ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති එක ගැන ලොකŢ
මචන්ලා මට ලොකු ප්රශ්නයක් වෙලා මේකයි හරිද. මට ඩුබායි ජොබ් එකක් සෙට් වෙලා තියෙන්නේ මෙඩිකල් වැඩ ඔක්කොම කරගෙන එහෙට ඒවා යවල ඊයේ මට විසා එකත් එහෙන් එව්වා එයාලට ඕන මාව ඉක්මනටම එහෙට ගන්න මොකද එතන retire වෙන පොස්ට් එකකට මාව ගන්නේ ඉතින් මම අද ගිය බියුරෝ (bureau registration) ගෙවන්න ලබන සඳුදා ටිකට් දාල යන්න හිතාගෙන කෙලියා තාප්පෙට එතකොටනේ දැනගත්තේ මෙහෙන් විදේශ සේවා එකේ දවස් 5 කෝස් එකක් කලාට පස්සෙලු එක දෙන්නේ සල්ලි දීල කෝස් එකත් කරලා අයෙත් සල්ලි දීල බියුරෝ රෙජිස්ටර් වෙන්නත් ඔන
මෙතන සල්ලි වලට වඩා ලොකුම අවුල වෙලා තියෙන්නේ මට දවස් නැති එක කෝස් එක පටන් ගන්නෙත් මේ සඳුදා ඉදන්ලු 11 වෙනිදලු ඉවර වෙන්නේ මට එච්චර දවසක් එහෙන් ඉල්ලගන්න අමාරුයි අනේ යාලුවනේ මට මේකට විසදුමක් තියනම් පැහැදිලි කරලා දෙන්න මම දැන් මොකද්ද කරන්නේ
කට්ට කාල රට රස්සාවක් හොයාගෙන ඊටත් වඩා කට්ටක් කාල රස්තියාදු වෙලා මෙඩිකල් එක කරගෙන දැන් තව එකක් මේ රට නම් මිනිස්සුන්ට පුදුම දස වදයක් දෙන රටක්. කරුණාකරලා මේ ගැන අත්දැකීම් තියන දන්නා කට්ටිය උදව්වක් දෙන්න 