ශ්‍රී ලංකා රක්ෂණ සමාගම

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ලංකාවේ රාජ්‍ය ආයතන විකුනන්න කියල IMF ආයතනය නිර්දේශ කරලා තිබ්බ

    මේ අනුව ගුවන්සේවය, රක්ෂණ සමාගම ඉදිරියෙන් හිටියා විකුණන ලැයිස්තුවේ

    ගුවන් සේවය මිලදී ගැනීමට කැමැත්ත පල කරලා තිබ්බේ විශේෂයෙන් ප්‍රධාන ගුවන් සමාගම් නොවන ආයතන, ඒක එතැනම හිටියා

    දැන්, රක්ෂණ සමාගම, මේ දිනවල රක්ෂණ සමාගමේ පරිඝනක මෘදුකාංගය සපයන්න දාපු ටෙන්ඩරේ.
    විශේෂ කමිටුවක් බලල හොඳයි කියල තෝරපු මෘදුකාංග සමාගම් අතර නොසිටි චීන සමාගමක් ටෙන්ඩරේ අස්සට අන්තිම දෙන්නට ඔබාගෙන
    කැබිනට් එක අස්සෙන් චීන සමාගමට දීලා
    හොඳම වැඩේ කියන්නේ අවසන් 4ට නොසිට අවසන් 2ට හොරෙන් රිංගල අන්තිමට ආණ්ඩුවේ බත් බැලයෙක් කොමිස් ගහගෙන චීනෙට විකුණලා
    රුපියල් මිලියන 300ක් විතර වෙන මේ ගනුදෙනුව චීන සමාගමට ඇමති කෙනෙක් ගේ සාක්කුවට සල්ලි ගරාගෙන ගිහින් කියන එක සුපැහැදිලියි

    ඒ අස්සේ මහින්ද විකුණන ඒවා නවට්ටන්න කියල චන්දෙ එන නිසා ලකුණු ගන්න

    image_d923d540c7.jpg

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඕවා විකුනන්න කියලා IMF එක කියනකම් ඉන්න දෙයක් නෑ. කොමන් සෙන්ස්. සේරම විකුණන්න ඕන.
    විකුනන්න ඕන හරි අලාභ ලබන ඒවා
    හැබැයි රක්ෂණ සමාගම 2023 බිලියන 10.6ක ලාභයක් ලැබුවා
    මොකටද විකුනන්නේ?

    දැන් මේ චීන කිසිම වැදගැම්මකට නැති චීන එවුන්ට software එකට මිලියන 300ක් ගෙවනවා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    විකුනන්න ඕන හරි අලාභ ලබන ඒවා
    හැබැයි රක්ෂණ සමාගම 2023 බිලියන 10.6ක ලාභයක් ලැබුවා
    මොකටද විකුනන්නේ?

    දැන් මේ චීන කිසිම වැදගැම්මකට නැති චීන එවුන්ට software එකට මිලියන 300ක් ගෙවනවා

    දේශීය ණය ගෙවන්න 🤷
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Sri Lanka insurance දාල තියන අයට ප්‍රශ්නයක් වෙයිද?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    විකුනන්න ඕන හරි අලාභ ලබන ඒවා
    හැබැයි රක්ෂණ සමාගම 2023 බිලියන 10.6ක ලාභයක් ලැබුවා
    මොකටද විකුනන්නේ?

    දැන් මේ චීන කිසිම වැදගැම්මකට නැති චීන එවුන්ට software එකට මිලියන 300ක් ගෙවනවා
    👆
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,443
    5,554
    113
    ගුවන් සේවය මිලදී ගැනීමට කැමැත්ත පල කරලා තිබ්බේ විශේෂයෙන් ප්‍රධාන ගුවන් සමාගම් නොවන ආයතන, ඒක එතැනම හිටියා

    apita kiya kiya wikunan ne lol
     
    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    ඕවා විකුනන්න කියලා IMF එක කියනකම් ඉන්න දෙයක් නෑ. කොමන් සෙන්ස්. සේරම විකුණන්න ඕන.
    අනිවා විකුනන්න ඕන, ඕව තමා ප්‍රධාන පක්ෂවල තියෙන vote bank, ඕකයි එච්චර තටමන්නේ ඕව විකුනන්න යනකොට, එක department එකක 10ක් ඉන්න ඕන තැන ඉන්නවා 50ක් විතර ඔක්කොම දේශපකයලගේ recommendation වලින් රිංගපු වේසිගෙ පුතාල, කරන්න වැඩකුත් නැහැ, ඔහේ ice ගහන් පිනට පඩි කකා ඉන්නවා. අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Sri Lanka insurance දාල තියන අයට ප්‍රශ්නයක් වෙයිද?

