ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිගයක් නිර්මාණය වී ඇති බවද එම වාර්තාව කියා සිටියි.
ශ්‍රී ලංකාව සිය ආහාර සැපයුම් වලින් විශාල ප්‍රමාණයක් ආනයනය කරන බවත් විදේශ සංචිත පහත වැටීම සහ රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් ආනයන සීමා කිරීම මත අර්ධ වශයෙන් ආහාර හිගයක් ඇති වී තිබෙන බව ද එහි සඳහන්ය.
කොරෝනා ව්‍යාප්තිය සහ ආහාර නිෂ්පාදනය බහත බැසීම හේතුවෙන්ද සැපයුම් වලට බාධාවක් වී ඇතැයි එම වාර්තාවන් කියා සිටියි.
අදාළ වාර්තාව මෙතනින්..
Sri Lanka targets hoarders, bad traders to tackle food shortages