ශ්‍රී ලංකා පොලීසිය.....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ශ්‍රී ලංකා පොලීසිය.....

    අද උදෙන්ම බුකියෙ සැරි සරනොට දැක්කෙ ලැජ්ජාවෙ බෑ බන්. උබලට ොකද හිතෙන්නෙ ේක දැක්කම

    1450321_567072636707696_1280655400_n.jpg

     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    yakooo Oka thama lankawe Culture eka .. kohey hari loku horek allanda yanda isarala.. ihala thale inna kenak gen ashirwada ganwa.. Oka uba waradiyata therum aragenaa kiyala thamai ung kiyanne .. :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අවුරුදු චාරිත්‍ර කරන වෙලාවේ ගත්ත එකක්ද .කොහෙද.....අපේ පොලිසියේ මහත්තුරුන්ට අවමානයක් කරන්න හදපු එකක්....අපේ පොලිසියේ මහත්තුරු කොච්චර පුජනියිද.....හොක හොක හොක :cool::cool::cool::cool::cool::P:P