තුන්හෙළේ කැලෑවල හිටපු සිංහයොත් නෑ...
මේවා අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණ කියලා යටි ගිරියෙන් කෑ ගහන්න ටිකිරි කුමාරයත් නෑ...
බොදුබලෙත් නෑ , සිංහලෙත් නෑ , රාවනාගේ අප්පට ජාතක වෙච්චි නිකලැල් නොකලැල් ඒ කලවං නොවිච්ච හෙළ ජාන තිබුණ කක්කා කෑලි ටිකත් නෑ...

දැන් ඉතින් ලබන අවුරුද්දේ නිදහස් දවසට ජාතික කොඩි උස්ස උස්ස හැමිනෙන්නේ නැතිව හැම ගෙදරකම දොරකඩ මෙන්න මෙයින් පාපිස්නාවක් දාපල්ලා..

ඔය තියෙන ජාතියේ රබර් සෙරෙප්පු ජෝඩුවක් හැම ගෙදරකම තියාගනිල්ලා වැසිකිළි යනකොට දාන්න...

තව පොඩ්ඩක් හොයලා බලපල්ලා මේ කොම්පැණියට කියලා මේ විදියටම ජොක්කු ටිකක් මහගන්න පුළුවන්ද කියලා..
#හෙළ__ජාතික__අභිමානේ#
