ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්ද ??

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
    කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
    මුස්ලිමුන්ද..? ... නෑ..

    කවුද බන් මේ වගේ ගොන් ආතල් ලියන්නේ
    දැන් මේ පොස්ට් එක ලියපු එක අර රට වෙනුවෙන් දිවි පුදපු මුස්ලිම් හමුදා නිලදාරීන් ටත් වඩා යුද්දේ කාලෙදි රට වෙනුවෙන් සේවය කරපු එකෙක් ද ? :angry::angry:
    Muslim_%20heroes.jpg

    20050701002304201.jpg

    මුන් මේ වගේ දේවල් ලියල අපහාස කරන්නේ ඒ වගේ යුද වීරයොන්ට නේද?

    ටැමිල් මුස්ලිම් ඕනේ තරම් හිටිය හමුදාවේ සේවය කරපු
    උන් සින්හල හමුද මුස්ලිම් හමුදා කියල බෙදුනෙ නෙහැ

    මේ වගේ පොස්ට් දඑන එවුන්ගේ තියෙන්නේ බොරු වෛරයක් විතරය්
     
    Aug 12, 2012
    4,169
    652
    0
    අහන දේට නෙවෙයිනේ උත්තර දෙන්නේ. . මම ඇහුවේ යොනක කියන ජාතියේ අයට මුස්ලිම් ආගම හැර වෙනත් ආගමක් අදහන්න පුලුවන්ද කියලා. .
    උබමනේ කලින් කිව්වේ ඕනම ශීලන්කිකයෙක්ට ඕනම ආගමක් අදහන්න නිදහස නීතියෙන් දීලා තියෙනවා කියලා. .
    මන් ඇහුවේ යොනක කියන ජාතියේ අයටත් ඒ නීතිය එහෙමද ප්‍රායෝගිකද කියලා. .
    එහෙම ප්‍රායොගිකව වෙනත් ආගමක් අදහන්න පුලුවන්නම් යොනක ජාතියේ මුස්ලිම් ආගමේ අයගෙන් යොනක මුස්ලිම් නොවන වෙනත් ආගමක් අදහන කෙනාට කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැද්ද?

    එහෙම දෙයක් හිතන්නකෝ. .
    සින්හල ජාතියේ අය කතෝලික, ක්‍රිස්තියානි, බවුද්ද කියලා වෙනසක් නැතුව විවහා වෙනවනේ. . ඒ අයට කැමති ආගමක් අදහන්නත් නිදහසක් තියෙනවනේ. . ඒ නිසානේ ආගම් තුනේම අය සින්හලයෝ විදියට එකමුතුව ඉන්නේ. .
    ඒ වගේ යොනක කියන ජාතියේ අයටත් මුස්ලිම් ආගමේ නොවන ඕනම කෙනෙක්ව බදින්න නිදහස තියෙනවනම් හොදයිනේ. . එතකොටනේ ජාතීන් අතර එකමුතු බව ඇතිවෙන්නේ. .
    ඇයි යොනක ජාතික කෙනෙක් මුස්ලිම් නොවන ආගමක කෙනෙක්ව බැන්දොත් ඒ කෙනාව පවුලෙන් අයින් කරන්නේ? විශේශයෙන් ගෑනු අයව?

    මේකයි කතාව. . කොලේ වහලා ගහන්න ඕනේ නෑ. . විවේචනය කල යුත්ත විවේචනය කල යුතුයි. .
    ආගමක් ලෙස දැඩි නීති දාලා හිර කරන් තියෙන නිසයි මේ සේරම ප්‍රශ්න. . ශරියා තීතිය, හලාල් කෑම වගේ දේවල් නිසා වෙන්නේ ජාතින් අතර සමගිය නැතිවෙන එක. . යොනක ජාතියට මුස්ලිම් ආගමක් කියන නාමයෙන් මිනිසුන්ට දාලා තියෙන නීති ටික අයින් කරානම් ඔය ප්‍රශ්න නෑ. .
    සරලව කියනවනම්
    ඕනම ආගමක් ඇදහීමේ නිදහස
    ඕනම කෑමක් කෑමේ නිදහස
    ඕනම ඇදුමක් ඇදීමේ නිදහස
    ඕනම ජාතියක කෙනෙක් සමග විවහා වීමේ නිදහස
    වගේ දේවල් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරනවනම් මුස්ලිම් - සින්හල ජාතිය අතර මේ ප්‍රශ්න නෑ. .

    eka prashnekata utthara dunnahama aai prashna kotiyak ahanawa kiyande watahaganne nathuwa.

    mama awe menna me prashneta uththara denna.

    http://elakiri.com/forum/showpost.php?p=20239662&postcount=24

    umba ahapu prashneta mama othana uththarayak deela thiyenawa. ethanin awasan karanna thibba. habai dan wenne prashna walak magin meka wena athakata yana eka.

