වැරදි !
Microsoft එකේ දේපලක් හොරෙන් පාවිචි කරන එක උන්ගේ නිතිය හැටියට වැරදි . (බුද්දිමය දේපල ද මොකක්ද එකක් )
මම දන්නා තරමට පොලිසියෙන් ඇවිල්ල ඕක අල්ලන්නේ නැ .Microsoft එකේ එඋන්ට click උනොත් මුන් පාවිචි කරන්නේ pirate copy කියල උන් ඇවිල්ල උන්ගේ tools දාල අල්ලනවා .ඊට පස්සේ තමයි නීතිමය පියවරක් ගන්නේ .
හැබැයි ඕක වෙන්නේ ලොකු company වලට බන් ගෙවල් ඉන්ටෙර්නෙට් cafe වලට එහෙම ලොවෙත් එන්නේ නැති වෙයි ..
පෞද්ගලික සමාගමකට එහෙම ඇවිල්ල ගෙදරක / වෙනත් ආයතනයක දේපලකට බලෙන් ඇතුල් වෙන්න බෑ නේද ? සැකයක් තියෙනව නම් නඩු දාන්න හෝ පොලෝසියේ පමිල්ලක් දාල පොලිසියත් එක්ක ඇවිත් අල්ලන්න ඕනි නේද ?
මයික්‍රොසොෆ්ට් ලංකාවට ආපු නිසා තමයි උන්ගේ ඒවාට ඔය නිතිය. අනිත් එව්වට නම් නෑ (ඇඩෝබි එහෙම) ඒ කාලේ මයික්‍රොසොෆ්ට් එනවා කියල කට්ටිය කයිවාරු ගැහුවා. ඒ අතරේ කිහිප දෙනෙක් මේ දේ වෙන බව කල් තියා කිව්ව