙන් ලැබෙන ඩොලර් කෝටි 25 ක හුවමාරු ණය පහසුකම අදියර තුනකින් ලබාගැනීමට නියමිතය .

    චීනයෙන් ලබා ගැනෙන ඇමරිකානු ඩොලර් කෝටි 150ක ණය මුදල දිගුකාලීන ණයක් ලෙස ලබා ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

    මේ අතර, මේ මාසය තුළ කල් පිරුණු විදේශ ණය ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ගෙවීමට නියමිතව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි .

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණ දක්වා මේ වන විට අඩු වී ඇති අතර ,එය ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සඳහා පමණක් බව රජය පසුගියදා ප්‍රකාශ කළේය .

    විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ඉතිරි කාලය තුළ අපේක්ෂා කළ නොහැකි බවත්,විදේශ විනිමය ණය ආපසු ගෙවීමට ඇති බැවින්, ඉදිරි කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහත වැටෙනු ඇති බවත් මහ බැංකුව රජයට පෙන්වා දී ඇත .
    oka wenna kalin isslama thibba new year kale .rata lockdown karala vaccination eka patan ganna, eka ehama una nam mechara minusunta amaru na. dan me economy eka recover karanna patta amaru. mn dakapu deyak thami decision ganna kota late( president and oya lokko tika). thawa deyak dakka anith minusunta vehicle ganna restriction dala parliment memeber lata ewata chance denawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කන්න නැතුව මැරෙනවද කෝරෝනා හැදිලා මැරෙනවද
    කන්ඩ නැතුව මැරෙන්ඩ ඕන නෑලු ආණ්ඩුවෙන් ගෙවල්වලට ගෙනල්ල දෙන්ඩ ඕනලු, උන් ගේ මුල්ලට වෙලා ලැගගෙන ඒව කකා කිරියට/ fb ලොග් වෙලා ඔන්ලයින් රට හදනව,. 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: weer 11

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    දෙමාපියන් හැටියට උබල ඉන්නෙ ලිo මැඩියො වගේ බන්, ස්කෝලෙ නොයවනව කියන්නෙ ළමයි ඉවරයි, පොඩි කාලෙ ඔලුවට යන්ඩ ඕන දේවල් තියෙනව, ගේ මුල්ලෙ ලැග්ගෙන හදනව කියන්නෙ කිසීම තේරුමක් නැ..

    Na bn... me situation eka mata hodata therenawa.
    Lamayi iskole yanna eka thamai hodama de, online education failed bn.
    Fail kiyanne pothe thiyena dema igena gana ba. Samajiya danuma wage thawa godak dewal labenawa school yanawa nam.
    Dan lamayi ape kale api igena gaththa dewal walin 50% igena ganne na e e wayasedi.

    me monawa karannath safety eka hadenna one.
    Safety eka nathuwa monade thibunath wadak na. ekai mama kiyanne.

    "Arogya parama labha"
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    oka wenna kalin isslama thibba new year kale .rata lockdown karala vaccination eka patan ganna, eka ehama una nam mechara minusunta amaru na. dan me economy eka recover karanna patta amaru. mn dakapu deyak thami decision ganna kota late( president and oya lokko tika). thawa deyak dakka anith minusunta vehicle ganna restriction dala parliment memeber lata ewata chance denawa.
    කොහෙ තියන වැක්සීන් එකක් ගැනද බන් කියවන්නෙ,???? උබල ඔය දේවත්වයෙන් පුදන යුරෝපෙවත් 50% වැක්සීන් කරල නැ, එහෙම බැලුවාම සාපේක්ශව අපි හොදයි, අපි අඩුම ගානෙ ටාගට් එකක ඉන්නව සැප්තැම්බර් වෙද්දි වැක්සීන් කරල ඉවර කරන.. :cool::cool:
     
    • Like
    Reactions: weer 11

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොහෙ තියන වැක්සීන් එකක් ගැනද බන් කියවන්නෙ,???? උබල ඔය දේවත්වයෙන් පුදන යුරෝපෙවත් 50% වැක්සීන් කරල නැ, එහෙම බැලුවාම සාපේක්ශව අපි හොදයි, අපි අඩුම ගානෙ ටාගට් එකක ඉන්නව සැප්තැම්බර් වෙද්දි වැක්සීන් කරල ඉවර කරන.. :cool::cool:

    Vaccine ekama matha depend wenna ba bn.
    Aniwa plan B ekak one rata issarahata yanna nam.