    මම ඇහුවේ යොනක කියන ජාතියේ අයට මුස්ලිම් ආගම හැර වෙනත් ආගමක් අදහන්න පුලුවන්ද කියලා

    ai bari ? islam agama hara giya yonakayo saha buddhagama hara giya sinhalayo mama ona tharam dakala thiyenawa

    මන් ඇහුවේ යොනක කියන ජාතියේ අයටත් ඒ නීතිය එහෙමද ප්‍රායෝගිකද කියලා.

    prayogikawa pilipadina aya mama dakala thiyenawa.

    සින්හල ජාතියේ අය කතෝලික, ක්‍රිස්තියානි, බවුද්ද කියලා වෙනසක් නැතුව විවහා වෙනවනේ. . ඒ අයට කැමති ආගමක් අදහන්නත් නිදහසක් තියෙනවනේ.

    yonaka kanthawan viwaha kara gaththu islam agama pilipadina sinhalayo menma yonaka kanathawan vivaha kara gaththu bouddayoth me ratey innawa.

    umba danne yonaka kiyana wachane bawitha kare. kalin prashna kare muslim kiyana wachane bawitha karalane. lankawe inna boho aya umba wage jaathiyai agamai patalawagena inne. kalin umba kiwwe buddhagama adahuwama sinhala wenawa kiyalane. ehema deyak umba koi potheda hoyaa gaththe ?

    pawul walin ain karana eka gana umba magen prashna karala wadak thiyenawada ? muslim ewun witharak neweine ehema ain karanne. mama katha karanne lankawe pudgalayekuta deela thiyena nidahasa gana. me ratey onema kenekuta onama agamak adahanna nidahasak thiyenawa. pawul prashnai sangskruthika prashnai ewata gawa ganna epa.

    islam agama pilipadina aya kana bona vidiha saha andina palandina vidiha gana umba ai duk wenne ? ewa islam agama pilipadina aya balaagani. islamic kramayata andinna palandinna kamathi naththam e aya islam agama pili padinne nahane. menna mekai ape ratey thiyena prashne. ape ratey samahara minissu hithan inne egollo hithana vidihatai anyagamikayan andinna palandinna one kiyala.

    sinhala kollo bandapu yonaka kello saha muslim kollo bandapu sinhala kello mama ona tharam dakala thiyenawa. umba kiyanawa wage e ayawa pawul walin ain karala naha.sangskurthika prashna saha pawul prashna ekka ratey thiyena agamika nidahasa sangsandanaya karala balana eka laamuka kiryaawak kiyalai mata kiyanna thiyenne. apita wadagath wenne me ratey purawasiyekuta thiyena nidahasa witharai.

    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අහන දේට නෙවෙයිනේ උත්තර දෙන්නේ. . මම ඇහුවේ යොනක කියන ජාතියේ අයට මුස්ලිම් ආගම හැර වෙනත් ආගමක් අදහන්න පුලුවන්ද කියලා. .
    උබමනේ කලින් කිව්වේ ඕනම ශීලන්කිකයෙක්ට ඕනම ආගමක් අදහන්න නිදහස නීතියෙන් දීලා තියෙනවා කියලා. .
    මන් ඇහුවේ යොනක කියන ජාතියේ අයටත් ඒ නීතිය එහෙමද ප්‍රායෝගිකද කියලා. .
    එහෙම ප්‍රායොගිකව වෙනත් ආගමක් අදහන්න පුලුවන්නම් යොනක ජාතියේ මුස්ලිම් ආගමේ අයගෙන් යොනක මුස්ලිම් නොවන වෙනත් ආගමක් අදහන කෙනාට කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැද්ද?

