ශ්‍රී ලංකා ටෙලිකොම් ගිගා ෆයිබර්

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගත්ත කෙනෙක් සිටීද ?

    ගෙවීම් සම්බන්ධයෙන් කොහොමද ?

    මං ඉන්නේ නං ගම්පහ

    කොහොමද වාසි අවාසි එහෙම

    දන්න අයවලුන් වේ නම් දැනුවත් කරන්න

    ස්තූතියි
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    aduma package eka monthly rental eka 33000 ne

    Nehe. Minimum 5000Rs
    HhX2ir3.png
     
    • Like
    Reactions: dhanuka kumara

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    SLT එකේ ඉන්නෙ මහ ගොන් රැළක්, උන් මේ ගල්කිස්සට Fibre නෑ කියලා කිව්වා කාලයක්. දැන් පස්සෙන් එනවා, අනේ අපෙන් Fibre ගන්න කිය කියා....

    මුන්ගෙ සර්විස් එක නම් පට්ටම අවුල්, එකෙක් ඇවිත් වයර් එකක් ගහලා ගියොත් Tempory කියලා සදාකල් ඒ tempory එක එහෙමමයි. මට නම් complain කරලා එපා වෙලාම අතඇරලා දාලා තියෙන්නෙ....
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    SLT service guu ban. ekko oya company eka private denna ona. mona tibbath wadak ne pakalage. gatta wage nemei ban bill gewa gewa internet nathuwa inna wenne. ammo
     
    • Like
    Reactions: dhanuka kumara

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,544
    1,928
    113
    SLT service guu ban. ekko oya company eka private denna ona. mona tibbath wadak ne pakalage. gatta wage nemei ban bill gewa gewa internet nathuwa inna wenne. ammo

    Man fibre use kranwa ban serive eka aul kyanne cc eka aul

    Slt fibre ekata gahana ekak nam na danata ithin

    Mage line eka kadila na dunna da idan eka parakwath

    3yr wage kisima aulak na ithn

    Unge tyana hndama product eka fibre

    Anith serama aul

    Baluma wade thama internet ekka phone line rental ekak ewanwane 430k

    1gbps ganna puluwan ban slt ekata ghin katha krapan managerta

    Speed eka wadi krana eka witharaine krana tyanne
     
    • Like
    Reactions: dhanuka kumara

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Man fibre use kranwa ban serive eka aul kyanne cc eka aul

    Slt fibre ekata gahana ekak nam na danata ithin

    Mage line eka kadila na dunna da idan eka parakwath

    3yr wage kisima aulak na ithn

    Unge tyana hndama product eka fibre

    Anith serama aul

    Baluma wade thama internet ekka phone line rental ekak ewanwane 430k

    1gbps ganna puluwan ban slt ekata ghin katha krapan managerta

    Speed eka wadi krana eka witharaine krana tyanne

    සිරාවට මටත් සෙට් වෙච්ච හොදම කනෙක්සන් එක ෆයිබර් ADSL තමයි
    කිසිම අවුලක් නැ එක කෝල් එකයි නැත්නම් දෙකයි ලයින් එක හදනවා
    ෆයිබර් ලයින් එක නම් මම හිතන්නේ අවුරුද්ධකින් වත් කැඩුනේ නැ
    වෙන කිසිම කනෙක්ෂන් එකක් මේ වගේ නැ
    ෆයිබර් පාවිච්චි කලොත් අනික් කනෙක්ෂන් එපා වෙනවා
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,544
    1,928
    113
    සිරාවට මටත් සෙට් වෙච්ච හොදම කනෙක්සන් එක ෆයිබර් ADSL තමයි
    කිසිම අවුලක් නැ එක කෝල් එකයි නැත්නම් දෙකයි ලයින් එක හදනවා
    ෆයිබර් ලයින් එක නම් මම හිතන්නේ අවුරුද්ධකින් වත් කැඩුනේ නැ
    වෙන කිසිම කනෙක්ෂන් එකක් මේ වගේ නැ
    ෆයිබර් පාවිච්චි කලොත් අනික් කනෙක්ෂන් එපා වෙනවා


    Aniwa ban fibre ekata baninne eka use krapu nathi un aththamai e wage smooth work karanne na kisima connection ekak

    Web page unath marama speed load wenawa ping eka max 5 thama ghin tyanne

    Eunata slt lage monopoly eka kadanna one anith isp latath fibre denna chanse denna one ethakota thragayak athi wenawa

    Nathan ithn slt karayooo king wage thma unta ona de krnne
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    සිරාවට මටත් සෙට් වෙච්ච හොදම කනෙක්සන් එක ෆයිබර් ADSL තමයි
    කිසිම අවුලක් නැ එක කෝල් එකයි නැත්නම් දෙකයි ලයින් එක හදනවා
    ෆයිබර් ලයින් එක නම් මම හිතන්නේ අවුරුද්ධකින් වත් කැඩුනේ නැ
    වෙන කිසිම කනෙක්ෂන් එකක් මේ වගේ නැ
    ෆයිබර් පාවිච්චි කලොත් අනික් කනෙක්ෂන් එපා වෙනවා
    100gb manage karaganne kohomada
     
    • Like
    Reactions: dhanuka kumara

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,544
    1,928
    113
    100gb manage karaganne kohomada


    Mage nam machan slt fibre eke data tika mase 15days yaddi iwara wenawa

    Dialog line ekakuth tyanwa

    Manage kranawa kyala ekak na mata nam

    Kohomath samanyen maseta 400-550 GB wage use wenawa

    Average ekak gathama

    Slt fibre 100mbps
    Dialog hbb *outdoor antena* 30-50mbps
    Hutch 20mbps *time based*
    Airtel 3g *5-10-13mbps* time to time

    Oya tika thama data walata use kranne

    Airtel flash deal rs.1499 50GB anytime ekath danawa gdak welawata
     
    Last edited:
    • Like
    Reactions: dhanuka kumara

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    Mage nam machan data tika mase 15days yaddi iwara wenawa

    Dialog line ekakuth tyanwa

    Manage kranawa kyala ekak na mata nam samanyen maseta 400-550 GB wage use wenawa

    Average ekak gathama
    uba oya connections use karanne business ekatada? regular wada walata nam loku bilak pay karana eka therumak ne. home regular use ekata 1000 adu connection ekak ati
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,544
    1,928
    113
    uba oya connections use karanne business ekatada? regular wada walata nam loku bilak pay karana eka therumak ne. home regular use ekata 1000 adu connection ekak ati

    Bussness usage machan

    personal use karanawa kyanne ithin lankawe 400gb walata hthapanko.

    Aniwa pissek wena one ochara loku bilak gewanna personal usage ekakata income ekak nathuwa bill witharane personal usage kynne
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,413
    113
    Bussness usage machan

    personal use karanawa kyanne ithin lankawe 400gb walata hthapanko.

    Aniwa pissek wena one ochara loku bilak gewanna personal usage ekakata income ekak nathuwa bill witharane personal usage kynne
    Dialog ekenuth fiber denawa mama hitanne only for business Colombo