ශ්‍රී ලංකාව - 88/89 - පින්තුර කතා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ශ්‍රී ලංකාව - 88/89 - පින්තුර කතා

    family-members-mourn-the-loss-of-a-loved-one-who-was-killed-by-jvp-picture-id741094



    ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දැමූ ආදරණීයයකු අහිමි වූ පවුලක සාමාජිකයින්
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජවිපෙ විසින් බිම් බෝම්බ පිපිරීමෙන් මරා දමනු ලැබූ පොලිස් නිලධාරියෙකුගේ අවමංගල්ය උත්සවයක.



    family-gathered-around-open-coffin-mourning-at-funeral-for-policeman-picture-id50661490
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජවිපෙ ඝාතක කල්ලිවල ගොදුරක් 1989 ජනවාරි 1 වනදා මාතරින් පිටත මාර්ගයක්

    victim-of-the-jvp-death-squads-lies-along-a-road-january-1-1989-of-picture-id637672410
     
    • Sad
    Reactions: Heshan Daminda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජවිපෙ විසින් කැඳවනු ලැබූ සම්පූර්න දින වැඩවර්ජනයක දී...

    city-scene-during-full-day-strike-called-by-marxist-jvp-aka-sinhalese-picture-id50579860
     
    • Sad
    Reactions: Heshan Daminda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මාක්ස්වාදී ජවිපෙ විසින් විනාශ කරන ලද බස් රථයක්


    burned-out-bus-destroyed-by-marxist-jvpsinhalese-peoples-liberation-picture-id50460045
     
    • Sad
    Reactions: Heshan Daminda

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රනිල් වික්‍රමසිංහ - බටලන්ද වදකාගාරය සම්බන්ද නඩුවේදී

     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,924
    6,800
    113
    Nawala
    රනිල් වික්‍රමසිංහ - බටලන්ද වදකාගාරය සම්බන්ද නඩුවේදී



    හැම එකාම රනිල්ට බනින ඕනේ උනහම බටලන්ද බටලන්ද කියනවා. නමුත් මේ නඩුවෙන් රනිල් නිදොස්කොට නිදහස්වුනා නේද ? අනික අමතක කරන්න එපා මේ කොමිසම තිබ්බේ UNP ආණ්ඩුවක් යටතේ නෙමේ ... UNP පරදලා 63% අති බහුතරයක් අරගන ප්‍රබල ආණ්ඩුවක් පිහිටවපු පොදුපෙරමුණ කාලේ
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රනිල් යනු පින් කදකි .

    හේතු

    1)බටලන්ද වදකගාරයේ චූදිතයා වුවද තවමත් නිදැල්ලේය .

    2) මිලේනියම් සිටි මහාපාවාදීම සිදුකල පුද්ගලයා වුවද තවමත් නිදැල්ලේය .

    3) බෑදුම්කර මහහොරා වුවද තවමත් නිදැල්ලේය .

    මෙසේ සිටිමටනම් පැහැදිලිවම චන්ද්‍රිකා ,මහින්ද,මයිත්‍රි සමග යටින් ඩීල් තිබිය යුතුමය ..... ජෙබ්බන්ට අනුව තවමත් බැදුම්කර හොරකමට නඩුවක්වත් නැත ,බලන්ගියාම ඔක්කොම උන් රවට්ටලා තියෙන්නේ මහජනතාවව..දැන් ඉතුරුවෙලා තියෙන්නේ හමුදාආණ්ඩුවක් තමයි
     
    • Like
    Reactions: pathaleiretta

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    හැම එකාම රනිල්ට බනින ඕනේ උනහම බටලන්ද බටලන්ද කියනවා. නමුත් මේ නඩුවෙන් රනිල් නිදොස්කොට නිදහස්වුනා නේද ? අනික අමතක කරන්න එපා මේ කොමිසම තිබ්බේ UNP ආණ්ඩුවක් යටතේ නෙමේ ... UNP පරදලා 63% අති බහුතරයක් අරගන ප්‍රබල ආණ්ඩුවක් පිහිටවපු පොදුපෙරමුණ කාලේ


    අනේ අපිනම් බැන්නේ නැහැ...කව්ද මෙතන බැනල තියෙන්නේ....ඔය රනිල්ට බනින උන්ව තියන්න හොඳ නැහැ...අර එස්ලෝන් බටේ වදේ දෙන්න ඕනේ...
    ලලිත් ඇතුලත්මුදලි යි , ගාමිණී දිස්සනයකයි ගාතනය වෙද්දී රනිල් විතරක් ෂෝයි එකට හායි දාන් හිටියේ පෙර කල පිනකට...අම්මප
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,924
    6,800
    113
    Nawala
    අනේ අපිනම් බැන්නේ නැහැ...කව්ද මෙතන බැනල තියෙන්නේ....ඔය රනිල්ට බනින උන්ව තියන්න හොඳ නැහැ...අර එස්ලෝන් බටේ වදේ දෙන්න ඕනේ...
    ලලිත් ඇතුලත්මුදලි යි , ගාමිණී දිස්සනයකයි ගාතනය වෙද්දී රනිල් විතරක් ෂෝයි එකට හායි දාන් හිටියේ පෙර කල පිනකට...අම්මප


    ෂෝයි එකට හායිදාපු ලබ්බක් නෙමේ ගොන්ස් කිවේ, කොමිසමක් තිබ්බනම් , එකේ තීරණය මොකද්ද? සාදකත් එක්ක දාපන් ., රනිල් එකෙන් වැරදිකරුවෙක් උනේ නෑ. සරලව කිවොත් රනිලට විරුද්දව බටලන්ද ගේනෙක පුස්සක් !