ශ්‍රී ලංකාව ඩොලර් කෝටි 215 ක හදිසි ණයක් ගනී

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,375
    30,185
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර එකෙක් තොපි බංගලින්ගෙන් ණයට කකා සෝබනේ දදා ඉන්නවා කිව්වම රූ සටහන් පෙන්න පෙන්න රට ජාතිය ගැන පාරම් බෑවා.
    ඩොලර් එක බැස්සම ඌ තව සතුටුවෙයි🤣🤣🤣🐐
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Na bn... me situation eka mata hodata therenawa.
    Lamayi iskole yanna eka thamai hodama de, online education failed bn.
    Fail kiyanne pothe thiyena dema igena gana ba. Samajiya danuma wage thawa godak dewal labenawa school yanawa nam.
    Dan lamayi ape kale api igena gaththa dewal walin 50% igena ganne na e e wayasedi.
    ඕක තේරුනානම් ලොකු දෙයක්, අලුත උපන් ළමයෙක් වෙසක් තොරණක් දැකල නැ, නත්තලක් දැකල නැ, ඕව ඔලුවට යන කාලයක් තියෙනව එතනින් එහාට ආගමක් හදමක් නැ..

    me monawa karannath safety eka hadenna one.
    Safety eka nathuwa monade thibunath wadak na. ekai mama kiyanne.

    "Arogya parama labha"
    ළමයින්ට කොරෝනාවලින් බලපෑමක් නැ, අත දරුවන්ට ඇරෙන්ඩ.. ඒක නිසා පුලුවන් ඉක්මනට ටිචර්ල වැක්සීන් කරල ස්කෝල අරින්ඩ කියලයි උබල දෙමාපියො හැටියට බල කරන්ඩ ඕන, ඒකයි ඇත්ත වගකිම.. WHO ඒකවත් දන්නෙ නැ කොරෝනා ඉවරවෙන දිනයක්, එදා වෙනකන් උබලගෙ ළමයි ගෙවල්වල තියාගන්ඩද ආස??

    Vaccine ekama matha depend wenna ba bn.
    Aniwa plan B ekak one rata issarahata yanna nam.
    උබ හදපන් ඒක, ඕන්න අවස්තාව..
    ------ Post added on Jul 3, 2021 at 7:59 PM
     
    Last edited:
    • Love
    Reactions: RLT4U

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    බල්ලෝ බිරුවට කදු පාත් වෙනවද නෑනේ...ගෝඨා මේ රට ගොඩගන්නව අනිවා.
    මේ දක්වා කරලා තියෙන ව්‍යපෘති බලපල්ලා කුප්පගති අතෑරලා.
    පැය 24 ම උඩ බිරුවට වැඩක් නෑ. එහෙනම් රට බාර දෙන්න ඉන්නේ කව්ද කියපල්ලා 😂 😂

    හැබැයි මෙතන සිනා සාගරයක් කරන්නැතුව ඉන්න එකා කියපල්ලා.:ROFLMAO::ROFLMAO:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕක තේරුනානම් ලොකු දෙයක්, අලුත් උපන් ළැමයෙක් වෙසක් තොරණක් දැකල නැ, නත්තලක් දැකල නැ, ඕව ඔලුවට යන කාලයක් තියෙනව එතනින් එහාට ආගමක් හදමක් නැ..

    ළමයින්ට කොරෝනාවලින් බලපෑමක් නැ, අත දරුවන්ට ඇරෙන්ඩ.. ඒක නිසා පුලුවන් ඉක්මනට ටිචර් ටික වැක්සීන් කරල ස්කෝල අරින්ඩ කියලයි උබල දෙමාපියො හැටියට බල කරන්ඩ ඕන, ඒකයි ඇත්ත වගකිම, WHO ඒකවත් දන්නෙ නැ කොරෝනා ඉවරවෙන දිනයක්, එදා වෙනකන් උබලගෙ ළමයි ගෙවල්වල තියාගන්ඩද ආස??

