:::...ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඉන්දියාව...:::

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    100% ඇත්ත මචන්.
    මතක්ද 96 ඕස්ට්‍රේලියාවයි කොදෙව්ලයි ලංකාවට ආපු නැතිවෙලේ ඉන්දු පාකිස්ථාන් ඒකාබද්ධ කන්ඩායමක් අපේ සහයට ආවා:yes::yes:
    ඇත්තටම අපිට තියෙන්නෙ ඒ රටවල් එක්ක තරහක් නෙවෙයි.ක්‍රීඩකයින්ගේ විලාශය පිළිබද ප්‍රශ්නයක්.සචින්ට අපි තාම කොච්චර ආදරෙයිද...

    කොහොමත් ඉන්දියාව ගෘප් එකේ දෙකට ආවොත් අපිටයි ඉන්දියාවට්යි ෆයිනල් එන්න පුලුවන් :cool::cool:
    එහෙම වුනොත් තියෙන්නෙ ඉන්දු පාකිථාන් සෙමි එකක් :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1083875
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    :D

    :yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    It's look like Sri Lanka meets Australia in the finals for the third time...:D

    And most importantly Sri Lanka beats them for the second time...:love:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    giya parath api gahanawa ban..kalakanni wassak awe nathnam...

    Ow ban...Edanam maha karuma dawasak...

    Digatama ambanata gahagena apu Hayden wa galawa gaththa....

    Me kohewath hitapu ekek awilla nelanna gaththane...

    Eth wesse neththan gahanna thibuna...Sirawatama....

    Me para balamukooo......:D
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ලංකාව අනිවා කප් එක උස්සනවා....එහෙම නොවුනා නම් අනිවා ආසියාතික රටකට සප් එක දෙනවා......මේපාර කප් එක ආසියාවෙන් පිට යන්නැහැ.....;)
     
    • Like
    Reactions: RLR

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ලංකාව අනිවා කප් එක උස්සනවා....එහෙම නොවුනා නම් අනිවා ආසියාතික රටකට සප් එක දෙනවා......මේපාර කප් එක ආසියාවෙන් පිට යන්නැහැ.....;)

    අපි ගහන එක ගහනවමයි මේ පාර......yes....:D

    maxxa kathawa,,,,,,meka game ekak vitharai!!!!!! mewage ideas ape cricket fans lata kiala denna one,,,,,:)

    එළකිරි...:D
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    SLvseng-1.jpg

    001.jpg