ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක් 😍😍😍

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,666
    50,036
    113
    සේදවත්ත
    කිසිම තේරුමක් නැති ටීම් එකක් . ක්‍රිකට් නම් වහලා දාන්න ඕනේ ලංකාවේ . ආයේ කවදාවත් චැම්පියන්ශිප් එකක් දිනන්න බෑ අපිට. ඩිවිශන් 2 වගේ ලෙවල් එක්ක ඉන්නේ .
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඇත්ත පිළිගන්න එපයි රනිල් ආවත් ශම්මි එලවනවා බොරු