    එහෙම දෙයක් හිතන්නකෝ. .
    සින්හල ජාතියේ අය කතෝලික, ක්‍රිස්තියානි, බවුද්ද කියලා වෙනසක් නැතුව විවහා වෙනවනේ. . ඒ අයට කැමති ආගමක් අදහන්නත් නිදහසක් තියෙනවනේ. . ඒ නිසානේ ආගම් තුනේම අය සින්හලයෝ විදියට එකමුතුව ඉන්නේ. .
    ඒ වගේ යොනක කියන ජාතියේ අයටත් මුස්ලිම් ආගමේ නොවන ඕනම කෙනෙක්ව බදින්න නිදහස තියෙනවනම් හොදයිනේ. . එතකොටනේ ජාතීන් අතර එකමුතු බව ඇතිවෙන්නේ. .
    ඇයි යොනක ජාතික කෙනෙක් මුස්ලිම් නොවන ආගමක කෙනෙක්ව බැන්දොත් ඒ කෙනාව පවුලෙන් අයින් කරන්නේ? විශේශයෙන් ගෑනු අයව?

    මේකයි කතාව. . කොලේ වහලා ගහන්න ඕනේ නෑ. . විවේචනය කල යුත්ත විවේචනය කල යුතුයි. .
    ආගමක් ලෙස දැඩි නීති දාලා හිර කරන් තියෙන නිසයි මේ සේරම ප්‍රශ්න. . ශරියා තීතිය, හලාල් කෑම වගේ දේවල් නිසා වෙන්නේ ජාතින් අතර සමගිය නැතිවෙන එක. . යොනක ජාතියට මුස්ලිම් ආගමක් කියන නාමයෙන් මිනිසුන්ට දාලා තියෙන නීති ටික අයින් කරානම් ඔය ප්‍රශ්න නෑ. .
    සරලව කියනවනම්
    ඕනම ආගමක් ඇදහීමේ නිදහස
    ඕනම කෑමක් කෑමේ නිදහස
    ඕනම ඇදුමක් ඇදීමේ නිදහස
    ඕනම ජාතියක කෙනෙක් සමග විවහා වීමේ නිදහස
    වගේ දේවල් ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරනවනම් මුස්ලිම් - සින්හල ජාතිය අතර මේ ප්‍රශ්න නෑ. .

    wena agamak adahanna puluwan... ehema wechcha aya innawa
    hodama udaharanaya T.M.Dilshan, issara Tuwan Mohammad Dilshan dan Tillakaratne Mudiyanselage Dilshan :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ශ්‍රී;20243761 said:
    eka prashnekata utthara dunnahama aai prashna kotiyak ahanawa kiyande watahaganne nathuwa.

    mama awe menna me prashneta uththara denna.

    http://elakiri.com/forum/showpost.php?p=20239662&postcount=24

    umba ahapu prashneta mama othana uththarayak deela thiyenawa. ethanin awasan karanna thibba. habai dan wenne prashna walak magin meka wena athakata yana eka.

    ai bari ? islam agama hara giya yonakayo saha buddhagama hara giya sinhalayo mama ona tharam dakala thiyenawa

    prayogikawa pilipadina aya mama dakala thiyenawa.

    yonaka kanthawan viwaha kara gaththu islam agama pilipadina sinhalayo menma yonaka kanathawan vivaha kara gaththu bouddayoth me ratey innawa.

    umba danne yonaka kiyana wachane bawitha kare. kalin prashna kare muslim kiyana wachane bawitha karalane. lankawe inna boho aya umba wage jaathiyai agamai patalawagena inne. kalin umba kiwwe buddhagama adahuwama sinhala wenawa kiyalane. ehema deyak umba koi potheda hoyaa gaththe ?

    pawul walin ain karana eka gana umba magen prashna karala wadak thiyenawada ? muslim ewun witharak neweine ehema ain karanne. mama katha karanne lankawe pudgalayekuta deela thiyena nidahasa gana. me ratey onema kenekuta onama agamak adahanna nidahasak thiyenawa. pawul prashnai sangskruthika prashnai ewata gawa ganna epa.

    islam agama pilipadina aya kana bona vidiha saha andina palandina vidiha gana umba ai duk wenne ? ewa islam agama pilipadina aya balaagani. islamic kramayata andinna palandinna kamathi naththam e aya islam agama pili padinne nahane. menna mekai ape ratey thiyena prashne. ape ratey samahara minissu hithan inne egollo hithana vidihatai anyagamikayan andinna palandinna one kiyala.

    sinhala kollo bandapu yonaka kello saha muslim kollo bandapu sinhala kello mama ona tharam dakala thiyenawa. umba kiyanawa wage e ayawa pawul walin ain karala naha.sangskurthika prashna saha pawul prashna ekka ratey thiyena agamika nidahasa sangsandanaya karala balana eka laamuka kiryaawak kiyalai mata kiyanna thiyenne. apita wadagath wenne me ratey purawasiyekuta thiyena nidahasa witharai.

