ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති එක ගැන ලොක&#354

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති එක ගැන ලොක&#354

මචන්ලා මට ලොකු ප්‍රශ්නයක් වෙලා මේකයි හරිද. මට ඩුබායි ජොබ් එකක් සෙට් වෙලා තියෙන්නේ මෙඩිකල් වැඩ ඔක්කොම කරගෙන එහෙට ඒවා යවල ඊයේ මට විසා එකත් එහෙන් එව්වා එයාලට ඕන මාව ඉක්මනටම එහෙට ගන්න මොකද එතන retire වෙන පොස්ට් එකකට මාව ගන්නේ ඉතින් මම අද ගිය බියුරෝ (bureau registration) ගෙවන්න ලබන සඳුදා ටිකට් දාල යන්න හිතාගෙන කෙලියා තාප්පෙට එතකොටනේ දැනගත්තේ මෙහෙන් විදේශ සේවා එකේ දවස් 5 කෝස් එකක් කලාට පස්සෙලු එක දෙන්නේ සල්ලි දීල කෝස් එකත් කරලා අයෙත් සල්ලි දීල බියුරෝ රෙජිස්ටර් වෙන්නත් ඔන :angry: මෙතන සල්ලි වලට වඩා ලොකුම අවුල වෙලා තියෙන්නේ මට දවස් නැති එක කෝස් එක පටන් ගන්නෙත් මේ සඳුදා ඉදන්ලු 11 වෙනිදලු ඉවර වෙන්නේ මට එච්චර දවසක් එහෙන් ඉල්ලගන්න අමාරුයි අනේ යාලුවනේ මට මේකට විසදුමක් තියනම් පැහැදිලි කරලා දෙන්න මම දැන් මොකද්ද කරන්නේ :( කට්ට කාල රට රස්සාවක් හොයාගෙන ඊටත් වඩා කට්ටක් කාල රස්තියාදු වෙලා මෙඩිකල් එක කරගෙන දැන් තව එකක් මේ රට නම් මිනිස්සුන්ට පුදුම දස වදයක් දෙන රටක්. කරුණාකරලා මේ ගැන අත්දැකීම් තියන දන්නා කට්ටිය උදව්වක් දෙන්න :sorry:
 
  • Like
Reactions: rx_storm_aight

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    bump - machan hamoma course eka karanna ona naa mama danna widiyata ... ube job eke type eka anuwa thamai mama hithanne course eka karanna ona
     
    • Like
    Reactions: Bender

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    mona course ekakda ban? eka karanne nathuwa yanna den nadda?

    අනේ මන්ද මචන් කෝස් එක මොකද්ද කියලා සල්ලි කියක් හරි ගරාගන්න කරන දේවල් තමයි ඒක කරන්නේ නැතුව බියුරෝ දෙන්නේ නෑ කියල කිව්වේ


    Risk eka aragena Buereu natiwa direct yanna puluwan neda e company eka ehen working VISA dunnot?

    එහෙම පුලුවන්ද මචන්? ගොඩක් අහපු කට්ටිය කිව්වේ බියුරෝ නැතුව ජොබ් විසා අරන් එයාපෝට් එකෙන් යන්න දෙන්නේ නැතිලුනේ

    bump - machan hamoma course eka karanna ona naa mama danna widiyata ... ube job eke type eka anuwa thamai mama hithanne course eka karanna ona

    උන් කිව්වේ හැමෝම කරන්න ඕන කියල ඒ වෙලාවේ මචන් මට කරකවල අත්හැරිය වගේ වුන ඒ වෙලාවේ අයෙත් ගිහින් අහල බලන්න හදන්නේ

    salli tikak wadi pura wedan karala hora kachcheriyakin documents ganna eka thama dan karanna wenne .....

    එහෙම හරි කමක් නෑ මචන් එත් මේ හදිස්සියට ඒවා සෙට් කරගන්නත් බැරි තත්වයක් තියෙන්නේ මේක මහා කරුමයක් බන් රට රස්සාවකට ගිහින් දුක් විදින්න කලින් මෙහෙන් යාගන්න ඊට වැඩ දුකක් විදින්න මුන් සෙට් කරලා තියෙන්නේ :(

    visit visa eka dagena pala.. ara visa eka hangagena

    එහෙම පුලුවන්ද බන් තව ටිකක් විස්තර කියපන්කො


    මේ වෙනකම් රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තුති
     

    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    visit visa aragena giyanam beuro case naha.passe ehe gihin ara visa eka gahaganin!
    habai immigration pana ganna eka thamai case eka!