ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිගයක – රොයිටර්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.

    එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිගයක් නිර්මාණය වී ඇති බවද එම වාර්තාව කියා සිටියි.

    ශ්‍රී ලංකාව සිය ආහාර සැපයුම් වලින් විශාල ප්‍රමාණයක් ආනයනය කරන බවත් විදේශ සංචිත පහත වැටීම සහ රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ආනයන සීමා කිරීම මත අර්ධ වශයෙන් ආහාර හිගයක් ඇති වී තිබෙන බව ද එහි සඳහන්ය.

    කොරෝනා ව්‍යාප්තිය සහ ආහාර නිෂ්පාදනය බහත බැසීම හේතුවෙන්ද සැපයුම් වලට බාධාවක් වී ඇතැයි එම වාර්තාවන් කියා සිටියි.

    අදාළ වාර්තාව මෙතනින්..

    Sri Lanka targets hoarders, bad traders to tackle food shortages

     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ගූ ඇන් පී ගොන් බඩු කරන විජාතික රොයිටර් බලවේගය...:angry:
    අද දෙරණ උකුස්සා කිව්වොත් මිසක් අපි නම් විස්වාස කරන්නෑ හුම් :nerd:
    ow me JVP karayo avith...rata gana heethapan
     
    • Love
    • Like
    Reactions: TNHM and Ragna_SL

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    කොහෙද බන් ඔය කියන තරම් ආහාර හිගයක්
    කිරි පිටි ගෑස් විතරයි අඩු

    මට තේරෙන්නේ නෑ මොකා මේවා හදනවද කියලා

    ලංකාවේ සිද්ධිය තියෙන්නේ ගාණ වැඩි කරන්න බඩු හංගනවා මුදලාලිලා සෙට් එක

    කිරිපිටි උනත් දෙනවා කඩේ එකා දන්නවා නම්

    සල්ලි තියෙන එකා 10/15 අරන් යන්නෙ

    පෑලියගොඩ මාලු එකට දවල් 12 ගිහින් බලපන් මාලු කොච්චර ගණන් අඩුද කියලා

    රැ 600/700 තියාගෙන විකුණන කාලකන්නි විකුණන්නෙ

    එලවලු ගැණ කතා කරලා වැඩක් නෑ.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කොහෙද බන් ඔය කියන තරම් ආහාර හිගයක්
    කිරි පිටි ගෑස් විතරයි අඩු

    මට තේරෙන්නේ නෑ මොකා මේවා හදනවද කියලා

    ලංකාවේ සිද්ධිය තියෙන්නේ ගාණ වැඩි කරන්න බඩු හංගනවා මුදලාලිලා සෙට් එක

    කිරිපිටි උනත් දෙනවා කඩේ එකා දන්නවා නම්

    සල්ලි තියෙන එකා 10/15 අරන් යන්නෙ

    පෑලියගොඩ මාලු එකට දවල් 12 ගිහින් බලපන් මාලු කොච්චර ගණන් අඩුද කියලා

    රැ 600/700 තියාගෙන විකුණන කාලකන්නි විකුණන්නෙ

    එලවලු ගැණ කතා කරලා වැඩක් නෑ.

    කිරිපිටි නෑ. සීනි දෙන්නේ සීමා කරලා. අපි කැමති වර්ගයකින් ගන්න හාල් නෑ. ගොඩක් සීරියල් වර්ග ගොඩක් කාලෙක ඉදලම නෑ. ගෑස් නම් මට ඕනේ උන වෙලාවල් වල තිබ්බ.

    නැත්තේ මොනවද කියල බලන්න ඕනේ නම් ඔය ප්‍රධාන සුපර් මාර්කට් 3-4ක ඔන්ලයින් ස්ටෝර් එක බලපන්. ඒ ඔක්කොගෙම නැති සහ සීමා කරල දෙන බඩු රටේ හිගයි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කිරිපිටි නෑ. සීනි දෙන්නේ සීමා කරලා. අපි කැමති වර්ගයකින් ගන්න හාල් නෑ. ගොඩක් සීරියල් වර්ග ගොඩක් කාලෙක ඉදලම නෑ. ගෑස් නම් මට ඕනේ උන වෙලාවල් වල තිබ්බ.

    නැත්තේ මොනවද කියල බලන්න ඕනේ නම් ඔය ප්‍රධාන සුපර් මාර්කට් 3-4ක ඔන්ලයින් ස්ටෝර් එක බලපන්. ඒ ඔක්කොගෙම නැති සහ සීමා කරල දෙන බඩු රටේ හිගයි.

    පපුවේ අමාරුව වගේ සමහර ලෙඩ වලට බොන බෙහෙතුත් නැහැ කියල අහල තියෙනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,000
    40,904
    113
    ඔව් නේද ඵක්කෙනෙක් ට නම් රිදිලා සෑහෙන්න..😅😅
    මේවා දැකලා එයා හැමදාම රිද්දගන්නවා. රිදුනෙ නෑ වගේ ඉන්න ගිහින් අනිත් උන්ටත් පෙන්නනවා.
     
    • Like
    Reactions: TNHM