    ශ්‍රී ලන්කාව අදාල කරලා දෙයක් කිව්වම ඇයි බව්ද්දයෝ ඉන්නේ සින්හල ජාතියේ විතරද වගේ ගොන් කතා කියන්න එපා බන්. .
    මට කියපන්කෝ උබේ ජාතියයි ආගමයි මොකක්ද කියලා මුලින්ම. .
    පාට කන්නාඩි දාපු අයට පේන්නේ එආලා දාපු කන්නාඩියේ පාටින් විතරනේ. .
    උබට ඕනේ මුස්ලිම් ආගම හරි හොදයි ආගම නිසා කාටවත් කරදරයක් නෑ ආගමෙන් නීති දාලා නෑ වගේ දේවල් කියන්නනේ. .
    කව්ද ඔහොම කිව්වට පිලිගන්නේ? මුස්ලිම් ආගම කිසිම ප්‍රාගෝගික බවක් නැති ආගමක්. . උබේ තර්කත් එහෙමනේ. . උබම කිව්වනේ මුස්ලිම් අය කනබොන විදිය අදින විදිය ගැන මට අදාල නෑ කියලා. .

    මහලොකුවට සහජීවනේ ගැන කතාව. .
    උබට රිදිලනේ උබ මගේ පෝස්ට් එකට උත්තර දෙන්න ආවේ. .
    නිකන් ප්‍රශ්න වලින් පැනලා ගිහින් තේරුමක් නෑ. . උබලවගේ එවුන් එක්ක තර්ක කරලා තේරුමක් නෑ. . බොරුවට කාලේ අපතේ යැවීමක්. .
    ප්‍රායෝගික වෙන්න බලපන්. . "උබට ඒක අදාල නෑ" කියන එවුන් එක්ක විවාද කාරලා තේරුමක් නෑ. . එච්චරයි. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    wena agamak adahanna puluwan... ehema wechcha aya innawa
    hodama udaharanaya T.M.Dilshan, issara Tuwan Mohammad Dilshan dan Tillakaratne Mudiyanselage Dilshan :P

    මන් දන්නවා මචන්. . ඔතන නමත් සින්හල කරන්න වෙලානේ. .
    ඒ වගේ ප්‍රසිද්ද කෙනෙක්ට ඔහොම ආගම වෙනස් කලා කියලා අවුලක් නෑ. .
    ටිකක් හිතපන් මුස්ලිම් කෙල්ලෙක් සින්හල කොල්ලෙක්ව බැන්දොත් මොකද වෙන්නේ? ඒ ගෑනු ලමයව පවුලෙන්ම අතාරිනවා නේද?
    මන් දන්න හුගක් අයට ඔයදේ වෙලා තියෙනවා. . ඇයි එයාලට කැමති කෙනෙක්ව බදින්න, කැමති ආගමක් අදහන්න නිදහස නැත්තේ? ඔන්න ඔතනයි ප්‍රශ්නේ. .
    මුස්ලිම් මිනිහා කවදාවත් කැමති නෑ තවත් ජාතියක්, ආගමක් එක්ක සමගියෙන් ඉන්න. . එහෙම සමගියෙන් ඉන්න මුස්ලිම් අයව එයාලා පවුලෙන්ම අතාරිනවා. .
    මෙහෙම සරලව කිව්වට මේක සන්කීර්න ගැටලුවක්. . ඔලුව හදන්න නම් කුරානේ වෙනස් කරන්න වෙනවා. . එහෙම වෙනස්කරලා ගොඩ ගිය රටවලුත් තියෙනවා. .
    සහජීවනේ ඇතිවෙන්න නම් ජාති ආගම් මික්ස් වෙන්න ඕනා. .
    දැන් මුස්ලිම් එකා කරන්නේ රටෙන් බාගයක් ගන්න හදන එකනේ. .
    ඉතින් වෙනත් කෙනෙක්ගේ රටකට ඇවිත් ඔහොම රට අල්ලන්න පෙරුම් පුරන අයට මේ දේවල් කියලා තේරුමක් නෑ වගේ. .
    අපි ඔහොම බලන් ඉමුකෝ මොකද වෙන්නේ කියලා. .
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
    කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
    මුස්ලිමුන්ද..? ... නෑ..

