මෙම හමුදා නිලයන් බටහිර හා පොදුරාජ්‍යමණ්ඩලීය රටවලට සමාන්තරව ඇත.
යුධ හමුදාව
අපේ හමුදාවේ ඉහලම පිළිගැනීම වන ජෙනරල් පදවිය 2009 දක්වාම පැවතුනේ ගරු කිරීමට ලබාදෙන නිලයක් ලෙසයි, එහෙත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා LTTE ග්‍රහණයෙන් රට මුදවාගැනීමේදී කරන ලද සේවයට ජෙනරාල් පදවිය පිරිනැමුනි.
Officer Cadet සඳහා ලාංඦනයක් නොපවතී. වොරන්ට් නිලධාරීන්ගේ ලාංඦනද මෙහි යොදාගෙන නැත.
Second Lieutenant
![]()
Lieutenant
![]()
Captain
![]()
Major
![]()
Lieutenant Colonel
![]()
Colonel
![]()
Brigadier
![]()
Major General
![]()
Lieutenant General
![]()
General
![]()
නාවික හමුදාව.
ඉහළම නිලය ලෙස පැවතුනේ අද්මිරාල් පදවියයි, එය මාණ්ඩලික හමුදා ප්‍රධානියා වෙත ගරු කිරීමට ලබාදෙන ලදී. LTTE ග්‍රහණයෙන් රට මුදවාගැනීමේදී කරන ලද සේවයට වසන්ත කරණ්නාගොඩ මහතාට අද්මිරාල් පදවිය පිරිනැමුනි.
Midshipman
![]()
Sub-Lieutenant
![]()
Lieutenant
![]()
Lieutenant-Commander
![]()
Commander
![]()
Captain
![]()
Commodore
![]()
Rear Admiral
![]()
Vice Admiral
![]()
Admiral
![]()
ගුවන් හමුදාව
ඉහළම නිලය ලෙස පැවතුනේ Air Chief Marshal පදවියයි, එය මාණ්ඩලික හමුදා ප්‍රධානියා වෙත ගරු කිරීමට ලබාදෙන ලදී. LTTE ග්‍රහණයෙන් රට මුදවාගැනීමේදී කරන ලද සේවයට රොෂාන් ගුණතිලක මහතාට Air Chief Marshal පදවිය පිරිනැමුනි.
Pilot Officer
![]()
Flying Officer
![]()
Flight Lieutenant
![]()
Squadron Leader
![]()
Wing Commander
![]()
Group Captain
![]()
Air Commodore
![]()
Air Vice Marshal
![]()
Air Marshal
![]()
Air Chief Marshal
![]()
ශ්‍රී ලංකා පොලීසිය.
Police Constable Class 4
![]()
Police Constable Class 3(කොස්තාපල්)
![]()
Police Constable Class 2(කොස්තාපල්)
![]()
Police Constable Class 1(කොස්තාපල්)
![]()
Police Sergeant Class 2(පොලිස් සැරයන්)
![]()
Police Sergeant Class 1(පොලිස් සැරයන්)
![]()
Sub Inspector of Police(උප පොලිස් පරීක්ෂක)
![]()
Inspector of Police(පොලිස් පරීක්ෂක)
![]()
Chief Inspector of Police(ප්‍රධාන පොලිස් පරීක්ෂක)
![]()
Assistant Superintendent of Police(සහකාර පොලිස් අධිකාරී)
![]()
Superintendent of Police(පොලිස් අධිකාරී)
![]()
Senior Superintendent of Police(ජේෂ්ඨ පොලිස් අධිකාරී)
![]()
Deputy Inspector General of Police(නියෝජ්‍ය පොලිස්පති)
![]()
Senior Deputy Inspector General of Police(ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති)
![]()
Inspector General of Police(පොලිස්පති)
![]()
ඔවුන් ගැන දැනගන්න, ගරු කරන්න.
AIYATA MENNA MEEKA THIYENAWA.. THANKS FOR SHARING MACHAN



