ශ්‍රී ලංකා කාරයෝ ගොනාට අන්දන ගම්මන්පිල

rrckguy

Active member
  • Dec 10, 2008
    422
    40
    28
    ශ්‍රී ලංකා කාරයෝ ගොනාට අන්දන ගම්මන්පිල

    ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන්ව කාරයෝයි උන් මුන් ලෙස හඳුන්වමින්
    ශ්‍රී ලංකාකාරයින්ට රාජපක්ෂලා පෙන්වා කතිරය ගසා ගන්නා අයුරු
    රස කරමින් ගම්මන්පිලම කියනා හැටි අහන්න.

    https://www.facebook.com/100010000416770/videos/122270318116315/
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11825765_970672959621897_1483672038949910484_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දිනු දේ රැකගන්න එන්න කියල යුන්පී එක මේ ටිකේම ටිවි එකේ කැ මොර දෙනවා.... ඒ ගොල්ලො රටට දිනල දුන්නෙ මොකක්ද කියල කව්රැ හරි දන්නවනම් කියපල්ලකෝ