ශ්‍රී ලංකාව - 88/89 - පින්තුර කතා

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බයවෙන්න එපා බන්, දැන් ඉන්න උන්ට ඒ කාලෙ හිටපු උන්ට තරම් කොන්දක් නැ. දැන් ඉන්න උන් සටන් කරන්නේ FB එකෙන් විතරයි

    :yes::yes::lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ජවිපෙ විසින් බටලන්ද කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්

    dhraman250703..jpg
    Hane Tilwin Goiya :lol::lol: Neda Me
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ඒකාලේ JVP එක කරපු වෝල් ආර්ට්ස් 🤩🤩🤩

    ළඟක ඉඳන් මුන් මේවා සාධාරණීකරණ කරන්නත් එනවා ..ඇදගෙන නාගන්නවා ඉතින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ළඟක ඉඳන් මුන් මේවා සාධාරණීකරණ කරන්නත් එනවා ..ඇදගෙන නාගන්නවා ඉතින්
    උන් ඒකාලේ කරපු ඒවා දන්න මිනිස්සු දන්නවා . කොහොමත් ඊළග චන්දෙන් ඕකුන් ව ගෙදර යන්න වෙනවා .
    JVP එකේ මිනීමරුවන්ට කවදද නීතිය ක්‍රියාත්මක වෙන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අර මහ මිනීමරුවගෙ පුතා නේද පොහොට්ටුවො එක්ක එකතු වෙලා ආයෙත් සැරයක් අරගල කරන්න හදන්නෙ. ඕකයි පොහොට්ටුවොයි ආපහු සැරයක් මේ රට 88-89ක් කරල තමයි පස්ස බලන්නෙ :angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    අර මහ මිනීමරුවගෙ පුතා නේද පොහොට්ටුවො එක්ක එකතු වෙලා ආයෙත් සැරයක් අරගල කරන්න හදන්නෙ. ඕකයි පොහොට්ටුවොයි ආපහු සැරයක් මේ රට 88-89ක් කරල තමයි පස්ස බලන්නෙ :angry:
    පහනට තෙල් Bump 🤣🤣
     
    • Like
    Reactions: nicjosh83

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    බොලාගෙ නම් තෙල් දාන්නේ පුකට නේද?
    බත්තරමුල්ලේ අනුර අයියා පුකට තෙල් දාලද ජෙප්පන්ට අරින්නේ 🤣🤣

    මලික් සමරවික්‍රම සර් ගෙන් ගත්තා සල්ලි වලට ලුබ්‍රිකන්ට් වත් දාගෙන ජෙප්පන්ට අරිනවා කියලා මම හිතුවේ 🤩🤩
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,647
    113
    බත්තරමුල්ලේ අනුර අයියා පුකට තෙල් දාලද ජෙප්පන්ට අරින්නේ 🤣🤣

    මලික් සමරවික්‍රම සර් ගෙන් ගත්තා සල්ලි වලට ලුබ්‍රිකන්ට් වත් දාගෙන ජෙප්පන්ට අරිනවා කියලා මම හිතුවේ 🤩🤩
    පහනේ තෙල් පුකට දාගත්ත වේදනාව තාම අඩු වෙලා නෑ වගේ. රත් වෙච්ච තෙල් නේ ඉවසගෙන ඉඳපං
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    පහනේ තෙල් පුකට දාගත්ත වේදනාව තාම අඩු වෙලා නෑ වගේ. රත් වෙච්ච තෙල් නේ ඉවසගෙන ඉඳපං
    අපෝ අනුරයා උබලට කරන බලු වැඩ . පොඩ්ඩක් බලපන් උබේ පුක තියෙනවා ද කියලා 🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චාහ් බයියෝයි ජෙප්පොයි දෙගොල්ලොම එක පාර මගේ thread බුම්ප් කරයි කියල හීනෙකින් වත් හිතුවේ නෑ.

    පරණ කතානේ බබා. මටනම් හිතෙන්නේ මහින්ද /රනිල්/චන්දිරිකා/ගෝටා/හිටන් එකතුවෙලා මැරුවා මේ වගේ 20 -30 ස් ගුණයක්. සහ රට එහෙම පිටින්ම පස්සට යැව්වා.
     
    • Sad
    Reactions: scorpion MW