ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වැරදි !
    Microsoft එකේ දේපලක් හොරෙන් පාවිචි කරන එක උන්ගේ නිතිය හැටියට වැරදි . (බුද්දිමය දේපල ද මොකක්ද එකක් )
    මම දන්නා තරමට පොලිසියෙන් ඇවිල්ල ඕක අල්ලන්නේ නැ .Microsoft එකේ එඋන්ට click උනොත් මුන් පාවිචි කරන්නේ pirate copy කියල උන් ඇවිල්ල උන්ගේ tools දාල අල්ලනවා .ඊට පස්සේ තමයි නීතිමය පියවරක් ගන්නේ .
    හැබැයි ඕක වෙන්නේ ලොකු company වලට බන් ගෙවල් ඉන්ටෙර්නෙට් cafe වලට එහෙම ලොවෙත් එන්නේ නැති වෙයි ..

    පෞද්ගලික සමාගමකට එහෙම ඇවිල්ල ගෙදරක / වෙනත් ආයතනයක දේපලකට බලෙන් ඇතුල් වෙන්න බෑ නේද ? සැකයක් තියෙනව නම් නඩු දාන්න හෝ පොලෝසියේ පමිල්ලක් දාල පොලිසියත් එක්ක ඇවිත් අල්ලන්න ඕනි නේද ?

    මයික්‍රොසොෆ්ට් ලංකාවට ආපු නිසා තමයි උන්ගේ ඒවාට ඔය නිතිය. අනිත් එව්වට නම් නෑ (ඇඩෝබි එහෙම) ඒ කාලේ මයික්‍රොසොෆ්ට් එනවා කියල කට්ටිය කයිවාරු ගැහුවා. ඒ අතරේ කිහිප දෙනෙක් මේ දේ වෙන බව කල් තියා කිව්ව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පෞද්ගලික බාන්ඩයක් වන ජංගම දුරකථන පොලිස් කාරයෝ අරගෙන පරීක්ෂාකරන මහා කරි නීතියක් තියෙනව
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පෞද්ගලික සමාගමකට එහෙම ඇවිල්ල ගෙදරක / වෙනත් ආයතනයක දේපලකට බලෙන් ඇතුල් වෙන්න බෑ නේද ? සැකයක් තියෙනව නම් නඩු දාන්න හෝ පොලෝසියේ පමිල්ලක් දාල පොලිසියත් එක්ක ඇවිත් අල්ලන්න ඕනි නේද ?

    මයික්‍රොසොෆ්ට් ලංකාවට ආපු නිසා තමයි උන්ගේ ඒවාට ඔය නිතිය. අනිත් එව්වට නම් නෑ (ඇඩෝබි එහෙම) ඒ කාලේ මයික්‍රොසොෆ්ට් එනවා කියල කට්ටිය කයිවාරු ගැහුවා. ඒ අතරේ කිහිප දෙනෙක් මේ දේ වෙන බව කල් තියා කිව්ව

    ඔව් උන් කඩන පනින්නේ නැතුව ඇති බන් සැකයක් නැතුව . එනකොට පොලිස් ගොයියෙක් අරන් එනවා ඇති දෙපාර්ශවයේම හොදට ..
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    පෞද්ගලික සමාගමකට එහෙම ඇවිල්ල ගෙදරක / වෙනත් ආයතනයක දේපලකට බලෙන් ඇතුල් වෙන්න බෑ නේද ? සැකයක් තියෙනව නම් නඩු දාන්න හෝ පොලෝසියේ පමිල්ලක් දාල පොලිසියත් එක්ක ඇවිත් අල්ලන්න ඕනි නේද ?

    මයික්‍රොසොෆ්ට් ලංකාවට ආපු නිසා තමයි උන්ගේ ඒවාට ඔය නිතිය. අනිත් එව්වට නම් නෑ (ඇඩෝබි එහෙම) ඒ කාලේ මයික්‍රොසොෆ්ට් එනවා කියල කට්ටිය කයිවාරු ගැහුවා. ඒ අතරේ කිහිප දෙනෙක් මේ දේ වෙන බව කල් තියා කිව්ව

    Mun (MS) enne police aragena.. Mama danna compny ekakta panna.. Computer 100 ta wadi ganak seal tiyala nadu dammaa...
     
    Similar threads