ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකාය(Sri Lanka Army Special Forces Regiment)

gonta999

Member
Dec 16, 2009
2,297
91
0
Afganistan - Kandahar valley
SF ceremonial butt-stock salute

vq61hu.jpg
 

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අපෝ ඔව්..
    ඒකනේ 30 වසරක යුද්දේ ඉවර කරපු හමුදාපතිව අත් අඩන්ගුවට ගත්තේ...
    ත්‍රස්තවාදීන්ට රජ සැප දීලා ජෙනෙරල්ට හිර ගෙදර දුන්නෙ..
    .

    Attha kathawa.....

    Karuna Rajagedara... Genaral Hiragedara.... :P
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපෝ ඔව්..
    ඒකනේ 30 වසරක යුද්දේ ඉවර කරපු හමුදාපතිව අත් අඩන්ගුවට ගත්තේ...
    ත්‍රස්තවාදීන්ට රජ සැප දීලා ජෙනෙරල්ට හිර ගෙදර දුන්නෙ..
    .

    උදේ පාන්දරින්ම කෑවානේ.....
    මම කවදාවත් කියන්නෙ නෑ එස් එෆ් 30 වසරක යුද්ධයක් ඉවර කරා කියල.. ඒ මොන් නිහීන කතාවක්ද? අනෙක් අංශ වලින් ලැබුණු සහයෝගය නැතුව කොහොමද එහෙම කරන්නෙ?

    අනෙක එයා හමුදාපති උන පමනට credit එක දෙන්නත් බෑ. එහෙනම් මහින්දටත් එහෙම දෙන්න වෙනවනේ? මොකද මහින්ද රාජපක්ෂ කියන්නේ සේනා විධායකනේ?? එයා හැම නිලයකටම වඩා උසස්.

    ඒක නිසා අපි දේශපාලනය ජාතික අභිමානය සමග පටලවගන්නෙ නැතුව ඉමු නේද?
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    amazing post bro..keep up the good work....we shouldn't talk politics here.but im also worried....any way machan apita anith special units genath information diyan, STF, SBS,RABS, SLAFSF, SIS/CID WAGE