ශ්‍රී ලංකා තානාපති

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    අද බොහෝ ශ්‍රී ලාංකිකයින් වෙනත් රටවල රැකියා සහ පදිංචියට ගොස් ඉන්නවා.

    මෙසේ යන ඔබ ඒ රටවල හැසිරෙන්නේ තානාපති කෙනෙක් ලෙසද?

    වෙනත් විදිහකින් කියනවනම්, ඔබ වෙනත් රටකට ගොස් සිටිනවිට ඔබේ ඉපදුනු රට ගැන ආඩම්බර වෙනවා ද?

    එහෙමත් නැත්නම්, ඔබ වෙනත් රටක පුද්ගලයෙකු ඔබේ රට ගැන දැනගන්න අසනවිට ඔබ ඔබේ රට ගැන ආඩම්බරයෙන් පවසනවාද?


    අපි වෙනත් රටක සිටින විට තවත් බොහෝ රටවල මිනිසුන් හමුවෙනවා. ඉන්දියානුවන්, පකිස්ථානුවන්, බංගලි, පිලිපීන, අරාබි වගේ නොයෙකුත් වෙන ජාතින් හමුවෙනවා.
    සමහරවිට ඔබ ඔවුන්ගේ හැසිරීම දැක අපේ ශ්‍රී ලාංකික හැසිරීම ගැන ආඩම්බර වෙලා ඇති නේද?

    එසේ නැත්නම් සුද්දෙක් ලංකාව ගැන ඇහුවොත් අහ් ඉන්දියාව වගේ නේද කියා ඇහුවම මල පැනල නැහැ කොහෙත්ම නැහැ ශ්‍රී ලංකාව බොහෝ දුරට පිරිසිදු. හොඳ ත්‍යාගශීලි මිනිසුන් ඉන්නවා කියලත් කියල ඇති නේ.


    මේ වගේ තමන්ගේ රට ගැන ආඩම්බරයක් කොනක හරි චුට්ටක් හරි තියෙන මිනිස්සු වෙන රටවල පාරවල් වල අපේ රටට අපේම මිනිස්සු බැන බැන ඉන්න එක අනුමත කරනවද?

    අපේ රට ගැන ඇයි වෙන රටවලට ඉඳන් එක එක දේවල් කියල අනිත් රටවල ඉන්න ශ්‍රී ලංකික පුද්ගලයින්ටත් අපහසුතාවයක් ඇතිවෙන්න වැඩ කරන්නේ?

    අපේ රටේ ප්‍රශ්න අපිම විසන්දගන්නේ නැතුව ඇමරිකාවේ පාරවල් වල, ඉතාලියේ පාරවල්වල මුලි ලෝකෙටම පෙන්න දඟලන්නේ?

    කොච්චර බංගලි, ඉන්දියන්, පක්කො, පිලිපින් අය කොච්චර කතා විදිහට හෝ වෙනස් විදිහට හිටියත් උන් කවදාවත් තමන්ගේ රට පහලට දාල වෙනත් රටවල ඉඳන් තමන්ගේ රටේ නම කැත කරන්නේ නැහැ.

    හරි පිළිකුල්


    රටේ පාස්කු ප්‍රශ්න, රාජපක්ෂ ප්‍රශ්න, යහපාලන ප්‍රශ්න මේවා අපේ රටේම විසදාගන්න නේද ඕන.

    හැම ලාංකිකයෙකුම වෙනත් රටක සිටින විට තමන්ගේ ඉපදුන රටේ තානාපති කෙනෙක් ලෙස හැසිරෙන්න වග බලාගන්න. තමන්ගේ ඉපදුනු රටට වෙනත් රටක ඉඳන් වෙනත් පුද්ගලයෙකු ගරහනවට, ගරහන්න කටයුතු කරන්න එපා.


     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙසේ යන ඔබ ඒ රටවල හැසිරෙන්නේ තානාපති කෙනෙක් ලෙසද?
    පිස්සුද බන් උබට ?
    තානාපති කෙනෙක් වගේ හැසිරුනොත් අල්ලලා පිස්සන්කොටු හරි හිරේ හරි දායි.
     
