නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
මුස්ලිමුන්ද..? ... නෑ..
කවුද බන් මේ වගේ ගොන් ආතල් ලියන්නේ
දැන් මේ පොස්ට් එක ලියපු එක අර රට වෙනුවෙන් දිවි පුදපු මුස්ලිම් හමුදා නිලදාරීන් ටත් වඩා යුද්දේ කාලෙදි රට වෙනුවෙන් සේවය කරපු එකෙක් ද ?

මුන් මේ වගේ දේවල් ලියල අපහාස කරන්නේ ඒ වගේ යුද වීරයොන්ට නේද?
ටැමිල් මුස්ලිම් ඕනේ තරම් හිටිය හමුදාවේ සේවය කරපු
උන් සින්හල හමුද මුස්ලිම් හමුදා කියල බෙදුනෙ නෙහැ
මේ වගේ පොස්ට් දඑන එවුන්ගේ තියෙන්නේ බොරු වෛරයක් විතරය්