ශ්‍රී ලංකා ජාතික කොඩිය පාපිස්සට ගනියි 😡

SLBro

Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    DOOR-MAT-768x347.jpg


    20210312_112156.jpg
    අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා.

    ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබෙනවා.

    අන්තර්ජාලය මගින් ලොව පුරා භාණ්ඩ විකුණන මෙම ආයතනය සිංගප්පූරුවේ සිට මෙම පාපිස්න ලොව පුරා බෙදා හැරීම කරන අතර මෙරටට එවීම සඳහා ඇමරිකානු ඩොලර් 9.20ක නැව් ගාස්තුවක්ද අයකරන බව සඳහන් කර තිබෙනවා.

    ඇමසන් සමාගමේ වාර්ෂික පිරිවැටුම ඇමරිකානු ඩොලර් බිලියන 21 ඉක්මවන අතර සේවකයින් දොළොස් ලක්ෂ අනූඅටදාහක් එම ආයතනයේ සේවය කරනවා.

    මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් කළ විමසීමකදී පැවසුවේ. (Colombo Times)

    http://colombotimes.lk/archives/12334

    Report


    Amazon product ASIN B07KYL2J8V
    Report a violation of selling policies
    Amazon encourages sellers to report seller violations of Amazon's policies or applicable law.

    All reports are thoroughly investigated by our team.

    For privacy reasons, the results of our investigations can't be disclosed, but we'll take any disciplinary actions we find appropriate.

    Policy violations are the result of a seller violating the activities listed on the Selling Policies and Code of Conduct page.

    Go to Report Abuse.
    Select violation type.
    Enter details into the form.
    Submit.
    To facilitate an investigation, be sure to include the following information in the Please describe your issue field, as applicable:
    The store or business name of the seller you are reporting.
    The ASIN or ISBN of the item's detail page and the product title.
    The marketplaces for which the violation has occurred.
    A concise explanation of the violation based on the policy.
    Supporting documentation (for example, order IDs, related messaging, or receipts).

    20210312_112412.jpg


    https://sellercentral.amazon.com/abuse-submission/index.html
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඔන්න බලපංකො ඒකෙත් හැටි රාජපක්ෂ කෙනෙක් බලයට ඵන්නම ඕන මේවත් නිව්ස් වෙන්න..අපේ අැඟේ ලේ කකියනවා යකෝ‍ බජිරි කෑවත් මේව දකිනකොට..කට්ටකින් පස්සට අනිනව වගෙත් දැනෙනවා.😶

    H9658e8d9f83b43d3bef2fde7631c7cefR.jpg_640x640Q90.jpg_.jpg
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පාපිස්ස හොඳ වැඩියි. ටොයිලට් පේපර් තියෙනම් කියපන් එකක් ඕඩර් කරලා පුක පිහිදන්න.

    සිංහලු කරන්න ඕනේ ඔක්කොම අලුගුත්තේරු වැඩ ටිකත් කරනවා. එකට ඉන්න උන්ටත් කෙලෝනවා. ඒ කරාට මොකද ඔය වගේ එකක් දැක්කම තමයි පකේ ජාත්‍යය ආලේ ට්‍රිගර් වෙන්නෙ
     

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා.

    ඇමරිකාවේ වොෂින්ටනය මූලස්ථානය කරගත් ‘ඇමසන්’ ආයතනයේ amazon.com ‌වෙබ් අඩවිය ඇමරිකානු ඩොලර් දොළහකට එය මිලකර තිබෙනවා.

    Meka yako kauru hari seller kenek dapu ekak neh.. LOL kauda ban me news liyanne?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    අනිවා මේක ජෙප්පොන්ගෙයි පොනිල් පුතානො ප්‍රමුඛ ගුපියොන්ගෙයි වැඩක්. නන්දසේන ස' ලංකාව විශ්වයේ අංක එකේ රට කරන්න යන ගමනට බාධා කරන්න ගුපියො අන්තවාදි ජෙෆ් බෙසොස් එක්ක එකතු වෙලා තමයි අපේ රටේ ජාතිය කොඩිය මෙහෙම යොදාගෙන තියෙන්නෙ. ඌ දන්නේ නෑ ඌ හැප්පුනේ වැරදි මිනිස්සු, සොරි වැරදි යක්කු ටිකක් එක්ක කියලා. ඇමසන් සර්වර්ස්, මාකට්ප්ලෙස් එක, AWS කන්සෝල් එක කනවා යකො. මේවා දැක්කම සිංහලේ කකියන්නෙ නැත්නම් උබ කුහකයෙක්. රටේ දියුණුවේ ගමනට බාධා වෙන්නෙ මෙන්න මේ වගේ ඇමසන් ලිස්ටින්ග්ස් තමයි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    Report BUMP


    අමෙරිකාවෙ,ඔට්ටෙලියාවෙ මිනිස්සු කොඩිය සෙරෙප්පුවටත් දානව, ජොක්කුත් මහනව, පුකත් පිහිනව.
    අපිත් එහෙම කරමු,

    ඒක දියුනු රටක ලක්සනයක් :love2:
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඕවානම් මොනවද?
    පාපිසි බැරිනම් ජොක්කු ජංගි ඕන මගුලක් හදලා විකුණ ගත්තදෙන්
    ඔයිට වඩා හිතන්න දේවල් කොච්චර මේ පුණ්‍ය භුමියේ සිද්ද වෙනවද?
     

    Similar threads