ශ්රී ලංකා මහාමාර්ග සිතියම (A11 - A20)
ශ්රී ලංකා මහාමාර්ග සිතියම (A1 - A10)
ශ්රී ලංකා මහාමාර්ග සිතියම (A21 - A30)
ශ්රී ලංකා මහාමාර්ග සිතියම (A31 - A35)
A11 මරදන්කඩවල - තිරික්කොන්ඩියඩිමඩු (129.36KM)
මාර්ගය ගණේවල්පොල, හබරණ, මොරගස්වැව, මින්නේරිය, පොලොන්නරුව, කදුරුවෙල, මනංපිටිය, වැලිකන්ද, පූනානි සහ වාකනේරි යන නගර හරහා ගමන් කරයි
A12 පුත්තලම - ත්රිකුණාමලය (176.99KM)
මාර්ගය කරුවලගස්වැව, පලුගස්සෙගම, කලා ඔය, නොච්චියාගම, මහ බුලන්කුලම, අනුරාධපුරය, මිහින්තලය, තම්මැන්නාව, කහටගස්දිගිලිය, මොරකෑව, හොරොව්පතාන, මොරවැව, පාංකුලම සහ කින්නියා යන නගර හරහා ගමන් කරයි
A13 ගල්කුලම - අනුරාධපුරය (17KM)
A14 මැදවච්චිය - තලෙයිමන්නාරම (114KM)
මාර්ගය මාන්කුලම, චෙඩ්ඩිකුලම, පරෙයියානලන්කුලම, මඩු පාර, මුරුගන්, උයිලන්කුලම, මන්නාරම සහ පේසලායි යන නගර හරහා ගමන් කරයි
A15 මඩකළපුව - ත්රිකුණාමලය (131KM)
මාර්ගය එරාවුර්, මොරකොට්ටන්චෙනෙයි, වාලච්චේන, මාන්කර්නි, විහාරෙයි, වෙරුගල්, සේරුනුවර, පාලෙයිතපූර්, මුතූර්, කින්නියා සහ ගණේෂ්පුරම් යන නගර හරහා ගමන් කර
A16 බෙරගල - හාලිඇල (40KM)
මාර්ගය බණ්ඩාරවෙල සහ දෙමෝදර යන නගර හරහා ගමන් කරයි
A17 ගාල්ල සහ මාදම්පේ (144KM)
මාර්ගය අඟුලුගහ, අකුරැස්ස, පිටබැද්දර, මොරවක, දෙණියාය, සූරියකන්ද සහ රක්වාන යන නගර හරහා ගමන් කරයි
මාර්ගය සියඹලාගොඩ, පදලංගල, ඇඹිලිපිටිය, සංඛපාල, පල්ලෙබැද්ද, ගොඩකවෙල, මාදම්පේ සහ කහවත්ත යන නගර හරහා ගමන් කරයි
A19 පොල්ගහවෙල - කෑගල්ල (12KM)
A20 අනුරාධපුරය - රඹෑව (14KM)

A18 නෝනාගම - පැල්මඩුල්ල (88KM)