    උබ හදපන් ඒක, ඕන්න අවස්තාව..

    Balamu... uba kiyana de 1st time mama accept karanawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බල්ලෝ බිරුවට කදු පාත් වෙනවද නෑනේ...ගෝඨා මේ රට ගොඩගන්නව අනිවා.
    මේ දක්වා කරලා තියෙන ව්‍යපෘති බලපල්ලා කුප්පගති අතෑරලා.
    පැය 24 ම උඩ බිරුවට වැඩක් නෑ. එහෙනම් රට බාර දෙන්න ඉන්නේ කව්ද කියපල්ලා 😂 😂

    හැබැයි මෙතන සිනා සාගරයක් කරන්නැතුව ඉන්න එකා කියපල්ලා.:ROFLMAO::ROFLMAO:
    ප්‍රොජෙක්ට් ටික නම් ලෙසටම යනව, ඕව ඉවර වෙද්දි 2024 ලන් වෙලා වික්ශෙට රෙවෙනව එක දිගට. 🤭 🤭 🤭 ඊලග චන්දෙට ගෝඨ එන්නෙ කොරෝනා ඉවරකරපු රාජය නායකය විදිහට, :cool::cool:
     
    • Like
    Reactions: weer 11

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ළමයින්ට කොරෝනාවලින් බලපෑමක් නැ, අත දරුවන්ට ඇරෙන්ඩ.. ඒක නිසා පුලුවන් ඉක්මනට ටිචර් ටික වැක්සීන් කරල ස්කෝල අරින්ඩ කියලයි උබල දෙමාපියො හැටියට බල කරන්ඩ ඕන, ඒකයි ඇත්ත වගකිම, WHO ඒකවත් දන්නෙ නැ කොරෝනා ඉවරවෙන දිනයක්, එදා වෙනකන් උබලගෙ ළමයි ගෙවල්වල තියාගන්ඩද ආස??

    ------ Post added on Jul 3, 2021 at 7:59 PM
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: erozan

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    කන්න නැතුව මැරෙනවද කෝරෝනා හැදිලා මැරෙනවද
    මේ වගේ උන් එක්කනේ රට ඉදිරියට ගෙනියන්න වෙලා තියෙන්නේ. 😂 😂
    ඔන්ලයින් රට හදන මේවගේ අපතයෝ නම් පොලොවට බරක්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    උබ කැමති මොන විදියට මැරෙන්න ද:lol:
    මරනය ගැන වැඩිය හිතන්න එපා මේවගේ සැපේ ඉදපන් 😂 😂

    asd.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මොකද කියන්නේ ඊළඟ වයිරස් එකත් නටල piligamuthee??? රට කෑවා සක්කිලි....
     
    Sen-lu

    Well-known member
  • හැබැයි මචං මගේ පුද්ගලික මතය නම් මෙයිට වැඩිය වෙනස් එකක්. සිංගප්පූරුව ගත්ත වගේ තීරණයක් ගත්ත නම් හොඳයි කියන තැන මම ඉන්නෙ.
    ඔතන තමයි වැරදුනේ සින්ගයි ලංකාවේයි සෞඛ්‍ය සේවයේ වෙනස අහසට පොලව වගේ. උන්ට කොයිතරම් ICU Beds තියෙනවද ජනගහනයට සාපේක්ෂව. ලංකාවේ කොහොමද ලෙඩ්ඩු වැඩි උනොත් පාළනය කරන්න.
    ඉතින් ඒ ක්‍රමය ලංකාවට ගැලපෙන්නෙ නෑ.