    කවුද බන් මේ වගේ ගොන් ආතල් ලියන්නේ
    දැන් මේ පොස්ට් එක ලියපු එක අර රට වෙනුවෙන් දිවි පුදපු මුස්ලිම් හමුදා නිලදාරීන් ටත් වඩා යුද්දේ කාලෙදි රට වෙනුවෙන් සේවය කරපු එකෙක් ද ? :angry::angry:
    Muslim_%20heroes.jpg

    20050701002304201.jpg

    මුන් මේ වගේ දේවල් ලියල අපහාස කරන්නේ ඒ වගේ යුද වීරයොන්ට නේද?

    ටැමිල් මුස්ලිම් ඕනේ තරම් හිටිය හමුදාවේ සේවය කරපු
    උන් සින්හල හමුද මුස්ලිම් හමුදා කියල බෙදුනෙ නෙහැ

    මේ වගේ පොස්ට් දඑන එවුන්ගේ තියෙන්නේ බොරු වෛරයක් විතරය්

    me denna sri lanka yonaka (marakkala) jathiye aya nemei.
     
    Aug 12, 2012
    4,169
    652
    0

    ශ්‍රී ලන්කාව අදාල කරලා දෙයක් කිව්වම ඇයි බව්ද්දයෝ ඉන්නේ සින්හල ජාතියේ විතරද වගේ ගොන් කතා කියන්න එපා බන්. .
    මට කියපන්කෝ උබේ ජාතියයි ආගමයි මොකක්ද කියලා මුලින්ම. .
    පාට කන්නාඩි දාපු අයට පේන්නේ එආලා දාපු කන්නාඩියේ පාටින් විතරනේ. .
    උබට ඕනේ මුස්ලිම් ආගම හරි හොදයි ආගම නිසා කාටවත් කරදරයක් නෑ ආගමෙන් නීති දාලා නෑ වගේ දේවල් කියන්නනේ. .
    කව්ද ඔහොම කිව්වට පිලිගන්නේ? මුස්ලිම් ආගම කිසිම ප්‍රාගෝගික බවක් නැති ආගමක්. . උබේ තර්කත් එහෙමනේ. . උබම කිව්වනේ මුස්ලිම් අය කනබොන විදිය අදින විදිය ගැන මට අදාල නෑ කියලා. .

    මහලොකුවට සහජීවනේ ගැන කතාව. .
    උබට රිදිලනේ උබ මගේ පෝස්ට් එකට උත්තර දෙන්න ආවේ. .
    නිකන් ප්‍රශ්න වලින් පැනලා ගිහින් තේරුමක් නෑ. . උබලවගේ එවුන් එක්ක තර්ක කරලා තේරුමක් නෑ. . බොරුවට කාලේ අපතේ යැවීමක්. .
    ප්‍රායෝගික වෙන්න බලපන්. . "උබට ඒක අදාල නෑ" කියන එවුන් එක්ක විවාද කාරලා තේරුමක් නෑ. . එච්චරයි. .

    e paara umba mage jaathiya gana prashna karanawa. gon katha kiyanne mama newei umba. katha karanawanam gon prashna ahala watey yawanne nathuwa point ekata katha karapan. eka prashnekata uththarayak dunnahama thawa prasha dahayak ahala watey yawanna epa.

    ශ්‍රී ලන්කාව අදාල කරලා දෙයක් කිව්වම ඇයි බව්ද්දයෝ ඉන්නේ සින්හල ජාතියේ විතරද වගේ ගොන් කතා කියන්න එපා බන්. .

    Handa pennuwama angilla ne balanne. mama thailanthaya gana katha kare udaaharanayak vidihata. jathiyaka saha agamaka wenasa umba hariyata wataha gaththu nathi nisai e gana katha karanna sidda wune.

    පාට කන්නාඩි දාපු අයට පේන්නේ එආලා දාපු කන්නාඩියේ පාටින් විතරනේ.

    umba anyagamikayan diha paata kannadiyakin balana bawa apitath penawa.