    උන්ගෙ පෞද්ගලික විස්තර චීනෙට යයි එච්චරයි.
    Privacy කියලා දෙයක් දන්නෙ නැති නිසා අවුලක් නෑ 😄
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අනිවා විකුනන්න ඕන, ඕව තමා ප්‍රධාන පක්ෂවල තියෙන vote bank, ඕකයි එච්චර තටමන්නේ ඕව විකුනන්න යනකොට, එක department එකක 10ක් ඉන්න ඕන තැන ඉන්නවා 50ක් විතර ඔක්කොම දේශපකයලගේ recommendation වලින් රිංගපු වේසිගෙ පුතාල, කරන්න වැඩකුත් නැහැ, ඔහේ ice ගහන් පිනට පඩි කකා ඉන්නවා. අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක්.
    JVP ewun tama wedi
    UNP ewun ilangata
    SLFP ewun
    Meka kohomath political guhawak

    Hebai profited 10.6billion
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    JVP ewun tama wedi
    UNP ewun ilangata
    SLFP ewun
    Meka kohomath political guhawak

    Hebai profited 10.6billion

    ලක්ෂ 5, 15 කරපු මහින්ද මහත්තයා තුන්වැනි තැනට වැටුනේ කොහොමද ☹️
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිසි පස්නයක් නෑ. ඕකුන්ට ඕක වැඩි ගානට විකුනලා දාන්න කියලා මිට්ටොන්ට වෙන අතක් බලාගන්න කියන්න. 😊 චීනගේ ශල්ලිත් අරං උකෙන් යවන්න පුලුවනී මගේ කලු කොට යමපල්ලනී.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    ඕවා විකුනන්න කියලා IMF එක කියනකම් ඉන්න දෙයක් නෑ. කොමන් සෙන්ස්. සේරම විකුණන්න ඕන.
    රටේ මහා භාණ් ඩාගරෙට සල්ලි හොයලා දෙන රාජ්‍ය ආයතන ටික විකුණන්න විකුණන්න භාන්ඩාගරයට සල්ලි මදි වෙනවා. එතකොට ඉතින් අවශ්‍ය මුදල හොයා ගන්න කරන්න තියන එකම දේ බදු ගහන එක විතරයි.
     
    • Like
    Reactions: Ryker

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ඉතින් දැන් චීන්නුන්ට මිලියන 300කට සිස්ටම් එකට සල්ලි දෙන්න පුලුවන්නම්, සල්ලි නැහැ කියන මතය වැරදි නේ
    හොන්දම් දේ කියන්නේ, අවසන් සෙට් එකට ඇවිත් තියෙන අනිත් ඔක්කොගෙම ගාන චීන ගානට වඩා අඩුයි ලු
    දැන් භාණ්ඩාගාර වල සල්ලි අරම මේවා කිවුවට එතකොට බදු ගහගෙන හරි සල්ලි බෙදන්නේ චින්නුන්ටයි ඉන්දියන් එවුනට යි නේ
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    IMG_20240929_085156.jpg

    ඊයේ පෙරේදා ශ්‍රී ලංකා ඉන්සූරන්ස් එකට කෝල් කරලා ඇහුවා MRI එකක් කරගන්න මෙඩිකල් ක්ලේම් කරනවද කියලා. මේ යක්කු පොලිසි නොම්බරේ චෙක් කරලා කිව්වා මේකට මෙඩිකල් ක්ලේම් කරන්නේ නැහැලු. ඒපාර ඒජන්ට් ගෑණිට කෝල් කරලා ඇහුවා මේ ගෑණි වැඩේ කරලා දෙන්නන් ලු හැබැයි මාස 3ක් යනවා කිව්වා. මම මේක ලබන මාසේ ඉඳන් නවත්තනවා මම.