    ළමයින්ට කොරෝනාවලින් බලපෑමක් නැ
    !!!!!!!!!!!! What????
    ------ Post added on Jul 3, 2021 at 8:30 PM
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔතන තමයි වැරදුනේ සින්ගයි ලංකාවේයි සෞඛ්‍ය සේවයේ වෙනස අහසට පොලව වගේ. උන්ට කොයිතරම් ICU Beds තියෙනවද ජනගහනයට සාපේක්ෂව. ලංකාවේ කොහොමද ලෙඩ්ඩු වැඩි උනොත් පාළනය කරන්න.
    ඉතින් ඒ ක්‍රමය ලංකාවට ගැලපෙන්නෙ නෑ.

    !!!!!!!!!!!! What????
    ------ Post added on Jul 3, 2021 at 8:30 PM
    die hard bayiyo....ban oya...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔතන තමයි වැරදුනේ සින්ගයි ලංකාවේයි සෞඛ්‍ය සේවයේ වෙනස අහසට පොලව වගේ. උන්ට කොයිතරම් ICU Beds තියෙනවද ජනගහනයට සාපේක්ෂව. ලංකාවේ කොහොමද ලෙඩ්ඩු වැඩි උනොත් පාළනය කරන්න.
    ඉතින් ඒ ක්‍රමය ලංකාවට ගැලපෙන්නෙ නෑ.

    !!!!!!!!!!!! What????
    ------ Post added on Jul 3, 2021 at 8:30 PM
    ICU බෙඩ් ගැන කියෙවුවට ඒකට දාල බේර ගන්ඩ පුලුවන් නම් ආන්න කමක් නැ, එහෙම බැරිනම් කියවවන්ඩ එපා තේරුමක් නැ..
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    වැක්සීන් ටික ගහල රට ඇරියම ඔය ප්‍රශ්න නැ, අපෝ යෝජනා සැලකිල්ලට ගනිමින් බස්නාහිර පලාතට වැක්සීන් මුලින්ම දෙන්ඩ හදන්නෙ, ගේමක් නැ, බස්නාහිර පලාත අරිනව කියන්නෙ ආර්තිකේ කොහොමත් දුවනව..

    මට මේ රටම වැටුනත් දුක නැහැ. මේ ඉරෝසෝන් ව ඇදලා අරගෙන හක්ක පුපුරන්න කනේ පාරක් කෙලලා අතපය කඩලා කුණු කණුවකට ඇදලා දැම්මනම් හොදටම ඇති.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,375
    30,185
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ICU බෙඩ් ගැන කියෙවුවට ඒකට දාල බේර ගන්ඩ පුලුවන් නම් ආන්න කමක් නැ, එහෙම බැරිනම් කියවවන්ඩ එපා තේරුමක් නැ..
    ආ.... මේ ඇරෝපාං කොලුවා නේද, දොඩව දොඩව ඉන්නේ නැතිව වැස්සිව ගිහිං කනුවේ බැඳපං🤣🤣. ඩොලර් තමයි🤣
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    වැක්සීන් ගහනව කියද්දිම රිදෝ ගන්නව, මුන් මේ මිනිස්සු මැරෙනකන් ඉන්න උන්, අනේ මන්ද මෙහෙමත් සත්තු.. :baffled: :baffled: ඕන්න ඕකයි අපි විපක්ශෙ තිරිසන් දේශපලනයට කිසිම අවස්තාවක් නොදෙන්නෙ, අපේ ආන්ඩුව දාස් ගුනයක් හොදයි මේ වගේ පටු අදහස් තියාගෙන ඉන්න විපක්ශෙට වඩා..
    "රිදෝ ගන්නවා" කියන්නෙ මොකුන්ද බන් .... උබ කොහෙද ...ෂුවර් එකටම උබ නම් කොහේ හරි හද්ද ඩොටේ හිටපු ලොන්ත කොකටුවෙක් තමයි ... නැත්නම් ඉතින් මෙච්චර කෙල වෙලත් රෙදි නැතුව කඩේ යාවිද ...
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    අනේ මන්ද අපිට තමා කොරෝනා වැඩි උනොත් අමාරු වෙන්නෙ
     
    • Dislike
    Reactions: MarshMello