    උබට ඕනේ මුස්ලිම් ආගම හරි හොදයි ආගම නිසා කාටවත් කරදරයක් නෑ ආගමෙන් නීති දාලා නෑ වගේ දේවල් කියන්නනේ. .

    umbata one wela thiyenne anyagamakiyanta mada gahagena innane. mama nam kisima agamakata apahasa karanne naha.

    කව්ද ඔහොම කිව්වට පිලිගන්නේ? මුස්ලිම් ආගම කිසිම ප්‍රාගෝගික බවක් නැති ආගමක්. . උබේ තර්කත් එහෙමනේ. . උබම කිව්වනේ මුස්ලිම් අය කනබොන විදිය අදින විදිය ගැන මට අදාල නෑ කියලා. .

    muslim warunta islam agama prayogika nisane muslim waru islam agama adahanne. bouddayanta buddhagama prayogika wagema muslim warunta islam agama prayogikai. thaman kamathi agamak adahana nidahasa me ratey onema purawasiyekta thiyenawa. umba danne anyaagamikayanwa vivechanaya karagane inna witharaine.

    මහලොකුවට සහජීවනේ ගැන කතාව. .
    උබට රිදිලනේ උබ මගේ පෝස්ට් එකට උත්තර දෙන්න ආවේ. .

    mama awe jathiyakak saha agamak athara thiyena wenasa umbata pahadili karala denna. lankawe godak minissu me de patalawagena inne. hari dan umba mata kiyapan sahajeewane gana katha karana eka waradida kiyala ? mama nam onema minihek ekka sahajeewanen inna kamathi. ekai mamge kramaya. jathiyak ho agamak wenuwen saththu wage gaha maraaganna mama kamathi naha.

    ප්‍රායෝගික වෙන්න බලපන්. . "උබට ඒක අදාල නෑ" කියන එවුන් එක්ක විවාද කාරලා තේරුමක් නෑ. . එච්චරයි.

    ow adaala naha thamai! muslim waru enawada umba adahana aagame neethi reethi wenas karanna ? umba mokatada anunge dewal hoya hoya inne ? kawruwath umbata islam agama adahanna kiyala bala karey nahane. bala karath umba adahanne nahane. ithin umba mokatada muslim waru kana bona vidiha saha andina palandina vidiha gana duk wenne ?

    නිකන් ප්‍රශ්න වලින් පැනලා ගිහින් තේරුමක් නෑ. . උබලවගේ එවුන් එක්ක තර්ක කරලා තේරුමක් නෑ. . බොරුවට කාලේ අපතේ යැවීමක්.

    prasha walin panala yana ekek nam me thread eke dawas ganan comments daagena inne nahane. gon prashna ahala kathawa wena paththakata harawanna hadanne umba.

    thakra karana eka gana umba katha karanna epa. thaniyama tharka karanna bari nam wena threads walata gihilla kollo adinne nathuwa kelin kiyapan thaniayma tharaka karanna baha kiyala.

    http://elakiri.com/forum/showpost.php?p=20243634&postcount=33

    mama meke daapu mul post eka hariyata therumgaththanam umba me prashna tika magen ahanne naha.

    umbata witharada kaalaya watinne ? apith ape watina kalaya wen karalai mewata uththara denne.
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
    කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
    මුස්ලිමුන්ද..? ... නෑ..

    කවුද බන් මේ වගේ ගොන් ආතල් ලියන්නේ
    දැන් මේ පොස්ට් එක ලියපු එක අර රට වෙනුවෙන් දිවි පුදපු මුස්ලිම් හමුදා නිලදාරීන් ටත් වඩා යුද්දේ කාලෙදි රට වෙනුවෙන් සේවය කරපු එකෙක් ද ? :angry::angry:
    Muslim_%20heroes.jpg

    20050701002304201.jpg

    මුන් මේ වගේ දේවල් ලියල අපහාස කරන්නේ ඒ වගේ යුද වීරයොන්ට නේද?

