ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා පොලීසියට

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    79856323_2961865840594634_5289676567792844800_n.jpg
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ජෝක් හොදේ .එළකිරි එකෙන් සංගමයක් පටන් අරන් පියුමි හංසමාලි දාමු මාද්‍ය ප්‍රකාශක විදියට කොහොමද "නාට්ටාමි ,මෝඩ පකයෝ " කියල අමතනකොට .ටිකදවසකින් එළකිරි එකට එන්නත් VPN දාන්න වෙයි
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    සයිබර් ප්‍රහාරයක් එල්ල වී නෑ - ව්‍යාජ ප්‍රවෘත්තිය පළ කළ සංගමයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    අම්මෝ :rofl:
    scurvy සභාපති කරමු ;)
    එතකොට මාධ්‍ය නිවේදන ලස්සනට තියෙයි :lol:
    Garu maniyanlagen awasarai.

    Oi ponnayo.

    bla bla bla

    And the english version will start like

    හේ ෆොක්ස් හව් යූ ඩොන්. දිස් ඉස් මෑහෑශ්
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    මිනිහගේ නියපොතු දැක්කාම කියන්න පුලුවන් මිනිහා ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නෙ කියලා,යම්කිසි මානසික අවපිඩන තත්වයක් පෙන්නුම් කරනවා,ADHD වගේ ගතියකුත් තියනවා...පව් ඉතින් තරුණ කොල්ලෙක් නේ :(
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එළකිරියේ උනුත් එකතුවෙලා මොකක්හරි සංගමයක් පිහිටවාගෙන මාධ්‍ය නිවේදන නිකුත් කරමුකො :P
    Wifegen Guti Kana Sangame Kiyala ekak Daganin Uba Lekam Weyak Hamadama kana Eka ne Guti
     
    • Love
    Reactions: LazyLizard

    Similar threads