අද බොහෝ ශ්‍රී ලාංකිකයින් වෙනත් රටවල රැකියා සහ පදිංචියට ගොස් ඉන්නවා.
මෙසේ යන ඔබ ඒ රටවල හැසිරෙන්නේ තානාපති කෙනෙක් ලෙසද?
වෙනත් විදිහකින් කියනවනම්, ඔබ වෙනත් රටකට ගොස් සිටිනවිට ඔබේ ඉපදුනු රට ගැන ආඩම්බර වෙනවා ද?
එහෙමත් නැත්නම්, ඔබ වෙනත් රටක පුද්ගලයෙකු ඔබේ රට ගැන දැනගන්න අසනවිට ඔබ ඔබේ රට ගැන ආඩම්බරයෙන් පවසනවාද?
අපි වෙනත් රටක සිටින විට තවත් බොහෝ රටවල මිනිසුන් හමුවෙනවා. ඉන්දියානුවන්, පකිස්ථානුවන්, බංගලි, පිලිපීන, අරාබි වගේ නොයෙකුත් වෙන ජාතින් හමුවෙනවා.
සමහරවිට ඔබ ඔවුන්ගේ හැසිරීම දැක අපේ ශ්‍රී ලාංකික හැසිරීම ගැන ආඩම්බර වෙලා ඇති නේද?
එසේ නැත්නම් සුද්දෙක් ලංකාව ගැන ඇහුවොත් අහ් ඉන්දියාව වගේ නේද කියා ඇහුවම මල පැනල නැහැ කොහෙත්ම නැහැ ශ්‍රී ලංකාව බොහෝ දුරට පිරිසිදු. හොඳ ත්‍යාගශීලි මිනිසුන් ඉන්නවා කියලත් කියල ඇති නේ.
මේ වගේ තමන්ගේ රට ගැන ආඩම්බරයක් කොනක හරි චුට්ටක් හරි තියෙන මිනිස්සු වෙන රටවල පාරවල් වල අපේ රටට අපේම මිනිස්සු බැන බැන ඉන්න එක අනුමත කරනවද?
අපේ රට ගැන ඇයි වෙන රටවලට ඉඳන් එක එක දේවල් කියල අනිත් රටවල ඉන්න ශ්‍රී ලංකික පුද්ගලයින්ටත් අපහසුතාවයක් ඇතිවෙන්න වැඩ කරන්නේ?
අපේ රටේ ප්‍රශ්න අපිම විසන්දගන්නේ නැතුව ඇමරිකාවේ පාරවල් වල, ඉතාලියේ පාරවල්වල මුලි ලෝකෙටම පෙන්න දඟලන්නේ?
කොච්චර බංගලි, ඉන්දියන්, පක්කො, පිලිපින් අය කොච්චර කතා විදිහට හෝ වෙනස් විදිහට හිටියත් උන් කවදාවත් තමන්ගේ රට පහලට දාල වෙනත් රටවල ඉඳන් තමන්ගේ රටේ නම කැත කරන්නේ නැහැ.
හරි පිළිකුල්
රටේ පාස්කු ප්‍රශ්න, රාජපක්ෂ ප්‍රශ්න, යහපාලන ප්‍රශ්න මේවා අපේ රටේම විසදාගන්න නේද ඕන.
හැම ලාංකිකයෙකුම වෙනත් රටක සිටින විට තමන්ගේ ඉපදුන රටේ තානාපති කෙනෙක් ලෙස හැසිරෙන්න වග බලාගන්න. තමන්ගේ ඉපදුනු රටට වෙනත් රටක ඉඳන් වෙනත් පුද්ගලයෙකු ගරහනවට, ගරහන්න කටයුතු කරන්න එපා.