    • Like
    Reactions: aquaman2020

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එහෙම ප්‍රශ්නයක් නෑ බන්. පිස්සු කෙලපු රාජ්‍ය නායකයින්ට රටින් පිට ගියාම ඒ රටේ ඉන්න ඩයස්පෝරා එකෙන් විරෝධය එක එක අමුතු දෙයක් නෙවෙයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    අපේ රටේ නායකයෙක් පිට රටකට ගියොත් කොටි එලි බැහැලා කෑගහන ප්‍රශ්නෙට චන්ද්‍රිකා මහින්ද මෛත්‍රීපාල ජනාදිපතිවරුන්ට මුහුන දෙන්න උනා. ඒත් ඉතිහාසයෙ පළවෙනි වතාවටයි හාමුදුරුවරු වැඩලා බෞද්ධ කතෝලික දෙගොල්ලොම එකතුවෙලා උද්ගෝශනය කරේ. මේ දියාරු නන්දසේනයගෙ කාපාලු මූසලකම අහිංසක මහින්ද පිටිනුත් යන්න අරන්. පව් ඒ මනුස්සයට ඉතාලි ගිහින් වත් ගෞරවය තියන් එන්න ලැබුනෙ නෑ.
     
    • Haha
    Reactions: Venux

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    රාජපක්ෂලට මුකුත් කියන්න ඵපා කියල කෙලින් කියපංකො වැල් වටාරම් ලියන්නෙ..
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    ඉන්දියන් attitude එකෙන් අයින් වෙයන්. වෙන රටක ජීවත්වෙද්දි ඒරටේ විදියට ජීවත්වෙයන්

    නැත්තම් ඉන්දියන් එවුන් වගේ හැම මගුලටම ගිහින් උන්ගේ හුත්තවල් ප්‍රොමෝට් කරකර ඉඳපන්
    (අපි ලංකාවේ ඉන්න හම්බයෝන්ට බනිනව වගේ තමයි )


    ටොපික් එක ලංකාව නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනවශ්‍ය විදියට හැමදේටම ඔබන්න ගියොත් ජෝකර් කෙනෙක් වෙනවා
    ------ Post added on Sep 23, 2021 at 4:31 PM
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    88-89 කාලෙ ප්‍රේමදාසගෙ ආණ්ඩුව මානව හිමිකම් කඩනකොට, මිනී මරනකොට මහින්ද ජිනීවා මානව හිමිකම් කොමිසමට ගිය එක ඔබ තුමා අනුමත කරනවද?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රාජපක්ෂලට මුකුත් කියන්න ඵපා කියල කෙලින් කියපංකො වැල් වටාරම් ලියන්නෙ..
    මම කිවුවේ පොදුවේ, රාජපක්ෂ සුද්ද කරපු දෙයක් නෙමේ මේක.

    කොහෙද මොලේ තියෙන්න ඕන යමක් තේරුම් ගන්න

    අපේ රටේ නායකයෙක් පිට රටකට ගියොත් කොටි එලි බැහැලා කෑගහන ප්‍රශ්නෙට චන්ද්‍රිකා මහින්ද මෛත්‍රීපාල ජනාදිපතිවරුන්ට මුහුන දෙන්න උනා. ඒත් ඉතිහාසයෙ පළවෙනි වතාවටයි හාමුදුරුවරු වැඩලා බෞද්ධ කතෝලික දෙගොල්ලොම එකතුවෙලා උද්ගෝශනය කරේ. මේ දියාරු නන්දසේනයගෙ කාපාලු මූසලකම අහිංසක මහින්ද පිටිනුත් යන්න අරන්. පව් ඒ මනුස්සයට ඉතාලි ගිහින් වත් ගෞරවය තියන් එන්න ලැබුනෙ නෑ.

    ගෙම්බෝ හිතන් ඉන්නේ ලිඳ තමයි ලෝකෙම කියල
    ------ Post added on Sep 23, 2021 at 5:54 PM