na na lankavata bari unoth aussi la hari south affrica hari ganna ooni. india pakisthan unta nam dinnannama denna hoda na. un maha para balliyo


na na lankavata bari unoth aussi la hari south affrica hari ganna ooni. india pakisthan unta nam dinnannama denna hoda na. un maha para balliyo


I dnt like india & pakistan at all..
aththa..![]()






100% ඇත්ත මචන්.
මතක්ද 96 ඕස්ට්‍රේලියාවයි කොදෙව්ලයි ලංකාවට ආපු නැතිවෙලේ ඉන්දු පාකිස්ථාන් ඒකාබද්ධ කන්ඩායමක් අපේ සහයට ආවා
ඇත්තටම අපිට තියෙන්නෙ ඒ රටවල් එක්ක තරහක් නෙවෙයි.ක්‍රීඩකයින්ගේ විලාශය පිළිබද ප්‍රශ්නයක්.සචින්ට අපි තාම කොච්චර ආදරෙයිද...
කොහොමත් ඉන්දියාව ගෘප් එකේ දෙකට ආවොත් අපිටයි ඉන්දියාවට්යි ෆයිනල් එන්න පුලුවන්
එහෙම වුනොත් තියෙන්නෙ ඉන්දු පාකිථාන් සෙමි එකක්
http://www.elakiri.com/forum/showthread.php?t=1083875


giya parath api gahanawa ban..kalakanni wassak awe nathnam...

ලංකාව අනිවා කප් එක උස්සනවා....එහෙම නොවුනා නම් අනිවා ආසියාතික රටකට සප් එක දෙනවා......මේපාර කප් එක ආසියාවෙන් පිට යන්නැහැ.....![]()

maxxa kathawa,,,,,,meka game ekak vitharai!!!!!! mewage ideas ape cricket fans lata kiala denna one,,,,,![]()
