ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A11 - A20)

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A11 - A20)

    A11 මරදන්කඩවල - තිරික්කොන්ඩියඩිමඩු (129.36KM)

    මාර්ගය ගණේවල්පොල, හබරණ, මොරගස්වැව, මින්නේරිය, පොලොන්නරුව, කදුරුවෙල, මනංපිටිය, වැලිකන්ද, පූනානි සහ වාකනේරි යන නගර හරහා ගමන් කරයි

    44584e7e_o.jpeg






    A12 පුත්තලම - ත්‍රිකුණාමලය (176.99KM)

    මාර්ගය කරුවලගස්වැව, පලුගස්සෙගම, කලා ඔය, නොච්චියාගම, මහ බුලන්කුලම, අනුරාධපුරය, මිහින්තලය, තම්මැන්නාව, කහටගස්දිගිලිය, මොරකෑව, හොරොව්පතාන, මොරවැව, පාංකුලම සහ කින්නියා යන නගර හරහා ගමන් කරයි

    04e3b6be_o.jpeg







    A13 ගල්කුලම - අනුරාධපුරය (17KM)

    b1f50368_o.jpeg








    A14 මැදවච්චිය - තලෙයිමන්නාරම (114KM)

    මාර්ගය මාන්කුලම, චෙඩ්ඩිකුලම, පරෙයියානලන්කුලම, මඩු පාර, මුරුගන්, උයිලන්කුලම, මන්නාරම සහ පේසලායි යන නගර හරහා ගමන් කරයි

    f65fb2d2_o.jpeg








    A15 මඩකළපුව - ත්‍රිකුණාමලය (131KM)

    මාර්ගය එරාවුර්, මොරකොට්ටන්චෙනෙයි, වාලච්චේන, මාන්කර්නි, විහාරෙයි, වෙරුගල්, සේරුනුවර, පාලෙයිතපූර්, මුතූර්, කින්නියා සහ ගණේෂ්පුරම් යන නගර හරහා ගමන් කර

    e50ee9b1_o.jpeg








    A16 බෙරගල - හාලිඇල (40KM)

    මාර්ගය බණ්ඩාරවෙල සහ දෙමෝදර යන නගර හරහා ගමන් කරයි

    914d2ade_o.jpeg







    A17 ගාල්ල සහ මාදම්පේ (144KM)

    මාර්ගය අඟුලුගහ, අකුරැස්ස, පිටබැද්දර, මොරවක, දෙණියාය, සූරියකන්ද සහ රක්වාන යන නගර හරහා ගමන් කරයි

    e9324c2a_o.jpeg







    A18 නෝනාගම - පැල්මඩුල්ල (88KM)

    මාර්ගය සියඹලාගොඩ, පදලංගල, ඇඹිලිපිටිය, සංඛපාල, පල්ලෙබැද්ද, ගොඩකවෙල, මාදම්පේ සහ කහවත්ත යන නගර හරහා ගමන් කරයි

    290384d5_o.jpeg








    A19 පොල්ගහවෙල - කෑගල්ල (12KM)

    1d82788d_o.jpeg







    A20 අනුරාධපුරය - රඹෑව (14KM)

    b743b3c5_o.jpeg








    ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A1 - A10)
    ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A21 - A30)
    ශ්‍රී ලංකා මහාමාර්ග සිතියම (A31 - A35)