    ටැමිල් මුස්ලිම් ඕනේ තරම් හිටිය හමුදාවේ සේවය කරපු
    උන් සින්හල හමුද මුස්ලිම් හමුදා කියල බෙදුනෙ නෙහැ

    මේ වගේ පොස්ට් දඑන එවුන්ගේ තියෙන්නේ බොරු වෛරයක් විතරය්

    lankawe wadi hariyak inne yonaka muslim waru. tamil muslim aya inne thamil naduwe. demala minihekugen ahapan machan yonakayo katha karanne niyama demala bashawada kiyala ? yonakayo katha karanne arabi wachana saha sinhala wachana mishra wehchca kadichcha demala bashawak. meeta amatharawa malay bashawa katha karana malay jathika muslim waru saha urdu wani basha katha karana bhaai muslim warunuth lankawe sitinawa.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ශ්‍රී;20248650 said:
    e paara umba mage jaathiya gana prashna karanawa. gon katha kiyanne mama newei umba. katha karanawanam gon prashna ahala watey yawanne nathuwa point ekata katha karapan. eka prashnekata uththarayak dunnahama thawa prasha dahayak ahala watey yawanna epa.

    Handa pennuwama angilla ne balanne. mama thailanthaya gana katha kare udaaharanayak vidihata. jathiyaka saha agamaka wenasa umba hariyata wataha gaththu nathi nisai e gana katha karanna sidda wune.

    umba anyagamikayan diha paata kannadiyakin balana bawa apitath penawa.

    umbata one wela thiyenne anyagamakiyanta mada gahagena innane. mama nam kisima agamakata apahasa karanne naha.

    muslim warunta islam agama prayogika nisane muslim waru islam agama adahanne. bouddayanta buddhagama prayogika wagema muslim warunta islam agama prayogikai. thaman kamathi agamak adahana nidahasa me ratey onema purawasiyekta thiyenawa. umba danne anyaagamikayanwa vivechanaya karagane inna witharaine.

    mama awe jathiyakak saha agamak athara thiyena wenasa umbata pahadili karala denna. lankawe godak minissu me de patalawagena inne. hari dan umba mata kiyapan sahajeewane gana katha karana eka waradida kiyala ? mama nam onema minihek ekka sahajeewanen inna kamathi. ekai mamge kramaya. jathiyak ho agamak wenuwen saththu wage gaha maraaganna mama kamathi naha.

    ow adaala naha thamai! muslim waru enawada umba adahana aagame neethi reethi wenas karanna ? umba mokatada anunge dewal hoya hoya inne ? kawruwath umbata islam agama adahanna kiyala bala karey nahane. bala karath umba adahanne nahane. ithin umba mokatada muslim waru kana bona vidiha saha andina palandina vidiha gana duk wenne ?

    prasha walin panala yana ekek nam me thread eke dawas ganan comments daagena inne nahane. gon prashna ahala kathawa wena paththakata harawanna hadanne umba.

    thakra karana eka gana umba katha karanna epa. thaniyama tharka karanna bari nam wena threads walata gihilla kollo adinne nathuwa kelin kiyapan thaniayma tharaka karanna baha kiyala.

    http://elakiri.com/forum/showpost.php?p=20243634&postcount=33

    mama meke daapu mul post eka hariyata therumgaththanam umba me prashna tika magen ahanne naha.

    umbata witharada kaalaya watinne ? apith ape watina kalaya wen karalai mewata uththara denne.

    හා හා. . මම මුස්ලිම් ආගමකට අපහස කරනවනම් ඔබ මෙතන කුමක් කරනවද කියලා කියවන අයට තේරෙනවා. . :D
    මම එකක් කියයි ඔබ තව එකක් කියයි. . නමුත් ප්‍රායෝගික යතාර්තය කාටත් තේරෙනවනේ. . :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ශ්‍රී;20248651 said:
    lankawe wadi hariyak inne yonaka muslim waru. tamil muslim aya inne thamil naduwe. demala minihekugen ahapan machan yonakayo katha karanne niyama demala bashawada kiyala ? yonakayo katha karanne arabi wachana saha sinhala wachana mishra wehchca kadichcha demala bashawak. meeta amatharawa malay bashawa katha karana malay jathika muslim waru saha urdu wani basha katha karana bhaai muslim warunuth lankawe sitinawa.

    උබේ ඔය දැනුමෙන් මට කියපන්කෝ සුන්නි - ශ්‍රියා කියලා මුස්ලිම් කොටස් දෙකක් ඉන්නේ ඇයි කියලා. .
    ඇයි ඒ දෙගොල්ලෝ මරාගන්නේ?