ශ්‍රී ලංකා පොලීසිය

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඒ ටිකට පොලීසියෙන් මගේ රෙප් කපලා.. හැබයි පොලීසියෙන් වෙන්න බෑ , මොකද පොලීසියේ අය මේව ඇත්ත බව දන්නවා..
    කවුරුහරි ආතක් පාතක් නැති එකෙක්..
    :lol::lol:
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]	ශ්‍රී ලංකා පොලීසිය	02-15-2012 01:25 PM	hukapan tho... policeyen
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඒ ටිකට පොලීසියෙන් මගේ රෙප් කපලා.. හැබයි පොලීසියෙන් වෙන්න බෑ , මොකද පොලීසියේ අය මේව ඇත්ත බව දන්නවා..
    කවුරුහරි ආතක් පාතක් නැති එකෙක්..
    :lol::lol:
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]	ශ්‍රී ලංකා පොලීසිය	02-15-2012 01:25 PM	hukapan tho... policeyen
    උඹ පෝස්ට් 2000 ට ඔය කො‍ටු ටික පුරවා ගත්ත එකට පොලිසියට ඊරිසියා ඇති........ :P :P :P

    උඹ ලගදි කාව හරි බයිට් කරාද..........:lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    සමහර ඒවා නම් කලින් අහලා තිබුනා..:)
    TFS..rep+ ;)
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්.
    එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්.

    2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්.

    4. තනි Traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්‍යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍යයි..ඒ පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
    (ඒ නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

    7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි..
    (ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

    10. Traffic පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා.....
    කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්‍රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
    ඔබට,අදාල නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..

    මචං මට මේ ටික හරියටම ඇත්තද කියල කියන්න පුලුවන්ද ?
    මොකද මේවා සාමාන්‍යයෙන් වෙන දේවල් !
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Captain ජැක් ස්පැරෝ;12096207 said:
    ඉදකින් පොඩි එකා (Captain Arjun!!!!!'), Quote කරලා තියන කැත ........... :frown: :frown:

    යකෝ වැරදීමක්නේ..... ඉතින් තාම පොඩි එකානේ..... ඕකට උඹ ඔහොම කෑගහන්නේ චි චි හරිම කැතයි :(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්.
    එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්.

    2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්.

    4. තනි Traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්‍යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍යයි..ඒ පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
    (ඒ නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

    7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි..
    (ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

    10. Traffic පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා.....
    කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්‍රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
    ඔබට,අදාල නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..

    මචං මට මේ ටික හරියටම ඇත්තද කියල කියන්න පුලුවන්ද ?
    මොකද මේවා සාමාන්‍යයෙන් වෙන දේවල් !

    මම දන්න තරමින් නම් ඕක තමයි නීතිය මචන්..
    ඔහොම දේවල් උනාට අපි සැක හිතන් නෑ..
    මතකද අර Hi Speed සීන් එක, දන්න කාලේ ඉදන් අල්ලනව.. ඒත් වේග සීමා කොහෙවත් දාලා නෑ..
    අනිතිමට හොද පොරකට අහුවෙලා නඩුවක් දැම්ම ,දැන් Hi Speed අල්ලන්නේ නෑනේ , මම දන්න විදිහට දැන් රාලහාමිල Hi Speed අල්ලල ඉරි කැපුව කියල දාල දඩ ගහන්නේ:D:D
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12096296 said:
    උඹ පෝස්ට් 2000 ට ඔය කො‍ටු ටික පුරවා ගත්ත එකට පොලිසියට ඊරිසියා ඇති........ :P :P :P

    උඹ ලගදි කාව හරි බයිට් කරාද..........:lol::lol:

    :dull::dull: ane na ban
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මම දන්න තරමින් නම් ඕක තමයි නීතිය මචන්..
    ඔහොම දේවල් උනාට අපි සැක හිතන් නෑ..
    මතකද අර Hi Speed සීන් එක, දන්න කාලේ ඉදන් අල්ලනව.. ඒත් වේග සීමා කොහෙවත් දාලා නෑ..
    අනිතිමට හොද පොරකට අහුවෙලා නඩුවක් දැම්ම ,දැන් Hi Speed අල්ලන්නේ නෑනේ , මම දන්න විදිහට දැන් රාලහාමිල Hi Speed අල්ලල ඉරි කැපුව කියල දාල දඩ ගහන්නේ:D:D

    මේවා හරි කියල උබට ඔප්පු කරන්න පුලුවන්ද? මොකද මේවා කරන්න ගිහින් අපිට කුඩුවේ ඉන්න වෙයිද දන්නේ නෑ ! :P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේවා හරි කියල උබට ඔප්පු කරන්න පුලුවන්ද? මොකද මේවා කරන්න ගිහින් අපිට කුඩුවේ ඉන්න වෙයිද දන්නේ නෑ ! :P

    ඔප්පු කරන්න පුලුවන් බන් මොකද ඕව පොත් වල ලියවිලා තියන නිසා.. ඒත් ඒව පොලීසියේ අය අපිටත් වඩා හොදට දන්නව..
    ඉතින් කූඩුවේ නගින්න උනොත් ගොඩක් වෙලාවට අහිංසක අපිටම තමා කෙල වෙන්නේ.. නැති වරදවල් වලටත් අහුවෙයි.. මොකද මචන් අපි දන්නේ පොයින්ට් 10යි , ඒත් එයාල ඒ 10ට අමතරව තව ගොඩක් ඒව දන්නව:yes: