ශ්‍රී ලංකා පොලිස් නිළධාරීන්ගේ තනතුරු
පොලිස් කොස්තාපල් Class 4/Police Constable Class 4 (PC class 4)
පොලිස් කොස්තාපල් Class 3/Police Constable Class 3 (PC class 3)
පොලිස් කොස්තාපල් Class 2/Police Constable Class 2 (PC class 2)
පොලිස් කොස්තාපල් Class 1/Police Constable Class 1 (PC class 1)
පොලිස් සැරයන් Class 2/Police Sergeant Class 2 (PS class 2)
පොලිස් සැරයන් Class 1/Police Sergeant Class 1 (PS class 1)
සාජන් මේජර්/Sergeant Major (Sergeant)
උප පොලිස් පරීක්ෂක/Sub Inspector of Police (SI)
පොලිස් පරීක්ෂක/Inspector of Police (Inspector)
ප්‍රධාන පොලිස් පරික්ෂක/Chief Inspector of Police (Chief Inspector)
සහකාර පොලිස් අධිකාරී/Assistant Superintendent of Police (ASP)
පොලිස් අධිකාරී/Superintendent of Police (SP)
ජේෂ්ඨ පොලිස් අධිකාරී/Senior Superintendent of Police (SSP)
නියෝජ්‍ය පොලිස්පති/Deputy Inspector General of Police (DIG)
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති/Senior Deputy Inspector General of Police (SDIG)
පොලිස්පති/Inspector General of Police (IG)
Repost ද දන්නේ නැත...
කට්ටියට ප්‍රයෝජනවත් උනානම් සළකලා යන්න 
Last edited:



